EK Married Club-2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට කාර් එකේ වම් පැත්තේ මුල්ල පේනවද....;):cool:

    පේන්නේ නෑ බං... ඉතිං ලොකු වාහන වලත් පේන්නේ නැහැනේ.. මම ඉතිං හිතෙ සැකෙන් ගන්නවා... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය මැනික් කෙරුවාව හැමෝටම හරියන්නේ නෑ තමයි.. ඒ වුනාට ලැබීම තියෙන එකාට වත්තේ කානුවක් කැපුවත් ලැබෙනවා... :)
    ඔව් මම දන්නා එකෙකුට එහෙම උන, අමු කුණ. උ පතලයක් දල වඩා ඉවර උන. වල වහල තිබුනේ නෑ. ඩිපොසිට් ගන්න වල වහල පෙන්නන්න ඕනිනේ. මු එකට කුණු කමට උදැල්ලක් අරන් පුතත් එක්ක වලට පස් අද අද දානකොට තඩි මැණිකක් හම්බ උන. කොටි ගානකට දුන්නලු.....
    පට්ට වාහන ටිකක් ගෙනාව, එත් ඒවා සේරම රෙන්ට් එකට දීල උ මරුටියක යනවා, පවට පින දෙන්න බැනේ....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නූලට තිතට වාහනේ ගන්න වෙන්න ඇති... මම නම් තාම නවත්තලා බලලා තමයි ගන්නේ... :lol:
    එහෙමනම් ඇන්ටනා එකක්වත් මුල්ලට හයි කරගනින්. (නම නොදනී, අර ලයිට් පත්තුවෙන්නේ)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කන්න යනවා, නැත්නම් ගුටි කන්න වෙනවා....:baffled:
    එනකන් 4 නොදැ හිටු....;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ගෙවිලා නෙමෙයි බං.බ්රේක් පාගන කොට තෙල් වල පීඩනේට බ්රේක් piston වලින් පැඩ් ඩිස්ක් එකට තද වුනාට රිලීස් වෙන්න springs දාලා නෑ. පීඩනේ නැතුව තියෙද්දි ඩිස්ක් එක කැරකෙන පාරටමයි රිලීස් වෙන්නෙ. හිමින් යනකොට ඩිස්ක් එක කැරකෙන වේගෙ අඩු හින්දා රෝදෙ කැරකැවෙන්න ඕන ගානට විතරයි පැඩ් රිලීස් වෙන්නෙ. එතකොට පැඩ් යන්තමින් ඩිස්ක් එකේ ඇතිල්ලෙනවා. ඒ වෙලාවට තමයි ඔය සද්දෙ එන්නෙ.
    ගස්ස ගස්ස බ්රේකේ ගහනකොටත් ඔය සීන් එකම තමයි.

    Mama muta kiwwa oka oka hama wahanayakama ohomai (godak auto wala)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...:)
    කීයටවත් අපි යාලුවෝ අමාරුවේ දාන්නෙ නෑ....:cool:
    වෙන සීන් එකක් හින්ද දුන්නේ.....:(

    Ethakota umba call karaddi mata kiwwe thel gahalama sakkuwa hinduna kiyala :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මම දන්නා එකෙකුට එහෙම උන, අමු කුණ. උ පතලයක් දල වඩා ඉවර උන. වල වහල තිබුනේ නෑ. ඩිපොසිට් ගන්න වල වහල පෙන්නන්න ඕනිනේ. මු එකට කුණු කමට උදැල්ලක් අරන් පුතත් එක්ක වලට පස් අද අද දානකොට තඩි මැණිකක් හම්බ උන. කොටි ගානකට දුන්නලු.....
    පට්ට වාහන ටිකක් ගෙනාව, එත් ඒවා සේරම රෙන්ට් එකට දීල උ මරුටියක යනවා, පවට පින දෙන්න බැනේ....:lol:

    අපෝ ඉතිං ඒ වගේ උන්ටමනේ හරියන්නේ... :baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕව මඩ මචන්, හොඳට තෙල් කරනවා...:)
    කීයටවත් අපි යාලුවෝ අමාරුවේ දාන්නෙ නෑ....:cool:
    වෙන සීන් එකක් හින්ද දුන්නේ.....:(

    Ethakota umba call karaddi mata kiwwe thel gahalama sakkuwa hinduna kiyala :lol:

    :lol::lol: තොපි දෙන්නම එකයි බලන් යද්දි :baffled: ... විකියත් ලෝකෙ කාල වතුර බීපු එකෙක් හින්ද ගානක් නෑ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:
    මුගෙ‌ බාසා දත මැදගෙන ඉන්නවාද දන්නෑ බ්රේක් පැඩ් මාරු කරන්න.. :D

    Ow ow maru karanna kiwwalu ... Piti passe pads nam oke damma wwikunanna masekata kslin...gon baasala ban mun