අතීතය සිහිනයක් පමනයි.. සැබෑ සුවඳක් නෑ කියලා තාම්යි පුරාණ පඬිවරු කියලා තියෙන්නේ...![]()
පෙරදිනයක මා පෙම්කල යුවතිය – සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරෙන් – ඈතින් මතු වෙනවා .
පෙරදිනයක මා පෙම්කල යුවතිය – සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරෙන්- ඈතින් මතු වෙනවා .
නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන – දායාව වෑහෙනවා …ආ ..ආ
නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන – දායාව වෑහෙනවා
සිනා සුනෙමි මම – අවිහිංසක ඇය කෝළ බැළුම් හෙළුවා.
හිරු ට සදුට නොකියා -හොර රහසේ
කාලය වියකෙනවා… ආ .. ආ
හිරු ට සදුට නොකියා -හොර රහසේ -
කාලය වියකෙනවා
නෙත් අදහන්ට බැරි ලෙස
රූ සිරි කෙමෙන් -මැකී යනවා
එදා වගේ තවමත් -වැට අද්දර නාමල් පූදිනවා… ආ .. ආ
එදා වගේ තවමත් -වැට අද්දර නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යලි මට සිහිවෙනවා
පෙරදිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා
මගේම ගීයක් නැළවිලි ස්වරෙන් ඈතින් ……….
මතු වෙනවා .
ඔව්.. දැං කමයි තේරෙන්නෙ
![]()

පිස්සුද බං...
just acting![]()
![]()
සතියේ දින පහක් වෙහෙසින් ගත කරලා....
නිදි මර මරා කන්තෝරුවෙ වැඩ කරලා.....
සැප නිදි ගොඩක් ඇත මා හට මිස් වීලා....
සෙනසුරාද දිනයක් ඇත එළඹීලා..........
උදෑසනම නාලා මේකප් වෙන්නේ.....
වතට,බඩට,කකුලට ඇගටම වෙන්නේ....
තව තව ගැජමැටික් හෙම එල්ලා ගන්නේ..
කෙල්ලව බලන්නද යන්නට සැරසෙන්නේ....
අමාරුවෙන් රවටාගෙන උගෙ බාරී....
වැඩට යන්න වෙනවා අද නොයා බැරී...
එම්සී යුනිටි පැත්තේ කොටු පනින සරී...
කොහෙද උදෙං යන්නේ උඹ බොංගො තරී...
දේවාලෙටයි දෙයියන්ටයි සලකාලා....
ඒ උන බාර හාරෙට තව ගැති වීලා....
රත්නෙ මාස්ටර් නං දැං වොරි වීලා..
රෑ එලි වෙද්දි දෙන්නම බාගෙට මැරිලා...
පස්ස ලොකුයි කාර් එක හොද සැද දේලූ.....
ඒ මදිවාට ලස්සන නමකුත් ඇතිලු........
කියන දෙයත් මූනට ඌ කිව්වාලු.......
කොස් පොල් නමින් ඉන්නේ ඔය බැට් මෑන් ලු....
සිංගල් රූපයයි තවමත් පවතින්නේ...
ක්රිස්ටල් ලයිට් එක වාගේ දිලිසෙන්නේ...
ගොං ආතල් එකක් වත් නෑ ඌ දෙන්නේ...
ඇම් ඇල් දර්ශනත් මරු මරු ෆන් ගන්නේ...
දවාලටයි ලෝකෙට හිරු පායන්නේ....
රෑ අහසෙදියි පුන්සද එහි බැබලෙන්නේ...
නම ඇති නිසා කුමටද මං ලතැවෙන්නේ...
ඒකයි සන් බොයියා මහ රෑටම එන්නේ....
නුවර පැත්තෙ වැඩ දානා විකි මහතා....
මිනිපුර පැත්තෙ ඉන්නා මිනිපුර මහතා...
දෙන්නා ගැනම දන්නෑ තතු වැඩිය ඉතා...
ඒ හින්දා අත් හැරියා ඒ දෙන්නා......
මහ රෑ ජාමෙ වෙනකං රේඩියො කරලා...
ගෙදර මැඩම් හට ඉවසුම් නැති වීලා...
බෙල්ලෙන් අල්ලගෙන එහෙ මෙහෙ සොලවාලා...
කිඹුල් තඩියා ඇත තාමත් ලිදට වෙලා...
ඔන්න ඔය ලෙසයි අද දින ගත වෙන්නේ...
කොයි කව්රුවත් නෑ තවමත් පැමිණෙන්නේ...
මලගෙදරකුත් ඇත මට යන්නට වෙන්නේ...
එහෙනං අපි ගියා හැපි වීක් එන්ඩ් වෙන්නේ...![]()


![]()
![]()
උඹට හොඳ හැකියාවක් තියෙනවා පුතෝ......
ඕකෙන් ප්රයෝජනයක් ගනින්.....

දෙමටගොඩ පොලිසිය ජංගි දාලද දන්නෑOkawa dematagoda thorane kavi bana kiyanna yawamu![]()



දෙමටගොඩ පොලිසිය ජංගි දාලද දන්නෑ![]()
![]()
උඹට පාර්ට් ටයිම් ජොබකට බස් රත්නේගේ බස් වල විරිඳු කියල කීයක් හරි හම්බ කරගත්ත හැකි ඔය හැකියාවෙන් !! 
ඒ ගාන අඩු කරන්න කයපං. valuation එකේ ගානට වඩා ගෙවන්න එපා!![]()

තෝ නම් මට බාල්දියමනේ පෙරලන්නේ .. තෝව කොටියම කාපිය !! මල්කවිය මේක දැකල පී.එම් කරනවා ගාන අඩු කරන්න කියල !! නොදකින් ඇට පොලා !! 

පල යන්න මගේ යකා අවුස්සගන්නේ නැතුව !!
තෝ නම් මට බාල්දියමනේ පෙරලන්නේ .. තෝව කොටියම කාපිය !! මල්කවිය මේක දැකල පී.එම් කරනවා ගාන අඩු කරන්න කියල !! නොදකින් ඇට පොලා !!
![]()


උන් 16 1/2 ලු දාලා තියෙන්නේ... ඒක තමයි අවුල..
