.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13874487 said:
    මොනව උනත් අයියේ ඔය වැඩ බලුය
    සස්ලිට්ට් අයියගේ කොල්ලා ජයන්තය
    ඌ දැන් ඇවිත් රෙක්ස් අයියා ලගය
    වීයන් ජන්තය ලවු උබ මුන් දෙන්නටම .......​
    අවස්තාවාදෙ කි‍යන්නෙ ඒකට තම‍යි මචන්
    වෙලාව ආ ගමන් ඌ ‍ය‍යි තම ගෙදරින්
    ‍යන ගෙදරත් සැපක් ගන්න බැරිවුනොතින්
    ශේප් එකේ මාරුවෙලා ‍ය‍යි එතනින්
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මහරගමදි කෙල්ලෙක් ඉන්නා කලට
    තව මොන කෙල්ලොදැ‍යි මේ වගේ පිස්සොන්ට
    ඒ කෙල්ලටත් කුඩ‍යක් දෙන්නැති කලට
    වෙන කෙල්ලෙක් හැරිලාවත් බලාවිද....

    අප්පටසි යකෝ සස්ලිට් අයියා
    ඉන්න කෙල්ල මදි වෙලාද බොල ගොයියා
    මම දෙන්නම් සෙට් කරලා ජයන්තයා
    මට දෙනවද මහරගමින් නන්ගි බබා.......​
     
    • Like
    Reactions: Rex921

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අවස්තාවාදෙ කි‍යන්නෙ ඒකට තම‍යි මචන්
    වෙලාව ආ ගමන් ඌ ‍ය‍යි තම ගෙදරින්
    ‍යන ගෙදරත් සැපක් ගන්න බැරිවුනොතින්
    ශේප් එකේ මාරුවෙලා ‍ය‍යි එතනින්

    එහෙනම් අයියේ ලගදිම ඔය ජයන්තයා
    එනවා සුවර් උබලගෙ ගෙයිනුත් පැනලා
    සැප නැති තැන ඉන්නේ නැති ජයන්තයා
    උබත් එක්ක ඉන් නැති එක පුදුම නැතා.......​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13874502 said:
    පැන පැන හිටපු අපෙ අයියා ජයන්තයා
    දැන් මෙහෙම කියනවා වැඩ එලිවීලා
    නාඩන් රෙක්ස් සස්ලිට් උබලා දෙන්නා
    වෙන්නම් බිරිද මම උබලා දෙන්නටමා....​
    ඕකා ඔහොම කොතනදි හරි කිව්වාට
    මට ශුවර් නෑ ඕකව කිසි ලෙසට
    සැසා විඳින දුක මට පෙනෙනා කලට
    හිතෙනවා ගහල පන්නන්නට උගෙ **ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මහරගමදි කෙල්ලෙක් ඉන්නා කලට
    තව මොන කෙල්ලොදැ‍යි මේ වගේ පිස්සොන්ට
    ඒ කෙල්ලටත් කුඩ‍යක් දෙන්නැති කලට
    වෙන කෙල්ලෙක් හැරිලාවත් බලාවිද....

    මගේ ආදරේ ඇය හට ඇති අසමසම
    දන්නේ උඹයි තව පීනමි මම මෙහිම
    සිහිවන විටදි සොදුරිය මගෙ මහරගම
    යන්නට හිතයි ඇයවෙත මට පියඹාම
    9.gif
    9.gif
    9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13874526 said:
    අප්පටසි යකෝ සස්ලිට් අයියා
    ඉන්න කෙල්ල මදි වෙලාද බොල ගොයියා
    මම දෙන්නම් සෙට් කරලා ජයන්තයා
    මට දෙනවද මහරගමින් නන්ගි බබා.......​
    දෙ‍යි දෙ‍යි උඹට ඒකිව නම් නිකම් වුනත්
    එහෙනම් ගිහින් දීපන් හොඳ කුඩයක්වත්
    ඒ බැරි වුනොත් ගිහින් දි‍යන් සාරි‍යකුත්
    කෙල්ලෙ උඹට කැමති වෙලා එ‍යි නිතැතින්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මගේ ආදරේ ඇය හට ඇති අසමසම
    දන්නේ උඹයි තව පීනමි මම මෙහිම
    සිහිවන විටදි සොදුරිය මගෙ මහරගම
    යන්නට හිතයි ඇයවෙත මට පියඹාම
    9.gif
    9.gif
    9.gif

