මූ ඕක දකින්නෙ තව පැය දෙකකින් වගේ..මූ නම් ලිඳෙන් ගොඩ එන්නෙම නෑ බන් !!![]()

මූ ඕක දකින්නෙ තව පැය දෙකකින් වගේ..මූ නම් ලිඳෙන් ගොඩ එන්නෙම නෑ බන් !!![]()

ලොගින් වෙන්නේ නෑ මේකේ අප් වෙලා තියෙන පොස්ට් කියෝනවා... රතනෙයා PC එක කඩල නිසා දැන් නම් එන්නේ නෑ![]()

හෆොයි...... අන්න හරි..... පාත් ෆයින්ඩරේ.......
මාස ගාණකින් මේ පැත්තට පාත් උනේ නෑ...... ආයේ ඉතින් ගොඩ බැස්සහම එලවගන්න වෙන්නේ නෑ සතියකට විතර..... හෆොයි...... මතක් වෙනකොටත් ඈග හිරි වැටිලා යනවා........
![]()

යනවා නම් අදවගේ කට්ටියම ඉන්න දවසක.M.C. 4ට යන්න කාලෙ හරි වගේ..
අපේ වයිෆ් පුදුම ආසාවක් තියෙන්නේ මේ සයිට් එකට
ලගින් එනකොට මම මිනිමයිස් කරනවා (බයට නෙවෙයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි කමට) අපි ඕපාදුප කතා කරනවලු මේකේ බලන්න අනේ ඒ ඇත්තෝන්ට සික්සු![]()
මගෙත් ඔය ටිකම තමා..... GT ට බැරිද දන්නේ නෑ මේ උඩින් වැටෙන එලකිරි බැනර් එක අයින් කරලා දෙන්න....... 
හරියට හරි මස්සිනේ උබට ගුණසිරි බුල්ටෝ එකෙක් තෑගි දෙනවා දැන් මේකටත් කියපන්කො
රේඩියෝ එකෙයි කෙල්ලගෙයි තියෙන වෙනස

redirect කරනවා ?? backup server එකක් තියනවාද redirect වෙන්න ?නෑ බන් රී-direct කරනවා![]()

ඊයේ පොස්ට් වලට උත්තර දැන් !! ෂික් එපා වෙනවා![]()

හිටු හිටු කාගෙන කාගෙන එන ගමන් මේ...... 
redirect කරනවා ?? backup server එකක් තියනවාද redirect වෙන්න ?![]()
... මට එපා වෙලා යකුනේ !! 
හිටු හිටු කාගෙන කාගෙන එන ගමන් මේ......
![]()

අපි ඕපදූප කතා කරනවා..? අම්මපා මේ ගෑනුන්ට පිස්සුනේ...අපි ම්ඒ කොච්චර හර බර සාකච්ඡාවල්ද මේකේ කරන්නේ..
![]()
ඒකනේ කියන්නේ.... කොහෙද මේ ගෑණුන්ට ඕවා තේරෙන එකක් කියලෑ.... 
කියලවත් කරගන්න බැරි වැඩක්නෙ බං redirect කරන එක. කොහෙටද redirect කරන්නෙ ?පිස්සුද බන් ... දැන් සර්වර් ලෝඩ් එක වැඩිලු එක නිසා තමා රී-ඩිරෙක්ට් කරනවා කියන්නේ... මට එපා වෙලා යකුනේ !!
![]()


රේඩියෝ එක දාලා ටියුන් කරන්නේ..
කෙල්ලව ටියුන් කරලයි දන්නේ..![]()

හික්ස්..... ඒක මිසක්.....

අමතරව එකක් තියාගත්තොත් මොකද ?පිස්සුද බන් ... දැන් සර්වර් ලෝඩ් එක වැඩිලු එක නිසා තමා රී-ඩිරෙක්ට් කරනවා කියන්නේ... මට එපා වෙලා යකුනේ !!
![]()

මට සැක බැඳපු අලුත උඹ මේකට වෙලා ඉන්නේ ඇයි කියන එක තමා ..නරකද ලී දෙක තුනක් ඉරා ගත්තනම් !!
![]()



අම්ඹප! අද යන පෝස්ට හොයන්න ගේමක් දෙන්න ඕන මුගෙ පරන ඒවාට දෙන උත්තර අස්සෙ!එපා බූරුවෝ අද ඒවාට උත්තර දීපන් !!![]()

ටියුනින් සීන් එක නම් රත්නෙට හරි වගේ .. ඕකාට ටියුන් කරන්න බෑ වගේ !! පොඩ්ඩක් උගන්නපන් !!![]()

ආ උඹට විතරයි ටියුන් කරන්න පුලුවන්.... අවුලකට තියෙන්නේ ටියුන් කරන්න උඹට දෙන්නේ නෑ..... ඩ්රයි සීසන්......

අන්සතු වී ඇත මා සත ඒ සිත...![]()
ඒ උනාට මොකුත් කියන් නෑ එයාට හරිය ?
![]()




redirect වෙන්න official අමතර එකක් තියෙන්න ඕන.. මම මේ බැලුවේ මූ කොහොමද ඕක කරගත්තෙ කියලා..අමතරව එකක් තියාගත්තොත් මොකද ?![]()
