.::KAVIYEN KAVIYA 2::.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හොදට ඉන්න මාව මරාගන්න හදනා:frown:
    repostයො උබගේ මම අඩු කඩනා:yes:
    විහිලුවක් කලේ තරහ නොමගන්නා:P
    හොද ත්‍රේඩි වලට කවදත් සප් එක දෙන්නා:)

    මතකයි අයියේ ඔබ මා ආ මුල් කාලේ
    දුන් සහයෝගේ මුල සිට පෙන්වා ආලේ
    අමතක නොකරමි ඒ බව මම කිසිම දිනේ
    සදා නය ගැතිය ඔබ හට සොයුරානනේ,,,,
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් නම් මම ඉන්නෙ පොඩ්ඩක් ට්‍රැක් පැනලා
    ගැහුවේ ශොට් දෙක‍යි අම්බානක වැදිලා
    කවි ලි‍යනා එවුන් දිගටම ලි‍යපල්ලා
    මම ‍යනවා සුභ රාත්‍රි‍යක් පතලා

    චි චි අයියේ බොන එක මහ නරක වැඩක්
    ඉන්නකෝ අපි වගේ අමද්යප වෙලා ටිකක්
    එහෙනම් පතනවා අයියට සුබ නින්දක්
    සෙට් වෙමු ආයේ මේ ලෙසටම තවත් දිනක්...​
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සිත මෙහි ඇතත් අවදිව සිටින්නට
    නින්දට යා යුතුයි හෙට කොලඹට එන්ට
    කවි පද , කවියෝ සැම ගනිමින් මතකයට
    අපි යනවා කැන්ඩිය හෙට අල්ලන්ට



    :cool::cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සිත මෙහි ඇතත් අවදිව සිටින්නට
    නින්දට යා යුතුයි හෙට කොලඹට එන්ට
    කවි පද , කවියෝ සැම ගනිමින් මතකයට
    අපි යනවා කැන්ඩිය හෙට අල්ලන්ට



    :cool::cool:

    එල එල අයියේ පරිස්සමෙන් හෙට පලයන්
    අනිවා නැවත මේ පැත්තට සෙට් වීයන්
    යන එන ගමන් වල නුබ ආරක්ශා වීයන්
    කියන කරන දේ තිතටම හරියාපන්.....​
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දැන් රන් වෙන ටොපික් එකක් මට කියපන්
    නිදි මතය් බොලව් මට දැන් ඉක්මන් කරප්න්
    නැගලම යන ටොපික් එකක් අරබාපන්
    අපි දෙන්නම් සප් එක දැන් පටන්ගනින්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් රන් වෙන ටොපික් එකක් මට කියපන්
    නිදි මතය් බොලව් මට දැන් ඉක්මන් කරප්න්
    නැගලම යන ටොපික් එකක් අරබාපන්
    අපි දෙන්නම් සප් එක දැන් පටන්ගනින්

    ටොපික් තියා කවුරුත් නැත් මේ මොහොතේ
    ඉන්නේ අපි පමනි අන් අය සැප නින්දේ
    මගේ ඇසුත් දැන් ටික ටික පියවෙන්නේ
    බලමු අදින්නට තව කවියක් හැකිපමනේ.....
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;13879303 said:
    ටොපික් තියා කවුරුත් නැත් මේ මොහොතේ
    ඉන්නේ අපි පමනි අන් අය සැප නින්දේ
    මගේ ඇසුත් දැන් ටික ටික පියවෙන්නේ
    බලමු අදින්නට තව කවියක් හැකිපමනේ.....

    කෝ ඉයෙ තරම් කට්ටිය ටික අද නැනෙ
    සති අන්තේ ආතල් එක අද රැනෙ
    සුපුරුදු පරිදි අයෙත් හෙට එලිවෙන්නෙ
    කුරුනැගල හෙට පලයන් බුව අය්‍.යේ
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    RePost බුවා;13879214 said:
    එල එල අයියේ පරිස්සමෙන් හෙට පලයන්
    අනිවා නැවත මේ පැත්තට සෙට් වීයන්
    යන එන ගමන් වල නුබ ආරක්ශා වීයන්
    කියන කරන දේ තිතටම හරියාපන්.....​

    යන්නට කලින් මට මෙය කීමට දෙන්ට
    නරකද පැබදුවෝත් පද අපි මේ ලෙසට
    කෙනෙක් කියයි නම් එක හෙඩිමක් කවියනට
    කවියන්ට හැකිද එයටම පද ගලපන්ට?

