EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අතීතය සිහිනයක් පමනයි.. සැබෑ සුවඳක් නෑ කියලා තාම්යි පුරාණ පඬිවරු කියලා තියෙන්නේ... :yes:



    පෙරදිනයක මා පෙම්කල යුවතිය – සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලවිලි ස්වරෙන් – ඈතින් මතු වෙනවා .
    පෙරදිනයක මා පෙම්කල යුවතිය – සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලවිලි ස්වරෙන්- ඈතින් මතු වෙනවා .
    නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන – දායාව වෑහෙනවා …ආ ..ආ
    නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන – දායාව වෑහෙනවා
    සිනා සුනෙමි මම – අවිහිංසක ඇය කෝළ බැළුම් හෙළුවා.
    හිරු ට සදුට නොකියා -හොර රහසේ
    කාලය වියකෙනවා… ආ .. ආ
    හිරු ට සදුට නොකියා -හොර රහසේ -
    කාලය වියකෙනවා
    නෙත් අදහන්ට බැරි ලෙස
    රූ සිරි කෙමෙන් -මැකී යනවා
    එදා වගේ තවමත් -වැට අද්දර නාමල් පූදිනවා… ආ .. ආ
    එදා වගේ තවමත් -වැට අද්දර නාමල් පූදිනවා
    නොකා නොබී දුක් වින්ද අතීතය
    යලි මට සිහිවෙනවා
    පෙරදිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැළවිලි ස්වරෙන් ඈතින් ……….
    මතු වෙනවා .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙරදිනයක මා පෙම්කල යුවතිය – සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලවිලි ස්වරෙන් – ඈතින් මතු වෙනවා .
    පෙරදිනයක මා පෙම්කල යුවතිය – සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලවිලි ස්වරෙන්- ඈතින් මතු වෙනවා .
    නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන – දායාව වෑහෙනවා …ආ ..ආ
    නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන – දායාව වෑහෙනවා
    සිනා සුනෙමි මම – අවිහිංසක ඇය කෝළ බැළුම් හෙළුවා.
    හිරු ට සදුට නොකියා -හොර රහසේ
    කාලය වියකෙනවා… ආ .. ආ
    හිරු ට සදුට නොකියා -හොර රහසේ -
    කාලය වියකෙනවා
    නෙත් අදහන්ට බැරි ලෙස
    රූ සිරි කෙමෙන් -මැකී යනවා
    එදා වගේ තවමත් -වැට අද්දර නාමල් පූදිනවා… ආ .. ආ
    එදා වගේ තවමත් -වැට අද්දර නාමල් පූදිනවා
    නොකා නොබී දුක් වින්ද අතීතය
    යලි මට සිහිවෙනවා
    පෙරදිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැළවිලි ස්වරෙන් ඈතින් ……….
    මතු වෙනවා .

    :yes: ඔව්.. දැං කමයි තේරෙන්නෙ :rofl:


    අපෝ උඹ නම් සැරටම කාලා වගේ.. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ උඹ නම් සැරටම කාලා වගේ.. :baffled:
    :lol::lol: පිස්සුද බං...
    just acting
    7.gif
    4.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: පිස්සුද බං...
    just acting
    7.gif
    4.gif

    ආ එහෙනම් මෙන්න මගෙනුත්...

    හිරු සැංගී යන හැන්දෑවේ.. ඔබ මා අතහැර වෙන්වූයේ...
    තනි වූවද අද මගේ ජීවේ... ඔබ නිසයි මෙමා ජීවත් වූයේ...


     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සතියේ දින පහක් වෙහෙසින් ගත කරලා....
    නිදි මර මරා කන්තෝරුවෙ වැඩ කරලා.....
    සැප නිදි ගොඩක් ඇත මා හට මිස් වීලා....
    සෙනසුරාද දිනයක් ඇත එළඹීලා..........

    උදෑසනම නාලා මේකප් වෙන්නේ.....
    වතට,බඩට,කකුලට ඇගටම වෙන්නේ....
    තව තව ගැජමැටික් හෙම එල්ලා ගන්නේ..
    කෙල්ලව බලන්නද යන්නට සැරසෙන්නේ....

    අමාරුවෙන් රවටාගෙන උගෙ බාරී....
    වැඩට යන්න වෙනවා අද නොයා බැරී...
    එම්සී යුනිටි පැත්තේ කොටු පනින සරී...
    කොහෙද උදෙං යන්නේ උඹ බොංගො තරී...

    දේවාලෙටයි දෙයියන්ටයි සලකාලා....
    ඒ උන බාර හාරෙට තව ගැති වීලා....
    රත්නෙ මාස්ටර් නං දැං වොරි ‍වීලා..
    රෑ එලි වෙද්දි දෙන්නම බාගෙට මැරිලා...

