බලහන් බන් මූ හිස් බෝතලේ ගෙනිච්චේ ඕකට වෙන්න ඇති.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !!
![]()



බලහන් බන් මූ හිස් බෝතලේ ගෙනිච්චේ ඕකට වෙන්න ඇති.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !!
![]()



අඩෝ තෝ ඈද්දා බෝතල් කාලක්..... හරියට බෝතලයක්ම තනියම ඈද්දා වගේ කතාව.......!!
![]()



යකෝ හිතපන් තනියම බොන්න උනේ !! වාහනෙකුත් අරන් යන්න ඕන පොලිස් මාමලට හොරෙන් අරුන් බියර් ගහද්දි !! ඒ අස්සේ මුන් මගේ ෂොට් වාෂ්ප කරලා මාට්ටු !!
. අද එක හංගපු තැනින් අරන් කිබුලා බොනවා ඇති
. පුරෝල විදුරුවක් තිබ්බ 

අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ...![]()

GlenShire තමා බෝතලේ.... හිස් එක නම් මගේ ලග.......![]()
![]()



නොදකින් කියල වැඩක් නා රත්නෙයා ගැන නම් !! මට තනියම විස්කි බෝතලේ අදින්න උනානේ .. මූ ගෑනි වගේ බියර් බොනවා !! ෆෝන් අත අරිනවා පුටු පෙරලනවා එක ජෝගියයි බියර් මූඩියක් බිව්ව ගමන් !!![]()

යකෝ එක බෝතලයකට වැඩ වැඩි . 750ml නෙමෙයි ලිටර් 1 විස්කි බෝතලයක් . 43% . අම්මා මූ එක බිව්වේ පොඩි උන් කිරි බොනවා වගේ .![]()



මඩ ගහන්න එපා බොල......!!
![]()
එකත් ගැහුවනම් මගදී මොකෙකහරි අමුනලා අපිව සුවර්ගෙට වාෂ්ප කොරනවා. අද එක හංගපු තැනින් අරන් කිබුලා බොනවා ඇති
. පුරෝල විදුරුවක් තිබ්බ
![]()

දබුක් ගාලා වැටුනෙ පිලිකන්නෙටද ?Magulak kiyanawa..umbalawa kisima athuru antharawak nathuwa bassala maath gedara gihin dabok gala watichcha ekama loku deyak oi![]()

එසේ පවසා තත්පර කීපයක් ඇතුලත අදික ප්රවේගයකින් එකී බොතලය රත්නෙගෙ හිස් මුදුන ස්පර්ෂ කෙරෙනු ඇත..![]()


දබුක් ගාලා වැටුනෙ පිලිකන්නෙටද ?![]()
ns ban andata thamaa..ada honda ewain aha ganna puluwan gedara giyaama
කියපන් පාපරත මිත්රයො උඹව වරදෙහි බලෙන් පැටලුවා කියලා..ns ban andata thamaa..ada honda ewain aha ganna puluwan gedara giyaama
![]()

හික් හික් !! නෝනා මහත්තයට ගින්න දුන්න ඊයේ ඌ ඉන්න තැනම ඌට ලිඳ සෙට් වෙන්න ඇති ගෙදර ගියාම ඕවර් ද ෆෝන් !! කොහොමත් මුගේ නෝනා මූ වෙනුවට බෝතල් තියන් ඉන්නේ ..![]()

තෝ ඊයේ මාව කෑවා යකෝ.......
හැබැයි ඒ උනාට රෑ කෝල් කරලා හොදට කතා කරා..... හෙට හවසට මාත් යනවා බං පොලොන්නරු, පාත් ෆයින්ඩරේ දුක සැප විමසලා එන්නත් එක්ක...... 
යකෝ ජීවිතේට මොප් කොස්සක් අල්ලලා නැති මට බස් ලබ්බ නිසා මුළු ක්ලිනික් එකම සුද්ද කරන්න උනානේ එදා !! අරූ බිසිනොස් කරලා හමාරයි සත්තු වගේ දාල ගියානම් !! එහෙව් එකේ මූ කියනවා අපි වන කරලා එන්නේ නෑලු මූව කොටියම කන්න ඕන !!![]()
පල පල යන්න..... උඹ කොස්ස ඈල්ලුවේ නැතත් කොසු පාර කනවා බව අපි දන්නවා...... 
කියපන් පාපරත මිත්රයො උඹව වරදෙහි බලෙන් පැටලුවා කියලා..
කොයි එකටත් චොකලට් පෙට්ටියකුයි හෙල්මට් එකකුයි අරන් පල![]()
malath kiyanne na aye nam ekekta ohoma karalaaddress nathi wela inne 

තෝ ඊයේ මාව කෑවා යකෝ.......
හැබැයි ඒ උනාට රෑ කෝල් කරලා හොදට කතා කරා..... හෙට හවසට මාත් යනවා බං පොලොන්නරු, පාත් ෆයින්ඩරේ දුක සැප විමසලා එන්නත් එක්ක......
![]()
math baila gahuwe..msta amathanna athi sureka hondatama
Mun dennawa paawala deela baa banmalath kiyanne na aye nam ekekta ohoma karalaaddress nathi wela inne
Gud idea koso cadburry chcolate patha sizeekakwath ussan yanna ona![]()