    කවි පද කවියෝ කවි නූලද සියලු දෙය
    එලකිරි අඩවියට මතුවූ මැණිකක්ය
    පතමින් ඔබට සුවබර සුව නිදිසුවය
    අවසර එලෙස මම නික්මෙන්නේ දැන්ය

    :):):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදෑසනම ආවේ බලලා ‍යන්න
    කට්ටි‍ය මොනවා ලි‍යලාදැ‍යි නරඹන්න
    එල එල වැඩේ දිගටම කරගෙන ‍යන්න
    පතනව හැමට සුභ දවසක් හිමිවන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13879143 said:
    චි චි අයියේ බොන එක මහ නරක වැඩක්
    ඉන්නකෝ අපි වගේ අමද්යප වෙලා ටිකක්
    එහෙනම් පතනවා අයියට සුබ නින්දක්
    සෙට් වෙමු ආයේ මේ ලෙසටම තවත් දිනක්...​
    ‍යන්න හදන කොට මෙ‍ය නෙත හා ගැටුනේ
    ඇත්ත තම‍යි බීම නරක ම‍යි වන්නේ
    ඒත් රජ‍ය ඇ‍යි ඕවා විකුණන්නේ
    විකුණන හින්දනේ මචන් අපි බොන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සමාව ගන්න උඹ වරදක් කෙරුවාද
    වැරදී ඇත්තෙ මට නොමවී අවබෝද
    අවුලක් නෑ මචන් ලි‍යපන් ඉදිරි‍යටත්ද
    ලි‍යමු කවි පෙලක් අපි සැම රොදක් බැඳ
    හරි හරි අපි ඕක අල්ලලා දාමු මචන්:dull:
    උදැසනම් මේ පැත්තේ ආවා මචන්:eek:
    මා හට වැඩිය කවි නම් බෑනේ මචන්:oo:
    කවියක් දෙකක් ඉදිහට හෝ ලියමි මචන්:yes:

    RePost බුවා;13878747 said:
    මෙන්න බොලේ rcccc ෆෝම් වෙලා
    එක පිට එක කවි දානවා හි‍ටු කියලා
    අද කට්ටිය හෙමිහිට මේ පැත්තට සෙට් විලා
    ටම නම් හිතෙන්නේ radio ඇත පාලු වෙලා......
    එම්බල REPOST නම් මැටි මලයේ:frown:
    තා නෙවේද ලියනා ලෙස බල කෙරුවේ:lol:
    ලියන්න බැරි වුනත් කවියට මා පෙම් කෙරුවේ:yes:
    නෑ පාලුවෙලා radio
    හැමදා ජය ලැබුවේ:dull:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;13879114 said:
    මතකයි අයියේ ඔබ මා ආ මුල් කාලේ
    දුන් සහයෝගේ මුල සිට පෙන්වා ආලේ
    අමතක නොකරමි ඒ බව මම කිසිම දිනේ
    සදා නය ගැතිය ඔබ හට සොයුරානනේ,,,,
    මා කිසිදා නැත උබහට ආලේ කලේ:angry:
    සහයෝගය නම් දුන්නා එය ඇත්ත මලේ:yes:
    කලගුන දන්නා උබ එල කොල්ලෙක් වේ:)
    එවන් අය තමයි හැමදා ජය ලැබුවේ
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13873537 said:
    කවි කියලා වත් ගෙන්නා ගන්නට බැරි උනු අයියා
    මෙන්න හොරෙන් අවිදින් මට නොකියාලා
    වැඩේ කැතයි අයියේ ඔබ නම් ගොබිලා
    තරහා නොගන් මම කීවේ විහිලුවටා....​

    විහිලු තහලු ඇස් රතුවෙන තුරාවට
    අවුලක් නොවේ මල්ලියෙ එහි කලාවට
    උලත් පිල වගේ සැමවිට එකයි මට
    තරහ නැගෙන්නේ නැත ඔය විහිලු හට



    දක්ෂ‍යො කිව්වේ අ‍යි‍යේ ඔබ අප හටද
    එහෙනම් ඒක මහ විහිලුවක් නොමවේද
    අපි මහ දක්ෂ‍යෝ වන්නේ කෙලෙසින්ද
    ‍යන්තම් මෙතන කවි‍යක් ලිවු හින්දදාද
    :lol::lol::lol:

    උපතින් උරුම එක එක දස්කම් ඇත්තේ
    තව තව ඒව උත්සහයෙන් ලැබ ගත්තේ
    මේ ලොව කාට වූවත් ඔය පොදු දත්තේ
    සසඳන්නට තවම නැහැ මිම්මක් ඇත්තේ




    කවියට ගීතයට හදවතින්ම පෙම් කරනා:)
    නිතර නොආවට හැමදා කවි බලනා:eek:
    මුලු එලකිරියම මොහුගේ මිතුරො වෙනා:cool:
    මාලි අයියේ මැරුම් නොකා කවි ලියනා:frown:



