EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: හෆොයි...... අන්න හරි..... පාත් ෆයින්ඩරේ....... :rofl: මාස ගාණකින් මේ පැත්තට පාත් උනේ නෑ...... ආයේ ඉතින් ගොඩ බැස්සහම එලවගන්න වෙන්නේ නෑ සතියකට විතර..... හෆොයි...... මතක් වෙනකොටත් ඈග හිරි වැටිලා යනවා........ :lol:

    ඊයේ පොස්ට් වලට උත්තර දැන් !! ෂික් එපා වෙනවා :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    M.C. 4ට යන්න කාලෙ හරි වගේ..
    යනවා නම් අදවගේ කට්ටියම ඉන්න දවසක.
    නැත්නම් අපතයෝ ටැග් ටිකට වැඩේ දෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ වයිෆ් පුදුම ආසාවක් තියෙන්නේ මේ සයිට් එකට
    ලගින් එනකොට මම මිනිමයිස් කරනවා (බයට නෙවෙයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි කමට) අපි ඕපාදුප කතා කරනවලු මේකේ බලන්න අනේ ඒ ඇත්තෝන්ට සික්සු :rofl:

    :shocked: මගෙත් ඔය ටිකම තමා..... GT ට බැරිද දන්නේ නෑ මේ උඩින් වැටෙන එලකිරි බැනර් එක අයින් කරලා දෙන්න....... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරියට හරි මස්සිනේ උබට ගුණසිරි බුල්ටෝ එකෙක් තෑගි දෙනවා දැන් මේකටත් කියපන්කො
    රේඩියෝ එකෙයි කෙල්ලගෙයි තියෙන වෙනස

    :oo: :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    redirect කරනවා ?? backup server එකක් තියනවාද redirect වෙන්න ? :shocked:

    පිස්සුද බන් ... දැන් සර්වර් ලෝඩ් එක වැඩිලු එක නිසා තමා රී-ඩිරෙක්ට් කරනවා කියන්නේ :(... මට එපා වෙලා යකුනේ !! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඕපදූප කතා කරනවා..? අම්මපා මේ ගෑනුන්ට පිස්සුනේ... :growl:අපි ම්ඒ කොච්චර හර බර සාකච්ඡාවල්ද මේකේ කරන්නේ.. :)

    :cool: ඒකනේ කියන්නේ.... කොහෙද මේ ගෑණුන්ට ඕවා තේරෙන එකක් කියලෑ.... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සුද බන් ... දැන් සර්වර් ලෝඩ් එක වැඩිලු එක නිසා තමා රී-ඩිරෙක්ට් කරනවා කියන්නේ :(... මට එපා වෙලා යකුනේ !! :growl:
    කියලවත් කරගන්න බැරි වැඩක්නෙ බං redirect කරන එක. කොහෙටද redirect කරන්නෙ ? ;)
    නැත්තං කෙලින්ම reject කරනවාද ? :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද බන් ... දැන් සර්වර් ලෝඩ් එක වැඩිලු එක නිසා තමා රී-ඩිරෙක්ට් කරනවා කියන්නේ :(... මට එපා වෙලා යකුනේ !! :growl:
    අමතරව එකක් තියාගත්තොත් මොකද ?:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එපා බූරුවෝ අද ඒවාට උත්තර දීපන් !!:growl:
    අම්ඹප! අද යන පෝස්ට හොයන්න ගේමක් දෙන්න ඕන මුගෙ පරන ඒවාට දෙන උත්තර අස්සෙ! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    ටියුනින් සීන් එක නම් රත්නෙට හරි වගේ .. ඕකාට ටියුන් කරන්න බෑ වගේ !! පොඩ්ඩක් උගන්නපන් !! :baffled:

    :frown::frown: ආ උඹට විතරයි ටියුන් කරන්න පුලුවන්.... අවුලකට තියෙන්නේ ටියුන් කරන්න උඹට දෙන්නේ නෑ..... ඩ්‍රයි සීසන්...... :rofl: :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::frown:
    5.gif
    අන්සතු වී ඇත මා සත ඒ සිත...:sorry:

    ඒ උනාට මොකුත් කියන් නෑ එයාට හරිය ? :eek::no:
    :rofl:


    :rofl::rofl::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අමතරව එකක් තියාගත්තොත් මොකද ?:rolleyes:
    redirect වෙන්න official අමතර එකක් තියෙන්න ඕන.. මම මේ බැලුවේ මූ කොහොමද ඕක කරගත්තෙ කියලා.. :D
     
    Status
    Not open for further replies.