You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එළුවන් කන්නයි මං ආවේ............!!!!

මරු Thread එක. ගොඩක් ඒවා තිබ්බා. ඒත් දැන් මතක නෑනෙ. ඒ කාලෙ මතක් වෙද්දිත් හිනා යනවා. කාටහරි මතකද මෙහෙම එකක්.
චාලට් චොකලට් තේ මණ්ඩි.. පාලම කැඩිලා ආරංචි.. .....................
මතක නෑ ඔක්කොම. පෙත්තෙක් කජු කන සීන් එකකුත් තිබ්බා ඕකෙ. 
අත උස්සමු බලන්න කොපර කොපර පිපින්නා (මේක ලියන්නෙ කොහොමද මන්දා) කරපු අය. දැන් ඉන්න උන් ඕවා අහලවත් තියෙනවද දන්නෙ නෑ. 

මට මතකත් එච්චරයි
බලමු අනිත් අයට මතකද කියල
අත උස්සමු බලන්න කොපර කොපර පිපින්නා (මේක ලියන්නෙ කොහොමද මන්දා) කරපු අය. දැන් ඉන්න උන් ඕවා අහලවත් තියෙනවද දන්නෙ නෑ. 
මට මතකායි
මට මතකායි
ඔයා කොයි අවුරුද්දෙද ඉපදුනෙ? මම 87. මං 7 වසර වගේ වෙනකන් ඔය දේවල් තිබ්බා. ඊට පස්සෙ ඉතින් Computer Games තමයි. අපේ මල්ලි නම් පොඩි කාලෙ ඉඳන්ම Computer එකේ තමයි. ඌ ඕවා කරලත් නැතුව ඇති. 
ඒ කාලෙනම් මතක් වෙද්දිත් මරු බන්....primary ඉන්න කාලෙ ඕවමයි කලේ...මේ අපි කියපු එකක්...
ගෙම්බ චූස් බක බක..
ගෙම්බගේ නම සුන්දර..
සුන්දරකම නැතිකරන්න
එකද දෙකද තුනද? 
මතක නෑ නංගි මෙලෝ දෙයක් බලමු දවල් වෙද්දි මතක්වෙයි
.
මොන ලෝකේ හිටියත් ඉපදුනු රට අමතක වෙන්නේ නැ 
සිංහල අමතක කරන්නෙත් නැහැ
Well said. Hats off 