eBay උපදෙස්

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන්ල,

    A/L second එකත් කරල නිකන් ඉන්න කාලෙ මේ මගෙ. ඉතින් මමත් හිතුව ගෙදරට බරක් නොවි කීයක් හරි සාධාරණව උපයා ගන්න. ඉතින් මම හිතුව සුපුරුදු eBay රස්සාවම කරන්න​
    .

    Import කරල පොඩි ගානක් තියන් දෙන්න. Customers ල නම් ඉන්නව ඇතිවෙන්න​

    මම දැක්ක Elakiri එකෙ eBay Expertල ගොඩක් ඉන්නව. :cool:
    eBay අතැබුලක් සේ දන්න වැඩ්ඩො... එයාලගෙන් උපදෙසක්, ගුරු හරුකමක්, අවවාදයක්, අනතුරු ඇගවීමක්, පහසු විදි, Tip, Tricks... ටිකක් අහගත්තොත් හොදය් කියල.:yes::yes::yes:
    ඉතින් එහෙම හෙල්ප් එකක් කරන්න පුලුවන් එලකිරි මචන්ල Comment එකක් දාලම යන්න. PM කලොත් හරි වටිනව,:)


    අනිත් උන්ට බලන්න bump එකක් දාගෙනම යන්න.:).

    මෙන්න මගේ Thread ටිකක් :) :rolleyes:

    http://elakiri.com/forum/showthread.php?t=1505483
    http://elakiri.com/forum/showthread.php?t=1505884
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    uba kalin badu genalla thiyenawanam,apahu dena ganna deyak na machan :)
    wede karagena palayan
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    uba kalin badu genalla thiyenawanam,apahu dena ganna deyak na machan :)
    wede karagena palayan

    ඔව් මචන්, 2010 දි කලා, AL නිසා නවත්තල තිබ්බෙ,Latest කරුනු ටිකක් දැනගන්න එක හොද නිසය් දැම්මෙ.
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Top rated seller lagen ganna eka angata gunai.... un ikmanata ewanawa, mokada unge feedback adu karaganna kamathi nathi nisa....mama mini mp3 player ekak order karaa top rated seller kenekgen oct 24, eka 7th nov aawa....headset ekak order karaa normal seller kenegen oct 20 order karapu eka thaama naa....:(
     
    Last edited: