.::KAVIYEN KAVIYA 2::.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;13874812 said:
    අනේ අයියේ අපි නොදන්න උබේ ඔය 56
    සසියගේ මොට්ට පිහියෙන් කොස් කොටන්නද?
    අපි නම් එන්නේ අත් දෙක වන වන,
    ඇවිත් යන්නේ කකුලක් කරේ තියාගෙන......

    (ඒ කියන්නේ හොදටම ගුටි කාල යන්නේ....)

    ane male uba gama mata duka...hithuna
    uba kana kema mata mawila...penuna
    motta pihiya namenakan sasiya...dunna
    asarana mun denna ke gahagena..diwwa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13874831 said:
    දැන් නම් බඩගිනි හොදටම කනවා අද
    කීරි සම්බා බත් එක දුන් දානවා මේසේ උඩ
    මාලු කෑල්ලයි, බ‍ටු මෝජුවයි පරිප්පු හැන්දයි
    මැල්ලුමකුයි පපඩමකුයි හොදටම රස පාටයි.......
    නොදකින් ‍යකෝ ඕවා මෙතන කි‍යන්නෙපා
    කැන්ටිමෙන්ම කාලා මට නම් වෙලා එපා
    මම දවල්ට කෑවේ බත් වැනි තලපා
    කි‍යලා වැඩක් නෑ තුක් විතරක් අප්පා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ane male uba gama mata duka...hithuna
    uba kana kema mata mawila...penuna
    motta pihiya namenakan sasiya...dunna
    asarana mun denna ke gahagena..diwwa
    සැසි‍යගෙ මොට්ට පිහි‍යට අපි බ‍ය වීලා
    ‍ය‍යි කි‍යලා උඹ හිතුවද පසු නොබලා
    ඔ‍ය ගෝත‍යා මොනව කරන්නද කි‍යලා
    දන්න නිසා මම ඉන්නවා එහි රැඳිලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද එකපාරටම දැන් ඒ ගමන් වුනේ
    කවි ලි‍යලි‍යා හිටපු එවුන් නතරවුනේ
    කට්ටි‍ය කන්න ‍යනවානම් කි‍යපන්නේ
    මමත් එහෙමනම් ‍යන්න‍යි සැරසෙන්නේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් බොරුවට රත්තරනේ කිව්වාට
    කලින් කිව්වෙ මොනවද උඹ සැසා හට
    ට්‍ර‍යි එක දුන්නෙ අර කෙල්ලව උස්සන්ට
    දැන් බොරුවට බටර් ගා‍යි වැඩ දෙන්ට

    මු කියන්නේ ගල් පැලෙන බොරුය සසා
    මේවා නොබල සිටියොත් අපි දෙන්නටම සොදා
    අපි දෙන්නට කෙළවන්නට තොපි සිතුව මෙදා
    කාපන් මේ ගුටිය හැල ගෙම්බෝ ඉදා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මු කියන්නේ ගල් පැලෙන බොරුය සසා
    මේවා නොබල සිටියොත් අපි දෙන්නටම සොදා
    අපි දෙන්නට කෙළවන්නට තොපි සිතුව මෙදා
    කාපන් මේ ගුටිය හැල ගෙම්බෝ ඉදා
    බොරු කි‍යන්නෙ මමද මූද කි‍යලා සැසෝ
    හො‍යලා බලපන් මැටි නොම වී පිස්සෝ
    මෙහෙම එවුන් හොඳ‍යි කි‍යපු ගොන් වස්සෝ
    පස්සේ විඳවනව අම්බානකම සැසෝ
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මු කියන්නේ ගල් පැලෙන බොරුය සසා
    මේවා නොබල සිටියොත් අපි දෙන්නටම සොදා
    අපි දෙන්නට කෙළවන්නට තොපි සිතුව මෙදා
    කාපන් මේ ගුටිය හැල ගෙම්බෝ ඉදා

    කව්දැයි කියන්නේ සසිලිට අරවා මේවා
    දුටුවෙම නැද්ද ඊයේ රෑ පෙම් ලීලා
    ඔටුවාත් එක්ක එක ගෙයි කන බව කීවා
    ඔටු ගුටි කන්න රිසි දැයි දැන් කියපල්ලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කව්දැයි කියන්නේ සසිලිට අරවා මේවා
    දුටුවෙම නැද්ද ඊයේ රෑ පෙම් ලීලා
    ඔටුවාත් එක්ක එක ගෙයි කන බව කීවා
    ඔටු ගුටි කන්න රිසි දැයි දැන් කියපල්ලා
    සැසාට කිව්වේ නෑ අපි එක එක ඒවා
    කිව්වේ ජ‍යන්ත‍යා හට‍යි එකතු වෙලා
    ඇත්ත කිව්වේ මම සහ Repost බුවා
    දැන් බොරුවට ජ‍යන්ත‍යට මල පැනලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බම්ප් කි‍යලා මාරු වෙලා ‍යන්නැතුව
    ට්‍ර‍යි කරපන්කො ලි‍යන්න කම්මැලි නැතුව
    උත්සහ කලොත් ලි‍යන්න නම් නැත බැරුව
    වරෙන් හැඩ කරන්නට මේ කවි මඩුව
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අම්මේ කෑවා හොද කෑමක් බඩ ෆුල්ය
    දැන්නම් උගුර ලගටම ඇවිදුන් ඇතිය
    පැනි හා කිර හට්ටිය බිම පෙරලගෙන
    කෑ විට මේතරම් අපහසුයි නොසිතුනිය....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සැසාට කිව්වේ නෑ අපි එක එක ඒවා
    කිව්වේ ජ‍යන්ත‍යා හට‍යි එකතු වෙලා
    ඇත්ත කිව්වේ මම සහ Repost බුවා
    දැන් බොරුවට ජ‍යන්ත‍යට මල පැනලා

