.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සාදරයෙන් ඔබව එලකිරියට පිලිගන්නවා
    නීති රීති ටික ත්‍රෙඩ් එකේ මුල තියෙනවා
    මාතෘකාවක් නම් නැත..කවියකින් උත්තර දෙන්නේ
    මාත් මේක උත්තරයක් වශයෙන් දාන්නේ
    :baffled::baffled:
    පුංචි නංගි මෙතන ඇවිත් ගම කෑවා
    කවි ත්‍රෙඩ් එක රචනාවක් කර දැමුවා
    හොඳ අරමුණෙන් මේ දේ ඔබ කිවු හින්දා
    කිසිවක් නොකි‍ය සිටින්න ‍යැ‍යි මම සිතුවා
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කවි මඩුවක් නැවතත් ඇරඹී................ඇත්තේ
    අවි ගෙන පෙරටුව පැන්තත් මේ...........පැත්තේ
    කවියෙන් වාද කෙරුමට කවුරුද............ඇත්තේ
    රෙ* රෙ* යන්න දෙන්නෙමි අද මගෙ.....මුත්තේ

    ඇයි මෙහෙම තරු දාන්නෙ.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වැඩිය සීරියස් හිතන්න යන්න එපා...
    නිකං ගැලපෙන විදිහට පද 4ක් ගලපල දාන්න...

    මට කවි ලියන්න තේරෙන්නේ නැහැ කියමුකෝ
    ඔයාලම ලියලා මෙහි එය පල කරන්නකෝ
    මම ඇවිදින් එය කිය්වන්නම්කො
    කියවලා එහි රසය වින්දින්නම්කො :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි මඩුවක් නැවතත් ඇරඹී................ඇත්තේ
    අවි ගෙන පෙරටුව පැන්තත් මේ...........පැත්තේ
    කවියෙන් වාද කෙරුමට කවුරුද............ඇත්තේ
    රෙ* රෙ* යන්න දෙන්නෙමි අද මගෙ.....මුත්තේ
    සමහර වාද කලත් කවි පද‍යෙන්
    ඒදේ කිරීමට නොදනිමි කිසි ලෙසකින්:no::no::no:
    නිකමට ලි‍යමි කවි පද මම ආසාවෙන්
    එබැවින් නොහැක වාද‍ය නම් ඔබ සමගින්
    :):):)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පුංචි නංගි මෙතන ඇවිත් ගම කෑවා
    කවි ත්‍රෙඩ් එක රචනාවක් කර දැමුවා
    හොඳ අරමුණෙන් මේ දේ ඔබ කිවු හින්දා
    කිසිවක් නොකි‍ය සිටින්න ‍යැ‍යි මම සිතුවා

    :baffled::baffled::baffled::baffled::baffled::(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට කවි ලියන්න තේරෙන්නේ නැහැ කියමුකෝ
    ඔයාලම ලියලා මෙහි එය පල කරන්නකෝ
    මම ඇවිදින් එය කිය්වන්නම්කො
    කියවලා එහි රසය වින්දින්නම්කො :lol:
    උත්සහ‍යක් ‍යොදලා ඇත කවි‍යකට
    එ‍ය තරමක් ගැලපීලා ඇති සැටි‍ය
    මේ විදි‍යට කවි ලි‍යන්න හැකි ලෙසට
    එ‍ය එතරම් අමාරුවක් වනු නැති‍ය
     