    උබේ ආදරේ ජන්තයට නොවැ අසමසම
    පවු ඒ කෙල්ල අද තනියම මහරගම
    අයියා ඉන්නකල් එලකිරියේ පැල් බැද්ගෙන
    එන්නද ගිහින් නන්ගිගේ දුක් මකාගෙන....​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ ආදරේ ඇය හට ඇති අසමසම
    දන්නේ උඹයි තව පීනමි මම මෙහිම
    සිහිවන විටදි සොදුරිය මගෙ මහරගම
    යන්නට හිතයි ඇයවෙත මට පියඹාම
    9.gif
    9.gif
    9.gif
    බොරුවට මෙත පම්පෝරි‍ය ගැහුවාට
    කුඩ‍යක් ගිහින් දුන්නෑනේ කෙල්ල හට
    සොඳුරි‍ය කි‍යා බොරුවට දැන් කීවාට
    ඒකිව අන්දලානෙ මූ ගොනෙකු හට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දෙ‍යි දෙ‍යි උඹට ඒකිව නම් නිකම් වුනත්
    එහෙනම් ගිහින් දීපන් හොඳ කුඩයක්වත්
    ඒ බැරි වුනොත් ගිහින් දි‍යන් සාරි‍යකුත්
    කෙල්ලෙ උඹට කැමති වෙලා එ‍යි නිතැතින්

    මේ ටිකේ නම් මට කෙල්ලො වැහි වැහැලා
    පාරේ යන්න බෑ උන් එනවා පන්නාලා
    එච්චරටම කෙල්ලෝ මේ ටිකෙ මට හමුවීලා
    උන් එලවනවා දෙනවානම් නන්ගි බබා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13874586 said:
    උබේ ආදරේ ජන්තයට නොවැ අසමසම
    පවු ඒ කෙල්ල අද තනියම මහරගම
    අයියා ඉන්නකල් එලකිරියේ පැල් බැද්ගෙන
    එන්නද ගිහින් නන්ගිගේ දුක් මකාගෙන....​
    සැසෝ වැඩේ ගැස්සීලා ‍යනව වගේ
    මූ නම් එන්නෙ හොඳකට නම් නෙවෙ‍යි වගේ
    තව ඉවසලා හිටි‍යොත් කෙල වෙ‍යිම වගේ
    කුඩ‍යක් ගිහින් දුන්නෝතින් හොඳ‍යි වගේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    RePost බුවා;13874586 said:
    උබේ ආදරේ ජන්තයට නොවැ අසමසම
    පවු ඒ කෙල්ල අද තනියම මහරගම
    අයියා ඉන්නකල් එලකිරියේ පැල් බැද්ගෙන
    එන්නද ගිහින් නන්ගිගේ දුක් මකාගෙන....​

    බොරුවට මෙත පම්පෝරි‍ය ගැහුවාට
    කුඩ‍යක් ගිහින් දුන්නෑනේ කෙල්ල හට
    සොඳුරි‍ය කි‍යා බොරුවට දැන් කීවාට
    ඒකිව අන්දලානෙ මූ ගොනෙකු හට

    අශෝකමාල වේ ඇය මම සාලියලූ :cool::cool::cool:
    අපෙ ආදරේ දැකලා උඹලට ජේලූ :oo::oo::oo:
    උඹලා දෙන්න එලකිරි වල් පැණියන්ලූ :dull::dull::dull:
    ජයන්තයා නම් ගද නිල මැස්සෙක්ලූ :baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13874609 said:
    මේ ටිකේ නම් මට කෙල්ලො වැහි වැහැලා
    පාරේ යන්න බෑ උන් එනවා පන්නාලා
    එච්චරටම කෙල්ලෝ මේ ටිකෙ මට හමුවීලා
    උන් එලවනවා දෙනවානම් නන්ගි බබා.....
    එහෙනම් උන්ගෙ එකෙක්ව උඹ සෙට් කරගන්
    සැසාගෙ කෙල්ලට වද‍යක් නොදී ඉඳින්
    මොනව වුනත් පොඩ්ඩක් මූ ගැන හිතපන්
    නැත්තම් ඌට වෙන්නේ ඉන්නට බලි‍යන්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැසෝ වැඩේ ගැස්සීලා ‍යනව වගේ
    මූ නම් එන්නෙ හොඳකට නම් නෙවෙ‍යි වගේ
    තව ඉවසලා හිටි‍යොත් කෙල වෙ‍යිම වගේ
    කුඩ‍යක් ගිහින් දුන්නෝතින් හොඳ‍යි වගේ