    මට නෙවියි සසාටයි බැන්නේ මුන් දෙන්න
    ඒ මදිවට උගේ කෙල්ලට ට්‍රය් මුන් දෙන්න
    වරෙන් මචන් අපි සෙට් වෙලා මුන් දෙන්න
    හොම්බ තලා පයෙන් එල්ලමු මුන් දෙන්න
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද නම් කෑම එච්චරටම සරු නැතුවා
    බ‍ටු මෝජුවත් මැල්ලුමකුත් එහි තිබුනා
    මාලු කැබැල්ලත් පපඩමකුත් තියලා
    පරිප්පු හැන්දක් වටේට කරකවලා.......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට නෙවියි සසාටයි බැන්නේ මුන් දෙන්න
    ඒ මදිවට උගේ කෙල්ලට ට්‍රය් මුන් දෙන්න
    වරෙන් මචන් අපි සෙට් වෙලා මුන් දෙන්න
    හොම්බ තලා පයෙන් එල්ලමු මුන් දෙන්න

    ඔන්න එකෙක් සින්හල දාගෙන ඇවිදින්
    බොරු කෙලිනවා දන් නැති ගානට හෙමිහින්
    මෙච්චර වෙලා පැනි හලලා උබ තනියෙන්
    දැන් අපි අල්ලනව ‍තෝ වැනි මහ කබ්බන්.....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;13875080 said:
    අම්මේ කෑවා හොද කෑමක් බඩ ෆුල්ය
    දැන්නම් උගුර ලගටම ඇවිදුන් ඇතිය
    පැනි හා කිර හට්ටිය බිම පෙරලගෙන
    කෑ විට මේතරම් අපහසුයි නොසිතුනිය....

    අරින්න එපා මල්ලියේ උබ කෑම
    උබේ බඩත් අන්දරේගේ වැනිය
    තව පොඩ්ඩක් ඉඩ හදා ගෙන
    කපන මේ අනමලු ගෙඩිය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13875080 said:
    අම්මේ කෑවා හොද කෑමක් බඩ ෆුල්ය
    දැන්නම් උගුර ලගටම ඇවිදුන් ඇතිය
    පැනි හා කිර හට්ටිය බිම පෙරලගෙන
    කෑ විට මේතරම් අපහසුයි නොසිතුනිය....
    හෙන ගහපි‍ය තොට ඔ‍ය ටික කිව්වාට
    කිරි පැනි වැටුනු කලක් මතක නෑ බඩට
    අපි තවමත් මෙහෙම වේලෙනා කලට
    කොහොමද ‍යකෝ කෑවේ උඹ ඔ‍ය ලෙසට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;13875092 said:
    අද නම් කෑම එච්චරටම සරු නැතුවා
    බ‍ටු මෝජුවත් මැල්ලුමකුත් එහි තිබුනා
    මාලු කැබැල්ලත් පපඩමකුත් තියලා
    පරිප්පු හැන්දක් වටේට කරකවලා.......

    ඕව කියන්න එපා බඩගින්නේ ඉන්නකොට
    මමත් යනවා කුස්සියට දෙසා බාන්නට
    මොනා කරන්නද තවම උයනකොට
    මම කෙල ගිලිනවා තොට බඩ යන්නට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අරින්න එපා මල්ලියේ උබ කෑම
    උබේ බඩත් අන්දරේගේ වැනිය
    තව පොඩ්ඩක් ඉඩ හදා ගෙන
    කපන මේ අනමලු ගෙඩිය

    එකට දෙකක් ගිලලා ඉන්න විටදි
    අයියා එනව තව වැඩියෙන් ගිල්ලන්න
    ඊරිසියයි නේද මගේ මේ ‍ෆිට් ඇග දකින කොට
    පල පල අපි නම් නෑ අහුවෙන්නේ......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඕව කියන්න එපා බඩගින්නේ ඉන්නකොට
    මමත් යනවා කුස්සියට දෙසා බාන්නට
    මොනා කරන්නද තවම උයනකොට
    මම කෙල ගිලිනවා තොට බඩ යන්නට

    හු හු අයියගේ ගෙදරින් බත් කාඩ් එක
    කපලා නේද අහුවෙල කල වැරදි ගොඩ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නෙවියි සසාටයි බැන්නේ මුන් දෙන්න
    ඒ මදිවට උගේ කෙල්ලට ට්‍රය් මුන් දෙන්න
    වරෙන් මචන් අපි සෙට් වෙලා මුන් දෙන්න
    හොම්බ තලා පයෙන් එල්ලමු මුන් දෙන්න
    බොරුවට පච කෙලින්නෙපා ජ‍යන්ත‍යා
    උඹනේ ට්‍ර‍යි කලේ කෙල්ලට ගස් **‍යා
    දැන් සුදනා වෙලා හොඳ නම හො‍යමින්යා
    තව ගේමක් දෙන්න හද‍යි රහසින්යා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හෙන ගහපි‍ය තොට ඔ‍ය ටික කිව්වාට
    කිරි පැනි වැටුනු කලක් මතක නෑ බඩට
    අපි තවමත් මෙහෙම වේලෙනා කලට
    කොහොමද ‍යකෝ කෑවේ උඹ ඔ‍ය ලෙසට

    ඔය කිව්වේ ටිකක් අයියේ තව තිබෙනා
    අයිස් ක්‍රිම් එක තාමත් අත නොගහා
    තව ටිකකින් මම යන්නෙමි එය කන්ටා
    කොහොමද රස කනකොට එය පැනි දාලා.......