    thanujaka

    Well-known member
  • මට කවි ලියන්න තේරෙන්නේ නැහැ කියමුකෝ

    ඔයාලම ලියලා මෙහි එය පල කරන්නකෝ
    මම ඇවිදින් එය කිය්වන්නම්කො

    කියවලා එහි රසය වින්දින්නම්කො :lol:
    ඔයිට වඩා බෑ බෑ කියු අය සිටියා
    අන්තිමේදි අපිට හපන් කවි ගෙතුවා
    බෑ කියන්නෙ නැතුව ප්‍රගුණ කරන් නගා
    කල්ගත වෙද්දි යසට ගෙතෙයි කවි බැදිලා :yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සමහර වාද කලත් කවි පද‍යෙන්
    ඒදේ කිරීමට නොදනිමි කිසි ලෙසකින්:no::no::no:
    නිකමට ලි‍යමි කවි පද මම ආසාවෙන්
    එබැවින් නොහැක වාද‍ය නම් ඔබ සමගින්
    :):):)
    එක කවියෙක් මෙලෙසින් යටපත්.......කෙරුවා
    අන් කවියෝ ගල් ගැසීලා..............නැරඹූවා
    පද සතරකින් මගේ ඔබ සැම බය...........වූවා
    කවි ලෝකේ පැන්තර් නම් වේ..........මරුවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොරුවට මූන හපුටු කරන් ඉන්න එපා
    කවි ලි‍යන්න බැරි ‍යැ‍යි ඔබ සිතනු එපා
    පද හතරකට වචන නැතැ‍යි සිතනු එපා
    නැවතත් මෙහි නෑවිත් නම් ඉන්න එපා:rofl::rofl::rofl:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    සමහර වාද කලත් කවි පද‍යෙන්
    ඒදේ කිරීමට නොදනිමි කිසි ලෙසකින්:no::no::no:
    නිකමට ලි‍යමි කවි පද මම ආසාවෙන්
    එබැවින් නොහැක වාද‍ය නම් ඔබ සමගින්
    :):):)

    වාද බේද හැමටම කවි කියමු අපි
    ඉදල හිටල කවියෙන් ගහගමුද අපි
    කවිපද වලින් ඌවත් අනෙ චන්ඩි අපි
    සැබෑ ලොවේදිනං අහිංසකයි අපි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක කවියෙක් මෙලෙසින් යටපත්.......කෙරුවා
    අන් කවියෝ ගල් ගැසීලා..............නැරඹූවා
    පද සතරකින් මගේ ඔබ සැම බය...........වූවා
    කවි ලෝකේ පැන්තර් නම් වේ..........මරුවා
    පැන්තර් ති‍යා මොන හන්තර් මෙහි ආවත්
    වාද‍ය පිණිස කවි නොලි‍යමි කිසි විටෙකත්
    මහ ලොකු කවි පොරක් වී නැත මම තවමත්
    බැවින් වාද කරනු නොහැක ඔබ සමගත්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වාද බේද හැමටම කවි කියමු අපි
    ඉදල හිටල කවියෙන් ගහගමුද අපි
    කවිපද වලින් ඌවත් අනෙ චන්ඩි අපි
    සැබෑ ලොවේදිනං අහිංසකයි අපි
    වාද බේද කල හැකිමුත් කවි පද‍යෙන්
    ගහ ගන්නේ කෙලෙසක දැ‍යි පද හතරෙන්
    ඔබහට කල හැකි නම් ගැසුමට කවි‍යෙන්
    පැන්තර් හට ගසා බලන් හැකි ලෙසකින්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පැන්තර් ති‍යා මොන හන්තර් මෙහි ආවත්
    වාද‍ය පිණිස කවි නොලි‍යමි කිසි විටෙකත්
    මහ ලොකු කවි පොරක් වී නැත මම තවමත්
    බැවින් වාද කරනු නොහැක ඔබ සමගත්
    කවි ලොව පොරවල් මතකෙට නැගුන.......සඳ
    සිහියට නැගේ සිරි අයියව බැතිබරව........අද
    දත් කිඹුලා සැසියා අවුරෝරා..............වුවද
    මතකෙට නැගේ ඇඬුමට තනි ඇහෙන්.......පද
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    වාද බේද කල හැකිමුත් කවි පද‍යෙන්
    ගහ ගන්නේ කෙලෙසක දැ‍යි පද හතරෙන්
    ඔබහට කල හැකි නම් ගැසුමට කවි‍යෙන්
    පැන්තර් හට ගසා බලන් හැකි ලෙසකින්

    ඒකත් ඇත්ත කවියෙන් කොහොමද ගහගන්නෙ නේද....:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි ලොව පොරවල් මතකෙට නැගුන.......සඳ
    සිහියට නැගේ සිරි අයියව බැතිබරව........අද
    දත් කිඹුලා සැසියා අවුරෝරා..............වුවද
    මතකෙට නැගේ ඇඬුමට තනි ඇහෙන්.......පද
    කවි ලි‍යනා කවි කරුවන් සිටි‍යාට
    කවි ලි‍යන්න ඔවුන් එන්නෙ නැතිකලට
    කුමක් කරම්දැ‍යි අප මිතුරේ ඒ දෙ‍යට
    හැකි ලෙස කවි‍ය ගලපාලමු මේ ලෙසට
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    මේ..මෙහෙම හරියන් නෑ අනේ...අපි එක එක මාතෘකා දාල ඒවට කවි ලියමුද..තනුජක අයිය මොකද කියන්නෙ..:rolleyes: