නායක තුමා දැම්මට උඹ මට සද්දේ
අම්බානක් වැඩ බන් මට හෙන යුද්දේ
කවියක් දෙකක් දානවා මම ඒ මැද්දේ
අන්තිම කවිය ලිව්වේ ගිය අවු රුද්දේ
පුලුවන් වෙලාවක වරෙන්කො මේ පැත්තේ
කවියක් දෙකක් දමමින් සිත සනහන්නේ
වැඩට පාඩුවක් නොවෙනා අයුරින්නේ
කාන්සියක් දැනුන විටදි ගොඩවෙන්නේ







(1 and half years really)

