Ayeth Punthi Kaaleta...

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    මරු Thread එක. ගොඩක් ඒවා තිබ්බා. ඒත් දැන් මතක නෑනෙ. ඒ කාලෙ මතක් වෙද්දිත් හිනා යනවා. කාටහරි මතකද මෙහෙම එකක්.

    චාලට් චොකලට් තේ මණ්ඩි.. පාලම කැඩිලා ආරංචි.. .....................

    මතක නෑ ඔක්කොම. පෙත්තෙක් කජු කන සීන් එකකුත් තිබ්බා ඕකෙ. :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    අත උස්සමු බලන්න කොපර කොපර පිපින්නා (මේක ලියන්නෙ කොහොමද මන්දා) කරපු ය. දැන් ඉන්න උන් ඕවා අත් තියෙදන්නෙ නෑ. :lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    මට මතකත් එච්චරයි :( බලමු අනිත් අයට මතකද කියල
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අත උස්සමු බලන්න කොපර කොපර පිපින්නා (මේක ලියන්නෙ කොහොමද මන්දා) කරපු ය. දැන් ඉන්න උන් ඕවා අත් තියෙදන්නෙ නෑ. :lol:

    මට මතකායි:lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    මට මතකායි:lol:

    ඔයා කොයි අවුරුද්දෙද ඉපදුනෙ? මම 87. මං 7 වසර වගේ වෙනකන් ඔය දේවල් තිබ්බා. ඊට පස්සෙ ඉතින් Computer Games තමයි. අපේ මල්ලි නම් පොඩි කාලෙ ඉඳන්ම Computer එකේ තමයි. ඌ ඕවා කරලත් නැතුව ඇති. :oo:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔයා කොයි අවුරුද්දෙද ඉපදුනෙ? මම 87. මං 7 වසර වගේ වෙනකන් ඔය දේවල් තිබ්බා. ඊට පස්සෙ ඉතින් Computer Games තමයි. අපේ මල්ලි නම් පොඩි කාලෙ ඉඳන්ම Computer එකේ තමයි. ඌ ඕවා කරලත් නැතුව ඇති. :oo:

    මම 94 :lol: ගිය පාර ලංකාවට අවමත් ඔය සෙල්ලම් කලා...ඕවා කිව්වත් එක්ක හිහි
    එතකොට මට 16යි :lol:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    ඒ කාලෙනම් මතක් වෙද්දිත් මරු බන්....primary ඉන්න කාලෙ ඕවමයි කලේ...මේ අපි කියපු එකක්...

    ගෙම්බ චූස් බක බක..
    ගෙම්බගේ නම සුන්දර..
    සුන්දරකම නැතිකරන්න
    එකද දෙකද තුනද? :cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    මම 94 :lol: ගිය පාර ලංකාවට අවමත් ඔය සෙල්ලම් කලා...ඕවා කිව්වත් එක්ක හිහි
    එතකොට මට 16යි :lol:

    පෝ පොඩි නංගියෙක්නෙ. අපේ මල්ලි 92. ඒත් මිනිහා අවුරුදු 5 ඉදන්ම Computer Games ගහපු එක කරේ. ඕවැඩි කැත්තක් නෑ. ඉස්ර අවුරුද්ච්චිගෙ ගෙකට්ටිසෙට් උනානම් ඔගේ ඒවා කොයි රම් රාද? දැන් අවුරුද්නෑදෑයො ඔක්කොසෙට් වෙන්නෙත් නෑ :(

    යා ලංකාවෙන් පිට හිටියත් ලංකාවෙ දේවල් අගය කරන එක සන්තෝසයි.
    :)
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒ කාලෙනම් මතක් වෙද්දිත් මරු බන්....primary ඉන්න කාලෙ ඕවමයි කලේ...මේ අපි කියපු එකක්...

    ගෙම්බ චූස් බක බක..
    ගෙම්බගේ නම සුන්දර..
    සුන්දරකම නැතිකරන්න
    එකද දෙකද තුනද? :cool:

    :lol::lol::lol::lol: මේකත් මරු
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයා ඒ කාලෙත් දුවන් ඇවිත් අල්ලුවයින් පස්සේ.. ඕක තමා කිව්වේ :rofl: :lol:
    lXkz1.jpg

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ඒ කාලේ ගැන හිතනකොට හිතට දැන් නම් පුංචි දුකකුත් දැනෙනවා, අපි ඒ කාලේ ගත කරේ කොච්චර සැහැල්ලුවෙන්ද......මහා ලොකු බලාපොරොත්තු නෑ, කිසිම බරක් පතලක් නෑ.....දෙන දෙයක් කාල මුළු දවස තිස්සෙම සෙල්ලම් කරලා වෙලාව ඉතුරු උනොත වදෙන් බේරෙන්න පොතක් පොඩ්ඩක් බලල....කොච්චර සැහැල්ලු ජීවිතයක්ද.....ආයිත් ඒ කාලෙට යන්න ලැබුණානම් කියල හිතෙනවා.....:(
    :(:(:(:(:(
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පෝ පොඩි නංගියෙක්නෙ. අපේ මල්ලි 92. ඒත් මිනිහා අවුරුදු 5 ඉදන්ම Computer Games ගහපු එක කරේ. ඕවැඩි කැත්තක් නෑ. ඉස්ර අවුරුද්ච්චිගෙ ගෙකට්ටිසෙට් උනානම් ඔගේ ඒවා කොයි රම් රාද? දැන් අවුරුද්නෑදෑයො ඔක්කොසෙට් වෙන්නෙත් නෑ :(

    යා ලංකාවෙන් පිට හිටියත් ලංකාවෙ දේවල් අගය කරන එක සන්තෝසයි.
    :)

    මොන ලෝකේ හිටියත් ඉපදුනු රට අමතක වෙන්නේ නැ :)
    සිංහල අමතක කරන්නෙත් නැහැ
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :(මතක නෑ නංගි මෙලෝ දෙයක් බලමු දවල් වෙද්දි මතක්වෙයි:dull:.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මට මතක ඒවා ටැපලිලා වගේ, :sorry::cool: අපරාදේ:(:(:(