EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලහන් බන් මූ හිස් බෝතලේ ගෙනිච්චේ ඕකට වෙන්න ඇති :eek:.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !! :lol:

    :frown::growl::no:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :frown: අඩෝ තෝ ඈද්දා බෝතල් කාලක්..... හරියට බෝතලයක්ම තනියම ඈද්දා වගේ කතාව.......!! :growl:


    යකෝ එක බෝතලයකට වැඩ වැඩි . 750ml නෙමෙයි ලිටර් 1 විස්කි බෝතලයක් . 43% . අම්මා මූ එක බිව්වේ පොඩි උන් කිරි බොනවා වගේ . :baffled::baffled::baffled:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    යකෝ හිතපන් තනියම බොන්න උනේ !! වාහනෙකුත් අරන් යන්න ඕන පොලිස් මාමලට හොරෙන් අරුන් බියර් ගහද්දි !! ඒ අස්සේ මුන් මගේ ෂොට් වාෂ්ප කරලා මාට්ටු !!


    එකත් ගැහුවනම් මගදී මොකෙකහරි අමුනලා අපිව සුවර්ගෙට වාෂ්ප කොරනවා :frown:. අද එක හංගපු තැනින් අරන් කිබුලා බොනවා ඇති :baffled:. පුරෝල විදුරුවක් තිබ්බ :lol::lol:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අපෝ නොද්දකිං තොපේ බීම.. අපි ඒ කාලේ කොච්චර බිව්වත් ඔහොම වෙලා නෑ... :lol:



    නැ බන් මූ සුද්ද වගේ විස්කි බෝතලේ තනියෙම ගහනකොට අම්මප මටම දුක හිතුනා.එත් මම පාරටත් බැහැල බැලුව නාට්හාමිකෙනේක්වත් ඉන්නවද කියලා මුට සෙට්කොරන්න :no:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    GlenShire තමා බෝතලේ.... හිස් එක නම් මගේ ලග....... :rofl: :P



    මොනාද කතා මෙටිකෙ වටේ උන්ට ටිකට් කඩලා පෙන්නනවා ඇත්තේ . "බෝතලෙ ගහුවත් පුතා කෙලින් ":lol::lol::lol:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    නොදකින් කියල වැඩක් නා රත්නෙයා ගැන නම් !! මට තනියම විස්කි බෝතලේ අදින්න උනානේ .. මූ ගෑනි වගේ බියර් බොනවා !! ෆෝන් අත අරිනවා පුටු පෙරලනවා එක ජෝගියයි බියර් මූඩියක් බිව්ව ගමන් !! :baffled:


    පිරිමියෙක් කතා කරයි :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ එක බෝතලයකට වැඩ වැඩි . 750ml නෙමෙයි ලිටර් 1 විස්කි බෝතලයක් . 43% . අම්මා මූ එක බිව්වේ පොඩි උන් කිරි බොනවා වගේ . :baffled::baffled::baffled:

    :lol::lol:

    Umba chaa wade kare habai badu hangala :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    එකත් ගැහුවනම් මගදී මොකෙකහරි අමුනලා අපිව සුවර්ගෙට වාෂ්ප කොරනවා :frown:. අද එක හංගපු තැනින් අරන් කිබුලා බොනවා ඇති :baffled:. පුරෝල විදුරුවක් තිබ්බ :lol::lol:

    Magulak kiyanawa..umbalawa kisima athuru antharawak nathuwa bassala maath gedara gihin dabok gala watichcha ekama loku deyak oi :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek: ns ban andata thamaa..ada honda ewain aha ganna puluwan gedara giyaama:(
    කියපන් පාපරත මිත්රයො උඹව වරදෙහි බලෙන් පැටලුවා කියලා..
    කොයි එකටත් චොකලට් පෙට්ටියකුයි හෙල්මට් එකකුයි අරන් පල :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් !! නෝනා මහත්තයට ගින්න දුන්න ඊයේ ඌ ඉන්න තැනම ඌට ලිඳ සෙට් වෙන්න ඇති ගෙදර ගියාම ඕවර් ද ෆෝන් !! කොහොමත් මුගේ නෝනා මූ වෙනුවට බෝතල් තියන් ඉන්නේ .. :lol::rofl:

    :frown::growl: තෝ ඊයේ මාව කෑවා යකෝ....... :growl: හැබැයි ඒ උනාට රෑ කෝල් කරලා හොදට කතා කරා..... හෙට හවසට මාත් යනවා බං පොලොන්නරු, පාත් ෆයින්ඩරේ දුක සැප විමසලා එන්නත් එක්ක...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ජීවිතේට මොප් කොස්සක් අල්ලලා නැති මට බස් ලබ්බ නිසා මුළු ක්ලිනික් එකම සුද්ද කරන්න උනානේ එදා !! අරූ බිසිනොස් කරලා හමාරයි සත්තු වගේ දාල ගියානම් !! එහෙව් එකේ මූ කියනවා අපි වන කරලා එන්නේ නෑලු මූව කොටියම කන්න ඕන !! :rofl:

    :frown: පල පල යන්න..... උඹ කොස්ස ඈල්ලුවේ නැතත් කොසු පාර කනවා බව අපි දන්නවා...... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියපන් පාපරත මිත්රයො උඹව වරදෙහි බලෙන් පැටලුවා කියලා..
    කොයි එකටත් චොකලට් පෙට්ටියකුයි හෙල්මට් එකකුයි අරන් පල :lol:

    Mun dennawa paawala deela baa ban :P malath kiyanne na aye nam ekekta ohoma karalaaddress nathi wela inne :lol:

    Gud idea koso cadburry chcolate patha sizeekakwath ussan yanna ona:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: තෝ ඊයේ මාව කෑවා යකෝ....... :growl: හැබැයි ඒ උනාට රෑ කෝල් කරලා හොදට කතා කරා..... හෙට හවසට මාත් යනවා බං පොලොන්නරු, පාත් ෆයින්ඩරේ දුක සැප විමසලා එන්නත් එක්ක...... :rofl:

    :rofl:math baila gahuwe..msta amathanna athi sureka hondatama:(
     
    Status
    Not open for further replies.