වැඩිය සීරියස් හිතන්න යන්න එපා...මට තේරෙන්නේ නැතෝ
අෆොයි
මන් ලිඳේ
නිකං ගැලපෙන විදිහට පද 4ක් ගලපල දාන්න...
වැඩිය සීරියස් හිතන්න යන්න එපා...මට තේරෙන්නේ නැතෝ
අෆොයි
මන් ලිඳේ
පුංචි නංගි මෙතන ඇවිත් ගම කෑවාසාදරයෙන් ඔබව එලකිරියට පිලිගන්නවා
නීති රීති ටික ත්රෙඩ් එකේ මුල තියෙනවා
මාතෘකාවක් නම් නැත..කවියකින් උත්තර දෙන්නේ
මාත් මේක උත්තරයක් වශයෙන් දාන්නේ
කවි මඩුවක් නැවතත් ඇරඹී................ඇත්තේ
අවි ගෙන පෙරටුව පැන්තත් මේ...........පැත්තේ
කවියෙන් වාද කෙරුමට කවුරුද............ඇත්තේ
රෙ* රෙ* යන්න දෙන්නෙමි අද මගෙ.....මුත්තේ
වැඩිය සීරියස් හිතන්න යන්න එපා...
නිකං ගැලපෙන විදිහට පද 4ක් ගලපල දාන්න...
අප්පටසිරි..මේවට කොහොමද උත්තර දෙන්නෙ....ඇයි මෙහෙම තරු දාන්නෙ.


සමහර වාද කලත් කවි පදයෙන්කවි මඩුවක් නැවතත් ඇරඹී................ඇත්තේ
අවි ගෙන පෙරටුව පැන්තත් මේ...........පැත්තේ
කවියෙන් වාද කෙරුමට කවුරුද............ඇත්තේ
රෙ* රෙ* යන්න දෙන්නෙමි අද මගෙ.....මුත්තේ






පුංචි නංගි මෙතන ඇවිත් ගම කෑවා
කවි ත්රෙඩ් එක රචනාවක් කර දැමුවා
හොඳ අරමුණෙන් මේ දේ ඔබ කිවු හින්දා
කිසිවක් නොකිය සිටින්න යැයි මම සිතුවා






උත්සහයක් යොදලා ඇත කවියකටමට කවි ලියන්න තේරෙන්නේ නැහැ කියමුකෝ
ඔයාලම ලියලා මෙහි එය පල කරන්නකෝ
මම ඇවිදින් එය කිය්වන්නම්කො
කියවලා එහි රසය වින්දින්නම්කො
ඔයිට වඩා බෑ බෑ කියු අය සිටියාමට කවි ලියන්න තේරෙන්නේ නැහැ කියමුකෝ
ඔයාලම ලියලා මෙහි එය පල කරන්නකෝ
මම ඇවිදින් එය කිය්වන්නම්කො
කියවලා එහි රසය වින්දින්නම්කො

එක කවියෙක් මෙලෙසින් යටපත්.......කෙරුවාසමහර වාද කලත් කවි පදයෙන්
ඒදේ කිරීමට නොදනිමි කිසි ලෙසකින්
නිකමට ලියමි කවි පද මම ආසාවෙන්
එබැවින් නොහැක වාදය නම් ඔබ සමගින්![]()
බොරුවට මූන හපුටු කරන් ඉන්න එපා



සමහර වාද කලත් කවි පදයෙන්
ඒදේ කිරීමට නොදනිමි කිසි ලෙසකින්
නිකමට ලියමි කවි පද මම ආසාවෙන්
එබැවින් නොහැක වාදය නම් ඔබ සමගින්![]()
පැන්තර් තියා මොන හන්තර් මෙහි ආවත්එක කවියෙක් මෙලෙසින් යටපත්.......කෙරුවා
අන් කවියෝ ගල් ගැසීලා..............නැරඹූවා
පද සතරකින් මගේ ඔබ සැම බය...........වූවා
කවි ලෝකේ පැන්තර් නම් වේ..........මරුවා
වාද බේද කල හැකිමුත් කවි පදයෙන්වාද බේද හැමටම කවි කියමු අපි
ඉදල හිටල කවියෙන් ගහගමුද අපි
කවිපද වලින් ඌවත් අනෙ චන්ඩි අපි
සැබෑ ලොවේදිනං අහිංසකයි අපි
කවි ලොව පොරවල් මතකෙට නැගුන.......සඳපැන්තර් තියා මොන හන්තර් මෙහි ආවත්
වාදය පිණිස කවි නොලියමි කිසි විටෙකත්
මහ ලොකු කවි පොරක් වී නැත මම තවමත්
එබැවින් වාද කරනු නොහැක ඔබ සමගත්
වාද බේද කල හැකිමුත් කවි පදයෙන්
ගහ ගන්නේ කෙලෙසක දැයි පද හතරෙන්
ඔබහට කල හැකි නම් ගැසුමට කවියෙන්
පැන්තර් හට ගසා බලන් හැකි ලෙසකින්

කවි ලියනා කවි කරුවන් සිටියාටකවි ලොව පොරවල් මතකෙට නැගුන.......සඳ
සිහියට නැගේ සිරි අයියව බැතිබරව........අද
දත් කිඹුලා සැසියා අවුරෝරා..............වුවද
මතකෙට නැගේ ඇඬුමට තනි ඇහෙන්.......පද