EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    paw ban.. uta moko danne ne awula..

    :oo::oo: තරි මාමා ඉන්නවා..... :yes: මම කෝල් කරා..... :D අක්කාගෙන් ගුටි කාලද කොහෙද, කට හඩත් අමුතුයි..... කතා කරන්නෙත් නිකන් ගේමට වගේ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    balamu balamu.. danata nam ena eka sure ne ban... :(

    :oo::( වයිපරේට එන්ටැපලයිටිස් යන්න කියලා උඹ වරෙන්..... :D

    ela ela... mama ehenam ehema karannamko... bulb ekath galawala balannam... :)

    :oo: ඒකත් ඊයේ කාර් එකේ ඩිකිය ඈරියා වගේ වෙයිද.....?? :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ යකෝ දන්නා තරම :growl:

    බදින්න කලින් ඇදට ගන්න ට්‍රයි කරනවා
    බැදලා අවුරුද්ද පැන්නම ඇදෙන බිමට දාන්න ට්‍රයි කරනවා

    :shocked: අදහසක් ප්‍රකාශ කිරීමෙන් වලකිමි...... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ae moko ehema awul ganna hethuwa..?

    :oo::frown::growl: උබලා ට්‍රිප යන්න හරියට සෙට් වෙන්නේ නැති නිසා තමා....... :(

    ඔන්න දැනට එන කට්ටිය :-

    කොස් පොල් මාමි සහ කොස් පොල් නැන්දි සමග පොඩි උන් දෙන්නයි

    තරි මාමි සමග ලීකා

    මම සමග මගේ :love: සහ අපේ අයියා සමග උගේ :love:

    දෙන කිංග් 1 (පුලුවන් උනොත් අක්කා සහ පොඩි මෑන්)

    තව එන උන් කියපල්ලා..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මට ලින්ක් එකක් දීපං.. :sorry:
    ගොඩක් පිටු මිස් වෙනවා මට:(


    මේ තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවද මගේ කට අවුස්සගන්නේ නැතුව උදේ පාන්දර ? වෙන වැඩක් නැද්ද ඕයි ? :growl: දන්න දේට කට දානවා තමුසේ කවූරු උනත් මට ලොකු නෑ :angry:


    තමුසේ මොකෝ මාත් එක්ක හැමිනෙන්න එන්නේ ? වෙන එකෙක්ද මගෙන් ප්‍රශ්න අහන්න ගියේ ? :growl:


    මගෙන් ප්‍රශ්න අහන්නත් එපා මම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැඳිලත් නෑ උත්තර දෙන්නෙත් නෑ !! :no::growl:


    කව්ද බූරියේ අංකල් ? මගෙන් කුණුහරප අහගන්න ලැස්ති වෙන්න එපා ! :growl:


    ආව නම් හමුනෝල පෙන්නනවා :growl:


    Balahanko kosa kohewath yana un nisa mata mala wade :(


    Mind ur own business *uking bitch..

    :shocked::shocked::shocked::shocked:

    දැන් ආයේ ඕවා ඈදලා ගන්න එපා..... චිච්චිය ආයෙත් එයි මේකට.... එයාට මේක නැතුව බෑ...... :no::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් ක්ලබ් ට්‍රිප් එක

    picnic.jpg


    picnic-580x435.jpg


    මේ මාසයේ නිවාඩු දවස් ටිකක් තියෙන බැවින් ට්‍රිප් එකක් යාමට අදහස් කොට ඇත ඒ සඳහා ඔබගේ පැමිණීම ELAKIRI MARRIED CLUB එකෙහි තහවුරු කරන්න
    සියල්ලන්ගේ පැමිණීම අපේක්ෂා කරමු !! :D


    ස්ථානය : ත්‍රිකුණාමලය
    දවස් : 27,28,29 දිනයන් යොදාගත හැක


    පවුලේ උදවියවත් එකතු කරගත හැක .. මට dry season බැවින් මගේ උන්දෑ නොපැමිණෙනු ඇත !! :(
    නො බැඳපු හුජ්ජ කොල්ලනේ සහභාගීත්වයද අගේ කොට සලකමු !! :rofl:


    :oo: එන උන් PM මගින් හෝ කෝල් මගින් ඉක්මනට දැනුවත් කරපල්ලා....... වාහන ගැන බලන්න ඕනා එන කට්ටිය අනුව...... :D :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: :( මම හිතන්නේ ඌ ඉන්නේ මේ ට්‍රිප් එකේ අවුලෙන්..... :(

    ඕකම නෙවෙයි බන් එක දිගට උට පොඩි පොඩි දේවල් වෙන්නැති මු ලොකුවට හිතන ව :sorry:
    මතකනේ මිට කලිනුත් මර පිස්සුවක් වෙලා වනගත උන :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::frown::growl: උබලා ට්‍රිප යන්න හරියට සෙට් වෙන්නේ නැති නිසා තමා....... :(

    ඔන්න දැනට එන කට්ටිය :-

    කොස් පොල් මාමි සහ කොස් පොල් නැන්දි සමග පොඩි උන් දෙන්නයි

    තරි මාමි සමග ලීකා

    මම සමග මගේ :love: සහ අපේ අයියා සමග උගේ :love:

    දෙන කිංග් 1 (පුලුවන් උනොත් අක්කා සහ පොඩි මෑන්)

    තව එන උන් කියපල්ලා..... :D

    එන පාර කියන්ට බලන්ට.... :rofl:
     
    Status
    Not open for further replies.