එහෙනම් ඒක කරපන් බන් සිරාවටRePost බුවා;13874642 said:අනේ අපිට එපා සැසාගේ මහරගම.
අපිට ඉන්නවා කෙල්ලෙක් සිරාවට
අපි නෑනේ දුක් දෙන්නේ අනුන්ට
මගෙ පන පුදා රැකගමි මගෙ ආදරිය...
ඕනේ නෑනේ කරගහන්න කුණු ගොඩට
වැස්ස මහරගමට වහින්නැති කලට
සැසා යලිත් යාවි ඇයව දැක ගන්ට