මචන්ල,
අනිත් උන්ට බලන්න bump එකක් දාගෙනම යන්න.
.
මෙන්න මගේ Thread ටිකක්

http://elakiri.com/forum/showthread.php?t=1505483
http://elakiri.com/forum/showthread.php?t=1505884
A/L second එකත් කරල නිකන් ඉන්න කාලෙ මේ මගෙ. ඉතින් මමත් හිතුව ගෙදරට බරක් නොවි කීයක් හරි සාධාරණව උපයා ගන්න. ඉතින් මම හිතුව සුපුරුදු eBay රස්සාවම කරන්න
. Import කරල පොඩි ගානක් තියන් දෙන්න. Customers ල නම් ඉන්නව ඇතිවෙන්න
මම දැක්ක Elakiri එකෙ eBay Expertල ගොඩක් ඉන්නව. 
eBay අතැබුලක් සේ දන්න වැඩ්ඩො... එයාලගෙන් උපදෙසක්, ගුරු හරුකමක්, අවවාදයක්, අනතුරු ඇගවීමක්, පහසු විදි, Tip, Tricks... ටිකක් අහගත්තොත් හොදය් කියල.

ඉතින් එහෙම හෙල්ප් එකක් කරන්න පුලුවන් එලකිරි මචන්ල Comment එකක් දාලම යන්න. PM කලොත් හරි වටිනව,

eBay අතැබුලක් සේ දන්න වැඩ්ඩො... එයාලගෙන් උපදෙසක්, ගුරු හරුකමක්, අවවාදයක්, අනතුරු ඇගවීමක්, පහසු විදි, Tip, Tricks... ටිකක් අහගත්තොත් හොදය් කියල.

ඉතින් එහෙම හෙල්ප් එකක් කරන්න පුලුවන් එලකිරි මචන්ල Comment එකක් දාලම යන්න. PM කලොත් හරි වටිනව,
අනිත් උන්ට බලන්න bump එකක් දාගෙනම යන්න.
.මෙන්න මගේ Thread ටිකක්