බලමු ඉදිරියට එය හැකි වෙද කියලාහැකිවෙයි මචන් තො උත්සහ කලොතින්
නවතිනු ඇයිද අතැර පද හතරකින්
හිරවේ මටත් බැරි වෙයි දැන් එක වරකින්
මාද කවි ලිව්වෙ අද මේ වසරකින්(1 and half years really)
දැනට ලියමි දන්නා ලෙස ගලපාලා
කට්ටිය ලියයි කවි පද දැන් හිටු කියලා
එබැවින් ලිවිය යුතු වේගෙන් ගලපාලා
(1 and half years really)







