Ayeth Punthi Kaaleta...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    37597_420321603389_321758043389_4509143_3721902_n.jpg
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇයි බං මතක නැති උනාද..
    සිකුරාද 08.05 pm

    hoff-knight-rider-mustang.jpg

    :lol::lol: දත් මිටි කාගෙන ඉන්නෙ මේක පටන්ගන්න කන් :lol::lol:

    :lol::lol:ඔව් ඔව් අනිවාරෙන් බලනවා ඒත් tele dramas යනකොට ඕක මිස් වෙනවා :(:(:(:(:(
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එළකිරි කොල්ලෙක්;13791730 said:
    මෙහෙත් පියරු බබියෙක් ඉන්නවා
    images
    :lol:

    ආහ මෙයා අර මහින්දගේ අරයා නේද?:lol::lol::rofl:;)
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එළකිරි කොල්ලෙක්;13791709 said:
    මේක නම් එළකිරි මාත් බැලුවා. තව ඉඟුරු පාං මල්ලි කියලා කාටුන් එකකුත් තිබුනා.පිස්සු පූසා, දොස්තර හොඳ හිත,කවු ද බෝයි ,ඇපල් ආදිපාද වගේ කාටුන් ලොට් එකක් තිබුනා.එළකිරි තමයි ඒ දවස් ව්ල නම් .තාමත් පමණක් ඒවා බලනවා:):)

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ඇත්තටම එහෙම කාලයක් ආයේ එන්නේ නෑ.:( දැන් ඉන්න ළමයින්ට එහෙම ජීවිතයක් විදින්න හම්බවෙන්නෙත් නෑ. ඒ අතින් අපි වාසනාවන්තයි.. :):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි මේක බලපු උනුත් නැද්ද බං :lol::lol::lol:
    බාගෙට හදපු ගෙයක් තිබුන ඉස්සර අපි ඉතින් ඕකට යනව සෙල්ලන් කරන්න.. ගේ ප්‍රදාන උළුඅස්ස ලග එක ගල් පේලියක් උඩට බැදලා තිබුන hulk කියල හිතං ඕකට ගහල බිත්තිය කඩාන වැටුන කියහන් කො.. අපි ෂේප් එකේ වහං උනා :rofl::rofl::rofl: ගේ අයිතිකාරයො බාස් ගෙ ජාතිය අමතන්න ඇති මයෙ හිතේ :lol::lol::lol: පව් බං බාස් :lol::lol::lol:

    key_art_the_incredible_hulk.jpg
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇත්තටම එහෙම කාලයක් ආයේ එන්නේ නෑ.:( දැන් ඉන්න ළමයින්ට එහෙම ජීවිතයක් විදින්න හම්බවෙන්නෙත් නෑ. ඒ අතින් අපි වාසනාවන්තයි.. :):)

    :yes::yes::yes:ඔව් අපි වාසනාවන්තයි​
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇයි මේක බලපු උනුත් නැද්ද බං :lol::lol::lol:
    බාගෙට හදපු ගෙයක් තිබුන ඉස්සර අපි ඉතින් ඕකට යනව සෙල්ලන් කරන්න.. ගේ ප්‍රදාන උළුඅස්ස ලග එක ගල් පේලියක් උඩට බැදලා තිබුන hulk කියල හිතං ඕකට ගහල බිත්තිය කඩාන වැටුන කියහන් කො.. අපි ෂේප් එකේ වහං උනා :rofl::rofl::rofl: ගේ අයිතිකාරයො බාස් ගෙ ජාතිය අමතන්න ඇති මයෙ හිතේ :lol::lol::lol: පව් බං බාස් :lol::lol::lol:

    key_art_the_incredible_hulk.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: