.::KAVIYEN KAVIYA 2::.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
happa meyatath hondata kawi liyanna puluwan ne.:shocked:.balagen agiyama mata witarai bari :(:baffled:
මටනම් කවදත් කවිනම් බැමයි:dull:
බැ කිය කිය ඉන්න හොද නැ මයි:sorry:
බැ කියන්නේ එලුවොයි:frown:
ජපන් අක්කා නම් එලුවෙක් නොවෙයි:)
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආවයි මමත් හොඳ හැටි කලා බීලා
    මෙන්න බොලේ ජපන් සයු කවියක් ලියලා
    මාලි,සසා අය්ය ඇත තාමත් තනි වීලා
    මම යන්නෙමි මහරගමට ටොයින් කියා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මටනම් කවදත් කවිනම් බැමයි:dull:
    බැ කිය කිය ඉන්න හොද නැ මයි:sorry:
    බැ කියන්නේ එලුවොයි:frown:
    ජපන් අක්කා නම් එලුවෙක් නොවෙයි:)

    එක ඇත්ත උබ කිව්වා හරිද...මලේ
    බෑ කිව්වොත් බෑම තමා මගේ...මලේ
    ජපන් අක්ක ගැන නම් උබ වරද්දුවා...මලේ
    එයා එළුවෙක් නොව එළුච්චියක් වගේ...මලේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මටනම් කවදත් කවිනම් බැමයි:dull:
    බැ කිය කිය ඉන්න හොද නැ මයි:sorry:
    බැ කියන්නේ එලුවොයි:frown:
    ජපන් අක්කා නම් එලුවෙක් නොවෙයි:)
    :lol::lol::lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එක ඇත්ත උබ කිව්වා හරිද...මලේ
    බෑ කිව්වොත් බෑම තමා මගේ...මලේ
    ජපන් අක්ක ගැන නම් උබ වරද්දුවා...මලේ
    එයා එළුවෙක් නොව එළුච්චියක් වගේ...මලේ

    gal ibba gutikanna epa magen :growl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mata kawi liyannata ba ba wagema
    me kawi nodakka se inne koomaa
    danna kiyana aya mehi innaa semaa
    kawiyak liweemata awemi udin memaa :baffled::baffled:

    කවියක් ඇසුණි ඉමහිරි කටහඩින් ගැයූ
    මම වෙමි ක්‍රීෂ්ණ ඒ පද තත් සරෙන් වැයූ
    පෙරසන්සාරයේ ධෛවය ලෙසින් ලියූ
    ඔබ සොයුරියයි මා වෙබ් හදවතෙහි සයූ


    කොහොමද ටෝක...:cool::cool::cool:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    gal ibbek mehi uda pana pana aawa
    aawa gaman mata mati kawiyak kiiwa
    ewwa mewwa kiyalaa ahu wenna epaa
    dath set eka mata kiya kada ganna epaa
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවියක් ඇසුණි ඉමහිරි කටහඩින් ගැයූ
    මම වෙමි ක්‍රීෂ්ණ ඒ පද තත් සරෙන් වැයූ
    පෙරසන්සාරයේ ධෛවය ලෙසින් ලියූ
    ඔබ සොයුරියයි මා වෙබ් හදවතෙහි සයූ


    කොහොමද ටෝක...:cool::cool::cool:


    අපෝ...............:eek::eek::eek::eek: කෙල්ලෙක් ඉන්නවනම් මේ ඇබලයා කොහෙන් හරි එනවා.....:lol::lol::lol:ඉස්සෙල්ල කවි නූලේ නිලක්ශියට මොකෝ බන් උනේ??? :rofl::rofl::rofl::baffled::baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආවයි මමත් හොඳ හැටි කලා බීලා
    මෙන්න බොලේ ජපන් සයු කවියක් ලියලා
    මාලි,සසා අය්ය ඇත තාමත් තනි වීලා
    මම යන්නෙමි මහරගමට ටොයින් කියා

    ඉබ්බා ඉදින් දැනගෙන ඉබ්බගෙ තරම
    පිටරට ඉදන් මෙහෙ උඹ එන්නේ කෝම
    ආවොත් හොරෙන් හෝ මල්ලියෙ මහරගම
    යන්නට වෙන්නෙ අම්මප නැතිවයි සරම
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපෝ...............:eek::eek::eek::eek: කෙල්ලෙක් ඉන්නවනම් මේ ඇබලයා කොහෙන් හරි එනවා.....:lol::lol::lol:ඉස්සෙල්ල කවි නූලේ නිලක්ශියට මොකෝ බන් උනේ??? :rofl::rofl::rofl::baffled::baffled::baffled:
    :lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කවියක් ඇසුණි ඉමහිරි කටහඩින් ගැයූ
    මම වෙමි ක්‍රීෂ්ණ ඒ පද තත් සරෙන් වැයූ
    පෙරසන්සාරයේ ධෛවය ලෙසින් ලියූ
    ඔබ සොයුරියයි මා වෙබ් හදවතෙහි සයූ


