.::KAVIYEN KAVIYA 2::.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රසකර බූට් උයනට හැකියාව ඇතී
    යුවතියො තවම මා ගැනනම් දන්නෙ නැතී
    ගණදෙවි සරස්වති දේවිය පිදුවෙ නැතී
    පවට මැරුණි සිතුවිල මගෙ හිතක ඇතී

    kellan gana sihiyata ena padha...peli :baffled:
    kaviyak nova pothakma liviya...haki :cool:
    me kaviya dakkoth mage...sonduri :eek:
    eka nisa thawa noliya situmu...saki :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kellan gana sihiyata ena padha...peli :baffled:
    kaviyak nova pothakma liviya...haki :cool:
    me kaviya dakkoth mage...sonduri :eek:
    eka nisa thawa noliya situmu...saki :sorry:

    කවි සිත් නිරතුරුව ඇද බැඳ ගන්න සමත්
    ලලනා රූ සිරිය ගැන කවි ලියවේය තවත්
    ප්‍රේමෙන් මුසපත්ව ඉන්නා විටදි නුඹත්
    පදවැල් ගෙතුවොතින් ඈ තුටු වේය තවත්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අද වවලා හෙට කන්නට හැකිවේද
    රට කෑවම විතරක් තව මදි වේද
    කම්මැලි කමට මට මසුරන් නැතිවා ද
    කාලය කන්න ඉපදුනෙනම් මා නේද? :rofl::rofl:


    කන්න උපන් ජාතියක යැයි සිංහලයා.
    කිව්වේ මැතක නන් නොවේ අපේ සියා.

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mata kawi liyannata ba ba wagema
    me kawi nodakka se inne koomaa
    danna kiyana aya mehi innaa semaa
    kawiyak liweemata awemi udin memaa :baffled::baffled:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කන්න උපන් ජාතියක යැයි සිංහලයා.
    කිව්වේ මැතක නන් නොවේ අපේ සියා.


    මෙවා කිවුවුව සීයගෙ ඒ පැරණි කතා
    අද ‍ලෝකයට නෑ ගැලපෙන්නෙ පුතා
    සිහල කෑම කන්නට රුසි අපේ මනු සතා
    ක්ෂණික කෑම දැන් කන්නේ නැහැනෙ ඔය කතා
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    තුනෙන් පස්සෙ හැමෝම ඇත හරි ජෝලියෙන් ...
    priyaයි , නදී යි දොඩවයි පච ඇති සැටියෙන් ..
    මාත් ආව එලකිරියට දඩි බිඩි යෙන් ..
    පුපුරයි ගිනි බෝල ලොක්කගෙ ඇස් අඩියෙන් ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    rcccc kiwwata kawi liyanna awa massek wath na :dull:

    කෑම සොයන් මැස්සන් ගුවනේ ගොස්ය
    මාලි කියල කෙනෙකුන්නම් මෙහි වෙත්ය
    ඔබ සොයනා අය ආවිට පිළිතුරු දෙත්ය
    නැතිනම් තවත් කවි ඔබහට ලිය හැක්ය
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :baffled:
    කෑම සොයන් මැස්සන් ගුවනේ ගොස්ය
    මාලි කියල කෙනෙකුන්නම් මෙහි වෙත්ය
    ඔබ සොයනා අය ආවිට පිළිතුරු දෙත්ය
    නැතිනම් තවත් කවි ඔබහට ලිය හැක්ය

    me welawe kawisithuwili pahala nowe :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata kawi liyannata ba ba wagema
    me kawi nodakka se inne koomaa
    danna kiyana aya mehi innaa semaa
    kawiyak liweemata awemi udin memaa :baffled::baffled:

    කවි අගයන්න මැස්සෝ ආපසු ඒවී
    එතකන් කවි පබඳින්න ඔබටත් හැකි වේවී
    මුල් කවියට ම ඉහල ලකුණු හිමි වේවී
    දෙවෙනි තෙවෙනි කවි තව ලස්සන වේවී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled:

    me welawe kawisithuwili pahala nowe :baffled::baffled:

