යකෝ ජීවිතේට මොප් කොස්සක් අල්ලලා නැති මට බස් ලබ්බ නිසා මුළු ක්ලිනික් එකම සුද්ද කරන්න උනානේ එදා !! අරූ බිසිනොස් කරලා හමාරයි සත්තු වගේ දාල ගියානම් !! එහෙව් එකේ මූ කියනවා අපි වන කරලා එන්නේ නෑලු මූව කොටියම කන්න ඕන !!


ඉතිං හරිනෙ බං. උඹ සුද්ද කරපු එකේ රස්නෙ ඌ අරගෙන ඌ සුද්ද කරනවා වගේ කියනවායකෝ ජීවිතේට මොප් කොස්සක් අල්ලලා නැති මට බස් ලබ්බ නිසා මුළු ක්ලිනික් එකම සුද්ද කරන්න උනානේ එදා !! අරූ බිසිනොස් කරලා හමාරයි සත්තු වගේ දාල ගියානම් !! එහෙව් එකේ මූ කියනවා අපි වන කරලා එන්නේ නෑලු මූව කොටියම කන්න ඕන !!![]()

හරි ඉතින් "අපි" කියලනේ තියෙන්නේ, "මම තනියෙන්" කියල තිබුනානම් වැරදි....යකෝ ජීවිතේට මොප් කොස්සක් අල්ලලා නැති මට බස් ලබ්බ නිසා මුළු ක්ලිනික් එකම සුද්ද කරන්න උනානේ එදා !! අරූ බිසිනොස් කරලා හමාරයි සත්තු වගේ දාල ගියානම් !! එහෙව් එකේ මූ කියනවා අපි වන කරලා එන්නේ නෑලු මූව කොටියම කන්න ඕන !!![]()
ඉතිං හරිනෙ බං. උඹ සුද්ද කරපු එකේ රස්නෙ ඌ අරගෙන ඌ සුද්ද කරනවා වගේ කියනවා![]()

හරි ඉතින් "අපි" කියලනේ තියෙන්නේ, "මම තනියෙන්" කියල තිබුනානම් වැරදි....
ඒකත් හැබෑව 
එළියේ ඇතුලේ නිදියපු හැමෝටම සුබ උදෑසනක්....
කවුද යකෝ එලියේ නිදා ගත්තේ..... අද කිඹුලගේ ෂෝ එක දෙකක් දාගෙනම අහන්න තමා හිතාගෙන ඉන්නේ...... 
අද සෙට් වෙන්න වෙන්නේ නෑ...කවුද යකෝ එලියේ නිදා ගත්තේ..... අද කිඹුලගේ ෂෝ එක දෙකක් දාගෙනම අහන්න තමා හිතාගෙන ඉන්නේ......
![]()

තොට මාරි ඕනේ නම් කියපිය අපිව මරන් මාරි කන්න බලන් ඉන්නේ නැතුව !!![]()

ඒක තමා......!!නොදකින් කියල වැඩක් නා රත්නෙයා ගැන නම් !! මට තනියම විස්කි බෝතලේ අදින්න උනානේ .. මූ ගෑනි වගේ බියර් බොනවා !! ෆෝන් අත අරිනවා පුටු පෙරලනවා එක ජෝගියයි බියර් මූඩියක් බිව්ව ගමන් !!![]()
අඩෝ තෝ ඈද්දා බෝතල් කාලක්..... හරියට බෝතලයක්ම තනියම ඈද්දා වගේ කතාව.......!! 
උඹ දන්නවනේ රත්නෙගේ ජෝගි !! කියල වැඩක් නෑ එපා වෙනවා !!හොඳ වෙලාවට මූ මාළු අයිස් ගෙනල්ල නෑ
![]()

උඹනේ යකෝ ඊයේ ජෝගි දැම්මේ..... අර ඉතුරු ටික ලීකා හැංගුවේ නැති උනා නම්, ඊයේ ඉන්න වෙන්නේ මාළබේ තමා...... 
මූ පව්ලව පොළොන්නරු නග්ගල ඇවිල්ල තියෙන්නේ චන්ඩියා වගේ !!![]()


ඒ උනාට ඊයේ නින්ද ගියෙත් නෑ ඕයි හරියකට එයා නැතුව.......

කොහොම ගෙදර ආවද මතක නෑ .. ලීකාව දාගෙන ඒ අස්සේ වැරදි පාරක ගිහින් GPS එකට පිං සිද්ද වෙන්න පාර හොයා ගත්ත ඌව බස්සන්න !! තාම ඔලුව රිදෙනවා නිදිත්මතයි ..![]()

යකෝ මට තාමත් මතකයි මාළබේ ඉදන් කඩුවෙලට ආව ඒ ත්රාසජනක ගමන.......!! 
ඔය SNR / Line Attenuation වල හැටියට නං 8mb තියා 2mb වත් ශුවර් නෑ. උන්ටම ඇවිත් චෙක් කරන්න කිපං. router එක ADSL 2+ එකක් නේද ?
හිටු හිටු මම ඕකුන්ට අද අමතනවා හොදවයින්......

කලිසම උස්ස උස්ස අනාතය වගේ කඩුවෙලින් බැහැපු විදිය දැක්කම එපා උනා බන් !!
![]()
පල පල යන්න.... උඹට සිහියක් තිබුනයේ ඒ වෙලාවේ....... 
අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ...![]()

ඈත්තට......!!