උඹට කාර් එකේ වම් පැත්තේ මුල්ල පේනවද....![]()
පේන්නේ නෑ බං... ඉතිං ලොකු වාහන වලත් පේන්නේ නැහැනේ.. මම ඉතිං හිතෙ සැකෙන් ගන්නවා...

උඹට කාර් එකේ වම් පැත්තේ මුල්ල පේනවද....![]()

ඒ මොනාටද බං මුල්ල බලන්නෙ ?

ඔව් මම දන්නා එකෙකුට එහෙම උන, අමු කුණ. උ පතලයක් දල වඩා ඉවර උන. වල වහල තිබුනේ නෑ. ඩිපොසිට් ගන්න වල වහල පෙන්නන්න ඕනිනේ. මු එකට කුණු කමට උදැල්ලක් අරන් පුතත් එක්ක වලට පස් අද අද දානකොට තඩි මැණිකක් හම්බ උන. කොටි ගානකට දුන්නලු.....ඔය මැනික් කෙරුවාව හැමෝටම හරියන්නේ නෑ තමයි.. ඒ වුනාට ලැබීම තියෙන එකාට වත්තේ කානුවක් කැපුවත් ලැබෙනවා...![]()

එහෙමනම් ඇන්ටනා එකක්වත් මුල්ලට හයි කරගනින්. (නම නොදනී, අර ලයිට් පත්තුවෙන්නේ)නූලට තිතට වාහනේ ගන්න වෙන්න ඇති... මම නම් තාම නවත්තලා බලලා තමයි ගන්නේ...![]()
ara turbo case eken ban car nikan issrahin compact wechcha gathiyak penawa ekayiමොකෝ ඒදෙක ගැලෙව්වෙ?

Light pole light pole eka nedaඑහෙමනම් ඇන්ටනා එකක්වත් මුල්ලට හයි කරගනින්. (නම නොදනී, අර ලයිට් පත්තුවෙන්නේ)

ඔය ගෙවිලා නෙමෙයි බං.බ්රේක් පාගන කොට තෙල් වල පීඩනේට බ්රේක් piston වලින් පැඩ් ඩිස්ක් එකට තද වුනාට රිලීස් වෙන්න springs දාලා නෑ. පීඩනේ නැතුව තියෙද්දි ඩිස්ක් එක කැරකෙන පාරටමයි රිලීස් වෙන්නෙ. හිමින් යනකොට ඩිස්ක් එක කැරකෙන වේගෙ අඩු හින්දා රෝදෙ කැරකැවෙන්න ඕන ගානට විතරයි පැඩ් රිලීස් වෙන්නෙ. එතකොට පැඩ් යන්තමින් ඩිස්ක් එකේ ඇතිල්ලෙනවා. ඒ වෙලාවට තමයි ඔය සද්දෙ එන්නෙ.
ගස්ස ගස්ස බ්රේකේ ගහනකොටත් ඔය සීන් එකම තමයි.
ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...
කීයටවත් අපි යාලුවෝ අමාරුවේ දාන්නෙ නෑ....
වෙන සීන් එකක් හින්ද දුන්නේ.....![]()

ඔව් මම දන්නා එකෙකුට එහෙම උන, අමු කුණ. උ පතලයක් දල වඩා ඉවර උන. වල වහල තිබුනේ නෑ. ඩිපොසිට් ගන්න වල වහල පෙන්නන්න ඕනිනේ. මු එකට කුණු කමට උදැල්ලක් අරන් පුතත් එක්ක වලට පස් අද අද දානකොට තඩි මැණිකක් හම්බ උන. කොටි ගානකට දුන්නලු.....
පට්ට වාහන ටිකක් ගෙනාව, එත් ඒවා සේරම රෙන්ට් එකට දීල උ මරුටියක යනවා, පවට පින දෙන්න බැනේ....![]()

එහෙමනම් ඇන්ටනා එකක්වත් මුල්ලට හයි කරගනින්. (නම නොදනී, අර ලයිට් පත්තුවෙන්නේ)
Light pole light pole eka neda![]()
Mama muta kiwwa oka oka hama wahanayakama ohomai (godak auto wala)

Mama muta kiwwa oka oka hama wahanayakama ohomai (godak auto wala)


ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...
කීයටවත් අපි යාලුවෝ අමාරුවේ දාන්නෙ නෑ....
වෙන සීන් එකක් හින්ද දුන්නේ.....![]()
Ethakota umba call karaddi mata kiwwe thel gahalama sakkuwa hinduna kiyala![]()

තොපි දෙන්නම එකයි බලන් යද්දි
... විකියත් ලෝකෙ කාල වතුර බීපු එකෙක් හින්ද ගානක් නෑ 
මුගෙ බාසා දත මැදගෙන ඉන්නවාද දන්නෑ බ්රේක් පැඩ් මාරු කරන්න..![]()
තොපි දෙන්නම එකයි බලන් යද්දි
... විකියත් ලෝකෙ කාල වතුර බීපු එකෙක් හින්ද ගානක් නෑ
![]()