    සිතුවිලි මොනාට ද කවි ලියවන්න යස
    බයිලා කුරුටු ගී වූවද කමක් නැත
    මානම් ළඳරුවෙකි කවිකම් දන්නෙ නැත
    වචන ටිකක් ලියලා යමි හොරෙන් බැස
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    rcccc kiwwata kawi liyanna awa massek wath na :dull:
    මෙන්නෙ අපේ ජපන් අක්කා මෙහි ආවා:)
    මාලි අයියා වෙව්ලන සැටි මා දුටුවා:lol:
    රෙක්ස් හට නම් අද කැම්පස් ඇති සැටියා:dull:
    ම ජයන්තයා වැඩ නිමවා යන්න ගියා:cool:

    ගුරුවරයෙකුවන අපේ සැස් අයියා
    තාම ගෙදර ඇවිදින් නැති සැටියා:eek:
    හැමතැන පිස්සු නටනා රීපෝස්ට් මලයා
    අව්වේ කරවෙවි ට්‍රේනින් වනු දුටුවා:rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මෙන්නෙ අපේ ජපන් අක්කා මෙහි ආවා:)
    මාලි අයියා වෙව්ලන සැටි මා දුටුවා:lol:
    රෙක්ස් හට නම් අද කැම්පස් ඇති සැටියා:dull:
    ම ජයන්තයා වැඩ නිමවා යන්න ගියා:cool:

    ගුරුවරයෙකුවන අපේ සැස් අයියා
    තාම ගෙදර ඇවිදින් නැති සැටියා:eek:
    හැමතැන පිස්සු නටනා රීපෝස්ට් මලයා
    අව්වේ කරවෙවි ට්‍රේනින් වනු දුටුවා:rofl:

    happa meyatath hondata kawi liyanna puluwan ne.:shocked:.balagen agiyama mata witarai bari :(:baffled:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :baffled:
    සිතුවිලි මොනාට ද කවි ලියවන්න යස
    බයිලා කුරුටු ගී වූවද කමක් නැත
    මානම් ළඳරුවෙකි කවිකම් දන්නෙ නැත
    වචන ටිකක් ලියලා යමි හොරෙන් බැස

    pada galapanna mama danne natha :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුනෙන් පස්සෙ හැමෝම ඇත හරි ජෝලියෙන් ...
    priyaයි , නදී යි දොඩවයි පච ඇති සැටියෙන් ..
    මාත් ආව එලකිරියට දඩි බිඩි යෙන් ..
    පුපුරයි ගිනි බෝල ලොක්කගෙ ඇස් අඩියෙන් ..

    කවියක් ලියන විට හිත යොමු කර සවියෙන්
    වෙහෙස මහන්සිය යයි දුවලා කලියෙන්
    බොස්ටත් කවි ලියන්නට ඇරයුම් කර සොමියෙන්
    හැකි සැම විටම හූයට එනු මැන කවියෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled:

    pada galapanna mama danne natha :baffled:

    නොදන්න අය තමයි අප කවුරුත් පාහේ
    ලියන්න උනන්දුව විතරයි ඕනෑ නෑ තාලේ
    එළිවැට එළිසමය නැතුවට කවි ආරේ
    වැනසී යන්නෙ නෑ ලියන්න කවි ආයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    happa meyatath hondata kawi liyanna puluwan ne.:shocked:.balagen agiyama mata witarai bari :(:baffled:

    කාටත් බැරිය මුලදී කවි ලියන්නට
    තාමත් බැරිය මටනම් පද සොයන්නට
    උත්සහ කළොත් මට බැරි දේ කරන්නට
    ඔයාට හැකිවේය අද එළකිරියෙ සිට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13889736 said:
    ane mandha :(
    hodata hitapu minisuu :lol:
    dan ????

    වෙනස්වීමම උරුම කරගෙන උපදිනා එක ලෝකයේ
    මින්ස්භව කියලා කියන්නෙත් ඒකමයි මේ මල්ලියේ
    කාලයක් එක ලෙස තිබේනම් ගති‍යකුත් නෑ ජීවයේ
    ලැබුණ දේ පැණි රසයි සිතලා ලියමු කවියක් ආලයේ :rofl: