EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බන් කතා කරලා !! බිල ගෙවල නිකන් හිටියා මොනා කරන්නද !! රත්නේගෙන් ඔය වගේම කෝල් එකක් ලඟදි ආව මට මම තප්පර 10 ක් අහන්න හිටියේ කට් කරා !! හරි නෑනේ බන් ඔය වගේ ඒවා !! :baffled:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම් ඒක ඇත්ත :nerd:

    අනේ මන්ද මුගෙ යටතෙ සේවකයො වැඩ කරලත් ඕව තේරෙන්නැත්තම් මූව හරියන්නෙ ළින්නදටම තමා :P

    ඌට තේරෙන්නේ නෑ.. මූ නම් ලිඳටම උපන් එකෙක් !! :dull:

    :oo: මම වැඩ කරන්නේ මේ කියපු එක මේ මතක නැති කරන ජාතියේ, කිසිම වගකීමක් නැති උන් සෙට් එකක් එක්ක..... ඒත් අපේ බොසා වැඩ කරන්නේ වගකීමක් දෙන්න පුලුවන් සෙට් එකක් එක්ක.... ඒකයි එතන වෙනස..... මම කොහොම නිවාඩු දැම්මත්, බොසාගේ වැඩ ටික ගාණට හිර නොවී දුවෝන එක තමා බොසාගේ බලාපොරොත්තුව මගෙන්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: කොච්චර ඇඩ් දැම්මත් පත්තරේ හොදට යනවා... වැදගත් ආටිකල් ගොඩාක් තියෙනවා...
    ඉරිදා ලංකාදී‍පෙ මුල ඉදං අගට කියවලා බලපං.. උඹටම තේරෙයි :) දෙන 60 ට පාඩු නෑ...
    ඉංග්‍රීසි එකත් එහෙමයි...
    ඒකට දෙන 60ට අර හිට් ඇඩ් මැගසින් එක විතරක් වත් ගහන්න බෑ හරි නං :lol:

    :cool::cool: ඔව් තවම නම් ලොකුවට අවුලක් නෑ..... :no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: මම වැඩ කරන්නේ මේ කියපු එක මේ මතක නැති කරන ජාතියේ, කිසිම වගකීමක් නැති උන් සෙට් එකක් එක්ක..... ඒත් අපේ බොසා වැඩ කරන්නේ වගකීමක් දෙන්න පුලුවන් සෙට් එකක් එක්ක.... ඒකයි එතන වෙනස..... මම කොහොම නිවාඩු දැම්මත්, බොසාගේ වැඩ ටික ගාණට හිර නොවී දුවෝන එක තමා බොසාගේ බලාපොරොත්තුව මගෙන්..... :D

    පුහ් :rofl:

    රත්නෙ මාර වැඩේනෙ ඕයි ... ලැප මස් කරල ප්‍රොසෙසරෙයි රැමුයි අප්ග්‍රේඩ් කොලා ... දැන් ඩිස්ප්ලේ එන්නෑ කියහක්න්කො :sorry::dull:

    2012-10-21_0203.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුහ් :rofl:

    රත්නෙ මාර වැඩේනෙ ඕයි ... ලැප මස් කරල ප්‍රොසෙසරෙයි රැමුයි අප්ග්‍රේඩ් කොලා ... දැන් ඩිස්ප්ලේ එන්නෑ කියහක්න්කො :sorry::dull:

    :oo::oo: ප්‍රොසා මාරු කරාද...?? ලැපේ මොඩල් එක මොකක්ද? රැම් ගහපුවා මොනවද....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:බලහන්කො කොහෙන් ගියත් රත්නේ යන්නේ අරලිය ගහ මන්දීරේ පැත්තේ !! මුට කරන්න පුළුවන් ලබ්බක් කියන්න ඕන !! මු ඉඳ ගන්නකොටම පුකට තියයි :rofl:

    :rofl::lol:
     
    Status
    Not open for further replies.