urajdrlk_සොහොයුරා_වෙත

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    BREAKING NEWS..........................!!!!!!!!!!!!!

    මේ සිදුවීම කරන කොට දෙනො අතර විශාල ගැටුමක් මේ වන විටත් බ්බලපිටි හන්දිය මැද්දේ සිදුවන අතර, එය බේරුම් කරනය සදහා තරින්ද සහ කොස් ඇන්ඩ් පොල් සීයා ගොස් ඇති බව අළුත් ම ආරංචි මාර්ග දන්වයි...................!!!!!!!!!!!!!:baffled:

    එල එල.... එකෙක් දෙන්නෙක් ඉස්පිරිතාලේ ඉදී වගේ... :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    BREAKING NEWS..........................!!!!!!!!!!!!!

    මේ සිදුවීම කරන කොට දෙනො අතර විශාල ගැටුමක් මේ වන විටත් බ්බලපිටි හන්දිය මැද්දේ සිදුවන අතර, එය බේරුම් කරනය සදහා තරින්ද සහ කොස් ඇන්ඩ් පොල් සීයා ගොස් ඇති බව අළුත් ම ආරංචි මාර්ග දන්වයි...................!!!!!!!!!!!!!:baffled:
    :shocked::shocked::shocked::shocked:
    මං කීවෙ නැද්ද... අනිවා මේකට ඔය කුවේට් ඔටුවගෙත් සම්බන්ධයක් ඇති...:dull::dull::dull:
    නැත්නම් අහවල එකටද මේ පැන්නෙ එකපාරටම මේ නූලට...:nerd::nerd::nerd:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :shocked::shocked::shocked::shocked:
    මං කීවෙ නැද්ද... අනිවා මේකට ඔය කුවේට් ඔටුවගෙත් සම්බන්ධයක් ඇති...:dull::dull::dull:
    නැත්නම් අහවල එකටද මේ පැන්නෙ එකපාරටම මේ නූලට...:nerd::nerd::nerd:

    oya kuwait saho kattiya kotawanna dassaya :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::shocked:
    මං කීවෙ නැද්ද... අනිවා මේකට ඔය කුවේට් ඔටුවගෙත් සම්බන්ධයක් ඇති...:dull::dull::dull:
    නැත්නම් අහවල එකටද මේ පැන්නෙ එකපාරටම මේ නූලට...:nerd::nerd::nerd:
    අනුග්‍රහය උගේ ඔටු කිරි ප්‍රඩක්ෂන් හවුස් එක කියලයිා අිරංචිය නම්.................:P:P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ මන්ද ආණ්ඩුපක්ෂේත් නෑ, නෑ විපක්ෂේත් නෑ ඒත් ජනතාව අවදියෙන්..:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sunimal shao la wage saho la thamai me welawata raththaran watinne :nerd: wade kiyanne oya uraj kiyana saho thamai kaduwela - kiribathgoda route ekata issallama english no. tiyena bus eka damme HC- mata thaama mathakai :P munge salli walin wade yata gahaida :oo:
    :rofl: මම සුනිමල් සහොට පනිවිඩයක් යැවුවා සහො ආසනෙ චන්ද දායකයන් හමු වෙන්න ගිහින් හවස වෙලා ඇවිත් කරන්න පුලුවන් දෙයක් කරන්නම් කිවුවා:)

    සෙම පෙරාගෙනද දෑත් ශක්තිමත් කරන්නේ..? යුරාජයා දාලා ගිය ටෝකට මම හිතුව දැන් මේක දාපු එකාට අල්ලගෙන නෙලනවා කියලා.. :oo:

    සෙම? ඔකාගෙ කටෙ හැටියට වැඩ කොහෙද? :P

    :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ මන්ද ආණ්ඩුපක්ෂේත් නෑ, නෑ විපක්ෂේත් නෑ ඒත් ජනතාව අවදියෙන්..:rofl::rofl:
    කොල්ලුපිටියෙ අන්න පෙරලා පහර දෙනවලු...
    නෝර්වේ එකෙන් (තරි මාමා) ගිහින් කියන්නෙ සාම සාකච්ඡා සදහා :baffled::baffled::baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අනේ මන්ද ආණ්ඩුපක්ෂේත් නෑ, නෑ විපක්ෂේත් නෑ ඒත් ජනතාව අවදියෙන්..:rofl::rofl:
    ආණ්ඩුවයි විපස්සෙයි බම්බලපිටිය හන්දියෙ කෙලගන්නවා කියන්නේ.... :lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොල්ලුපිටියෙ අන්න පෙරලා පහර දෙනවලු...
    නෝර්වේ එකෙන් (තරි මාමා) ගිහින් කියන්නෙ සාම සාකච්ඡා සදහා :baffled::baffled::baffled:
    අඩෝ ප්‍රවෘත්ති විකෘති කරලා ජනතාව නොමග යවන්න එපා හරිය?? :frown:
    බම්බලපිටිය කොල්ලුපිටිය උනේ කොහොමෙයි????
    :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked::shocked::shocked::shocked:
    මං කීවෙ නැද්ද... අනිවා මේකට ඔය කුවේට් ඔටුවගෙත් සම්බන්ධයක් ඇති...:dull::dull::dull:
    නැත්නම් අහවල එකටද මේ පැන්නෙ එකපාරටම මේ නූලට...:nerd::nerd::nerd:
    ඔව් ඔව් ටිකක් වෙලා අරං ආවෙ එතකොට සැක හිතන්නෙ නැහැනෙ:rofl::lol:

    oya kuwait saho kattiya kotawanna dassaya :)
    හැමොම කියනවා සහො:) සතුටට ඇසට කදුලුත් අවා :) මම දිය යටින් ගින්දර ගෙනි‍ච්ච මනුස්සයෙක් මෙහෙම හිටියාට:rofl:
    අනුග්‍රහය උගේ ඔටු කිරි ප්‍රඩක්ෂන් හවුස් එක කියලයිා අිරංචිය නම්.................:P:P
    :):):):) ඔව් සහො අපි එහෙමයි :)
    අනේ මන්ද ආණ්ඩුපක්ෂේත් නෑ, නෑ විපක්ෂේත් නෑ ඒත් ජනතාව අවදියෙන්..:rofl::rofl:
    :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :rofl: මම සුනිමල් සහොට පනිවිඩයක් යැවුවා සහො ආසනෙ චන්ද දායකයන් හමු වෙන්න ගිහින් හවස වෙලා ඇවිත් කරන්න පුලුවන් දෙයක් කරන්නම් කිවුවා:)

    :P

    ee sahotath karadare athi me api wage nikammunta udaw karana eka :) sunimal sahota pin ath wennoone :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ ප්‍රවෘත්ති විකෘති කරලා ජනතාව නොමග යවන්න එපා හරිය?? :frown:
    බම්බලපිටිය කොල්ලුපිටිය උනේ කොහොමෙයි????
    :oo:
    අප්පටසිරි මට ආසාවෙ බෑ බන්...
    ඔව් ඔව් කොල්ලුපිටිය කොල්ලුපිටිය....
     
    • Like
    Reactions: hansa1018