EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    යකෝ ජීවිතේට මොප් කොස්සක් අල්ලලා නැති මට බස් ලබ්බ නිසා මුළු ක්ලිනික් එකම සුද්ද කරන්න උනානේ එදා !! අරූ බිසිනොස් කරලා හමාරයි සත්තු වගේ දාල ගියානම් !! එහෙව් එකේ මූ කියනවා අපි වන කරලා එන්නේ නෑලු මූව කොටියම කන්න ඕන !! :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ජීවිතේට මොප් කොස්සක් අල්ලලා නැති මට බස් ලබ්බ නිසා මුළු ක්ලිනික් එකම සුද්ද කරන්න උනානේ එදා !! අරූ බිසිනොස් කරලා හමාරයි සත්තු වගේ දාල ගියානම් !! එහෙව් එකේ මූ කියනවා අපි වන කරලා එන්නේ නෑලු මූව කොටියම කන්න ඕන !! :rofl:
    ඉතිං හරිනෙ බං. උඹ සුද්ද කරපු එකේ රස්නෙ‌ ඌ අරගෙන ඌ සුද්ද කරනවා වගේ කියනවා :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ජීවිතේට මොප් කොස්සක් අල්ලලා නැති මට බස් ලබ්බ නිසා මුළු ක්ලිනික් එකම සුද්ද කරන්න උනානේ එදා !! අරූ බිසිනොස් කරලා හමාරයි සත්තු වගේ දාල ගියානම් !! එහෙව් එකේ මූ කියනවා අපි වන කරලා එන්නේ නෑලු මූව කොටියම කන්න ඕන !! :rofl:
    හරි ඉතින් "අපි" කියලනේ තියෙන්නේ, "මම තනියෙන්" කියල තිබුනානම් වැරදි....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ මෙනු එක :rofl:

    glen07_300.png

    !Bj1ghSgBGk~$(KGrHqIH-E!Es9-KeuqtBLVE0BlHOQ~~_35.JPG

    Pizza-Hut-Srilanka-Introduce-New-Mayo-Magic-Selection.jpg

    cheese_bread.jpg

    images

    5149923229_fd36994195.jpg

    220px-Peanutjar.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළියේ ඇතුලේ නිදියපු හැමෝටම සුබ උදෑසනක්....

    :growl: කවුද යකෝ එලියේ නිදා ගත්තේ..... අද කිඹුලගේ ෂෝ එක දෙකක් දාගෙනම අහන්න තමා හිතාගෙන ඉන්නේ...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: කවුද යකෝ එලියේ නිදා ගත්තේ..... අද කිඹුලගේ ෂෝ එක දෙකක් දාගෙනම අහන්න තමා හිතාගෙන ඉන්නේ...... :P
    අද සෙට් වෙන්න වෙන්නේ නෑ...:(
    night shift.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් කියල වැඩක් නා රත්නෙයා ගැන නම් !! මට තනියම විස්කි බෝතලේ අදින්න උනානේ .. මූ ගෑනි වගේ බියර් බොනවා !! ෆෝන් අත අරිනවා පුටු පෙරලනවා එක ජෝගියයි බියර් මූඩියක් බිව්ව ගමන් !! :baffled:

    :frown: අඩෝ තෝ ඈද්දා බෝතල් කාලක්..... හරියට බෝතලයක්ම තනියම ඈද්දා වගේ කතාව.......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නවනේ රත්නෙගේ ජෝගි !! කියල වැඩක් නෑ එපා වෙනවා !! :lol: හොඳ වෙලාවට මූ මාළු අයිස් ගෙනල්ල නෑ :rofl:

    :frown::growl: උඹනේ යකෝ ඊයේ ජෝගි දැම්මේ..... අර ඉතුරු ටික ලීකා හැංගුවේ නැති උනා නම්, ඊයේ ඉන්න වෙන්නේ මාළබේ තමා...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොම ගෙදර ආවද මතක නෑ .. ලීකාව දාගෙන ඒ අස්සේ වැරදි පාරක ගිහින් GPS එකට පිං සිද්ද වෙන්න පාර හොයා ගත්ත ඌව බස්සන්න !! තාම ඔලුව රිදෙනවා නිදිත්මතයි .. :dull:

    :rofl::lol: යකෝ මට තාමත් මතකයි මාළබේ ඉදන් කඩුවෙලට ආව ඒ ත්‍රාසජනක ගමන.......!! :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය SNR / Line Attenuation වල හැටියට නං 8mb තියා 2mb වත් ශුවර් නෑ. උන්ටම ඇවිත් චෙක් කරන්න කිපං. router එක ADSL 2+ එකක් නේද ?

    :shocked: :frown: හිටු හිටු මම ඕකුන්ට අද අමතනවා හොදවයින්...... :growl:

    ඔව් මචන්, වයර්ලස් ADSL 2+ D-Link එකක්.....!! :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: කලිසම උස්ස උස්ස අනාතය වගේ කඩුවෙලින් බැහැපු විදිය දැක්කම එපා උනා බන් !! :rofl:

    :frown: පල පල යන්න.... උඹට සිහියක් තිබුනයේ ඒ වෙලාවේ....... :rofl:
     
    Status
    Not open for further replies.