    පස්ස ලොකුයි කාර් එක හොද සැද දේලූ.....
    ඒ මදිවාට ලස්සන නමකුත් ඇතිලු........
    කියන දෙයත් මූනට ඌ කිව්වාලු.......
    කොස් පොල් නමින් ඉන්නේ ඔය බැට් මෑන් ලු....

    සිංගල් රූපයයි තවමත් පවතින්නේ...
    ක්‍රිස්ටල් ලයිට් එක වාගේ දිලිසෙන්නේ...
    ගොං ආතල් එකක් වත් නෑ ඌ දෙන්නේ...
    ඇම් ඇල් දර්ශනත් මරු මරු ෆන් ගන්නේ...

    දවාලටයි ලෝකෙට හිරු පායන්නේ....
    රෑ අහසෙදියි පුන්සද එහි බැබලෙන්නේ...
    නම ඇති නිසා කුමටද මං ලතැවෙන්නේ...
    ඒකයි සන් බොයියා මහ රෑටම එන්නේ....

    නුවර පැත්තෙ වැඩ දානා විකි මහතා....
    මිනිපුර පැත්තෙ ඉන්නා මිනිපුර මහතා...
    දෙන්නා ගැනම දන්නෑ තතු වැඩිය ඉතා...
    ඒ හින්දා අත් හැරියා ඒ දෙන්නා......

    මහ රෑ ජාමෙ වෙනකං රේඩියො කරලා...
    ගෙදර මැඩම් හට ඉවසුම් නැති වීලා...
    බෙල්ලෙන් අල්ලගෙන එහෙ මෙහෙ සොලවාලා...
    කිඹුල් තඩියා ඇත තාමත් ලිදට වෙලා...:rofl:


    ඔන්න ඔය ලෙසයි අද දින ගත වෙන්නේ...
    කොයි කව්රුවත් නෑ තවමත් පැමිණෙන්නේ...
    මලගෙදරකුත් ඇත මට යන්නට වෙන්නේ...
    එහෙනං අපි ගියා හැපි වීක් එන්ඩ් වෙන්නේ... :rofl:
    11.gif
    11.gif
    :cool::cool:
    උඹට හොඳ හැකියාවක් තියෙනවා පුතෝ......
    ඕකෙන් ප්‍රයෝජනයක් ගනින්.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif
    :cool::cool:
    උඹට හොඳ හැකියාවක් තියෙනවා පුතෝ......
    ඕකෙන් ප්‍රයෝජනයක් ගනින්.....

    Okawa dematagoda thorane kavi bana kiyanna yawamu :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙමටගොඩ පොලිසිය ජංගි දාලද දන්නෑ
    5.gif
    :frown::frown::frown:

    උඹ යන ගමන් අහපන් දෙමටගොඩ පොලිසියෙන් ඉන්න උන් ඉන්නේ ජංගි දාලද කියල .. :lol:උඹට පාර්ට් ටයිම් ජොබකට බස් රත්නේගේ බස් වල විරිඳු කියල කීයක් හරි හම්බ කරගත්ත හැකි ඔය හැකියාවෙන් !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ගාන අඩු කරන්න කයපං. valuation එකේ ගානට වඩා ගෙවන්න එපා! :D

    :growl::growl:තෝ නම් මට බාල්දියමනේ පෙරලන්නේ .. තෝව කොටියම කාපිය !! මල්කවිය මේක දැකල පී.එම් කරනවා ගාන අඩු කරන්න කියල !! නොදකින් ඇට පොලා !! :angry::frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl::angry:පල යන්න මගේ යකා අවුස්සගන්නේ නැතුව !!

    :growl::growl:තෝ නම් මට බාල්දියමනේ පෙරලන්නේ .. තෝව කොටියම කාපිය !! මල්කවිය මේක දැකල පී.එම් කරනවා ගාන අඩු කරන්න කියල !! නොදකින් ඇට පොලා !! :angry::frown:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් 16 1/2 ලු දාලා තියෙන්නේ... ඒක තමයි අවුල..

    උන් දැන් තියෙන ආර්ටිෆිෂල් මාර්කට් ප්‍රයිස් වලට වැලුවේෂන් එක දෙන්නේ නෑ බන් .. ඕක තමයි වාහනේ යන්න ඕන හරි ගාන.. කොහෙද මහින්දය කෙලෙව්වනේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකටත් වැඩිවෙලාම යන්න !! ඕකනේ සමහරු කියන්නේ ලීස් වලට වාහන දෙන්නේ නෑ කියල .. අනික සල්ලි ගන්න එකට ටැක්ස් කෙස් එනවත් එක්ක !! එකනේ බන් ලීස් වලට දෙන වාහන වල ගාන වැඩි කරන්නේ සේල් කාරයෝ !! :baffled:
     
    Status
    Not open for further replies.