    සිතුවිලි මැරුණි හදවත පාලුවට හැර
    කවිකම් කරන්නට නැහැ දෙවියන්ගෙ වර
    අගයමි අපේ කවිකිවිඳියො නිරන්තර
    මුනිවත හොඳයි බැරිවැඩ කරනවා හැර
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි හරි අපි ඕක අල්ලලා දාමු මචන්:dull:
    උදැසනම් මේ පැත්තේ ආවා මචන්:eek:
    මා හට වැඩිය කවි නම් බෑනේ මචන්:oo:
    කවියක් දෙකක් ඉදිහට හෝ ලියමි මචන්:yes:
    මමත් මහා ලොකු කවි‍යෙකු නොවුවාට
    හැකි ලෙස කවි ගැලපුව මේ නූල හට
    අවුලක් නෑ මචන් උඹටත් ඇහැකි විට
    ලි‍යපන් කවි ටිකක් සතුටක් ලබන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    උපතින් උරුම එක එක දස්කම් ඇත්තේ
    තව තව ඒව උත්සහයෙන් ලැබ ගත්තේ
    මේ ලොව කාට වූවත් ඔය පොදු දත්තේ
    සසඳන්නට තවම නැහැ මිම්මක් ඇත්තේ

    අනිවා අ‍යි‍යෙ ඒ කතාව ඇත්ත තම‍යි
    දස්කම් හැමදෙනාහට ලැබුනේ එලෙස‍යි
    එ‍ය සසඳන්න කිසිවිටෙකත් නොහැකි තම‍යි
    ඔබෙ දස්කමත් පෙන්නුවොතින් නම් කදිම‍යි
     

    thanujaka

    Well-known member
  • හොදයි හොදයි කවි ත්‍රෙඩ් එක නැගල වගේ
    කවදත් වගෙ රෙක්ස මෙතන එයයි අගේ
    කැම්පස් එකේ එක්සෑම්ය එයයි රගේ:(
    ඉවර උන හැටියෙ එන්නම් වෙනද වගේ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොදයි හොදයි කවි ත්‍රෙඩ් එක නැගල වගේ
    කවදත් වගෙ රෙක්ස මෙතන එයයි අගේ
    කැම්පස් එකේ එක්සෑම්ය එයයි රගේ:(
    ඉවර උන හැටියෙ එන්නම් වෙනද වගේ;)
    උඹේ විභාග‍ය හොඳටම කරන් මචන්
    ඉවර වෙලා ආපහු කවි ලි‍යමු මචන්
    කවි ලි‍යනා අ‍ය ලි‍යාවි සන්තෝසෙන්
    ඒකට උඹත් පස්සේ ඇවිත් එකතු වෙ‍යන්
     

    thanujaka

    Well-known member
  • උඹේ විභාග‍ය හොඳටම කරන් මචන්
    ඉවර වෙලා ආපහු කවි ලි‍යමු මචන්
    කවි ලි‍යනා අ‍ය ලි‍යාවි සන්තෝසෙන්
    ඒකට උඹත් පස්සේ ඇවිත් එකතු වෙ‍යන්

    මං එන්නං විභාග ටික ඉවර කරන්
    එතකන් යන්න යනව මචන් ටටා කියන්
    උඹල එකතු වෙලා මේක ඇදන් යමන්
    බුදුසරණයි කියල ඔන්න ගියා මචන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං එන්නං විභාග ටික ඉවර කරන්
    එතකන් යන්න යනව මචන් ටටා කියන්
    උඹල එකතු වෙලා මේක ඇදන් යමන්
    බුදුසරණයි කියල ඔන්න ගියා මචන්
    උඹටත් බුදු සරණ පතනව එකම සිතින්
    විභාගේ කරගන්න උඹේ උපරිම‍යෙන්
    හැකි ලෙස නූල අපි හැම ඇදගෙන ‍යන්නම්
    ජ‍යෙන් ජ‍යම පතනව උඹ හට එහෙනම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දුටු විට මාලි ඇවිදින් මෙහි කවි කියනා
    මට සිතුනාය බැන්දුව වැනි උඩු වියනා
    ඔබ පෑ විකුම් කවියෙන් මා සිත රැදුනා
    ඒ සවියෙන්ම කවි මඩු දිගටම ඇදුනා

    ඔබ සතු හපන්කම
    කවියක් ගොතන්නට
    එපා මියෙන්නට ඉඩ දී හිදින්නට
    මේ ඇරයුම තවත් දිගටම ලියන්නට
    කියවා අපට හැක අත්පුඩි ගසන්නට