    කොහොමද ටෝක...:cool::cool::cool:

    ඒ කවිය කිව්වේ බොට නෙවි මටයි සයු
    මම වෙමි රෝමියෝ ජුලියට් වෙන්නේ සයු
    උබ තනිකඩයි සංසාරේ සරදමක් සොයු
    ඔබ සොයුරියකි මට හැමදමත්ම සයු


    කොහොමද මගේ ටෝක...:cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපෝ...............:eek::eek::eek::eek: කෙල්ලෙක් ඉන්නවනම් මේ ඇබලයා කොහෙන් හරි එනවා.....:lol::lol::lol:ඉස්සෙල්ල කවි නූලේ නිලක්ශියට මොකෝ බන් උනේ??? :rofl::rofl::rofl::baffled::baffled::baffled:

    නිලක්ෂියා සිහි කෙරුවේ ඔබ කිමද
    ඇයවේ මගේ කවි හා පෙම් බැන්ද ලද
    පින්ඇති එකෙක් මේ කවිමඩුවෙහි දැන් වෙත්ද
    කරුණාකරල පෙන්නව් මට ගැඹුරු ලිද
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කවියක් ඇසුණි ඉමහිරි කටහඩින් ගැයූ
    මම වෙමි ක්‍රීෂ්ණ ඒ පද තත් සරෙන් වැයූ
    පෙරසන්සාරයේ ධෛවය ලෙසින් ලියූ
    ඔබ සොයුරියයි මා වෙබ් හදවතෙහි සයූ

    කොහොමද ටෝක...:cool::cool::cool:
    :cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බා ඉදින් දැනගෙන ඉබ්බගෙ තරම
    පිටරට ඉදන් මෙහෙ උඹ එන්නේ කෝම
    ආවොත් හොරෙන් හෝ මල්ලියෙ මහරගම
    යන්නට වෙන්නෙ අම්මප නැතිවයි සරම

    මචන් සසා මගේ මල හොඳටම පැන්නා
    යන්නෙමි මහරගම ගේමක් ඉල්ලා
    වරෙන් චන්ඩි නම් සරම හොඳ හැටි ඇඳලා
    ගහනෙම උබව පොලවේ බෙල්ලෙන් අල්ලා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,164
    16,963
    113
    එක ඇත්ත උබ කිව්වා හරිද...මලේ
    බෑ කිව්වොත් බෑම තමා මගේ...මලේ
    ජපන් අක්ක ගැන නම් උබ වරද්දුවා...මලේ
    එයා එළුවෙක් නොව එළුච්චියක් වගේ...මලේ
    :lol::lol::lol: :( මට කවි බෑ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිහි කෙරුණු පසු පැරණි කවිමඩු - හදවතම කැක්කුම් දුණී
    සරසවිය මට කමා උව මැන - මගේ කවිසිත පෑරුණී
    කවි ලොවේ මා මෙතෙක් දුටු ඒ - මහා කවි කරු සිහිවුණී
    වඩිනු පැන පින් පා තබා ශ්‍රී - බෝයි පින් ඇදුරාණනී
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිහි කෙරුණු පසු පැරණි කවිමඩු - හදවතම කැක්කුම් දුණී
    සරසවිය මට කමා උව මැන - මගේ කවිසිත පෑරුණී
    කවි ලොවේ මා මෙතෙක් දුටු ඒ - මහා කවි කරු සිහිවුණී
    වඩිනු පැන පින් පා තබා ශ්‍රී - බෝයි පින් ඇදුරාණනී

    සස්ලිට් අය්යේ උබ ගැන නම්
    කියන්න වචන නැ මා හට නම්
    එළකිරියේ කවිලියන්න පුරුදු උනේ මන්
    වෙනකෙකු නොව උබෙන් පමණයි බන්
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒ කවිය කිව්වේ බොට නෙවි මටයි සයු
    මම වෙමි රෝමියෝ ජුලියට් වෙන්නේ සයු
    උබ තනිකඩයි සංසාරේ සරදමක් සොයු
    ඔබ සොයුරියකි මට හැමදමත්ම සයු

    කොහොමද මගේ ටෝක...:cool::cool::cool:
    :frown:ara belle ellila inna ketata kiyala dekak illala dennada