    අනේ අපිට එපා සැසාගේ මහරගම
    අපිට ඉන්නවා කෙල්ලෙක් සිරාවට
    අපි නෑනේ දුක් දෙන්නේ අනුන්ට
    මගෙ පන පුදා ‍රැකගමි මගෙ ආදරිය...​
    .
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැසෝ වැඩේ ගැස්සීලා ‍යනව වගේ
    මූ නම් එන්නෙ හොඳකට නම් නෙවෙ‍යි වගේ
    තව ඉවසලා හිටි‍යොත් කෙල වෙ‍යිම වගේ
    කුඩ‍යක් ගිහින් දුන්නෝතින් හොඳ‍යි වගේ

    ඇය තරුවක්ලු මම වේ අම්බරේ සදූ
    ආයිෂ් අම්ම සිහිවෙනකොට මගේ සුදූ
    හදවත ටොයින් ගානව ඇය වෙතට පිදූ
    රීපෝස්ටයා මට මොන කබ්බෙක්ද කුදු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අශෝකමාල වේ ඇය මම සාලියලූ :cool::cool::cool:
    අපෙ ආදරේ දැකලා උඹලට ජේලූ :oo::oo::oo:
    උඹලා දෙන්න එලකිරි වල් පැණියන්ලූ :dull::dull::dull:
    ජයන්තයා නම් ගද නිල මැස්සෙක්ලූ :baffled::baffled::baffled:
    ඔන්න ජ‍යන්ත‍යා ‍යලිත් ඇවිදිල්ලා
    කි‍යපන් ඌට ඇති ලව් එක පෙන්නාලා
    ඌ ඇති විටදි මහරගමට ඇත වැහැලා
    ගාණක් නෑ උඹට ඵලකුත් නෑ කි‍යලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇය තරුවක්ලු මම වේ අම්බරේ සදූ
    ආයිෂ් අම්ම සිහිවෙනකොට මගේ සුදූ
    හදවත ටොයින් ගානව ඇය වෙතට පිදූ
    රීපෝස්ටයා මට මොන කබ්බෙක්ද කුදු
    බලපන් මුගේ ලව් එක පෙන්වනා හැටි
    ඕවා හොඳ‍යි දාන්න නම් කොත්තු රොටි
    බටර් ගාන උන් දැක්කට ඕන හැටි
    දැකලා නෑනේ මෙහෙම එවුන් දෙන්න ගුටි
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මහරගමදි කෙල්ලෙක් ඉන්නා කලට
    තව මොන කෙල්ලොදැ‍යි මේ වගේ පිස්සොන්ට
    ඒ කෙල්ලටත් කුඩ‍යක් දෙන්නැති කලට
    වෙන කෙල්ලෙක් හැරිලාවත් බලාවිද....

    tho idin dannanathi dewal walata homba..noda
    mama yannemi mage pembara adariya..soya
    ekith ekka mama alen welena hati..bala
    paw asarana sasa walapei polowe pas..kaka
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අශෝකමාල වේ ඇය මම සාලියලූ :cool::cool::cool:
    අපෙ ආදරේ දැකලා උඹලට ජේලූ :oo::oo::oo:
    උඹලා දෙන්න එලකිරි වල් පැණියන්ලූ :dull::dull::dull:
    ජයන්තයා නම් ගද නිල මැස්සෙක්ලූ :baffled::baffled::baffled:

    එහෙනම් උන්ගෙ එකෙක්ව උඹ සෙට් කරගන්
    සැසාගෙ කෙල්ලට වද‍යක් නොදී ඉඳින්
    මොනව වුනත් පොඩ්ඩක් මූ ගැන හිතපන්
    නැත්තම් ඌට වෙන්නේ ඉන්නට බලි‍යන්

    සැසාගේ අශෝක මලා වැනි නන්ගි බබා,
    වෙන්නේ නෑකමට මිතුරේ මගෙ නෑනා
    ඉතින් කොහොම කීවත් උබ දේවි කියා
    මට නම් එපා අපේ සැසාගේ නන්ගි බබා

    මට ඉන්නවා හොද කෙල්ලෙක් ටොප් එකට
    මම ලවු හදවතින් ඒක්ටිඅ පැලෙන්නට
    වෙන කෙල්ලන් දෙස නොබලමි කිසිදාක
    සත්තයි දිවුරමි මගේ පන තබා ඇපයට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇය තරුවක්ලු මම වේ අම්බරේ සදූ:shocked:
    ආයිෂ් අම්ම සිහිවෙනකොට මගේ සුදූ:eek:
    හදවත ටොයින් ගානව ඇය වෙතට පිදූ:dull:
    රීපෝස්ටයා මට මොන කබ්බෙක්ද කුදු:lol:
    :lol: