ara belle ellila inna ketata kiyala dekak illala dennada

මචන් සසා මගේ මල හොඳටම පැන්නා
යන්නෙමි මහරගම ගේමක් ඉල්ලා
වරෙන් චන්ඩි නම් සරම හොඳ හැටි ඇඳලා
ගහනෙම උබව පොලවේ බෙල්ලෙන් අල්ලා

ගනදෙවියා සරස්වතිය ගෙන් වැඩක් නැතිරසකර බූට් උයනට හැකියාව ඇතී
යුවතියො තවම මා ගැනනම් දන්නෙ නැතී
ගණදෙවි සරස්වති දේවිය පිදුවෙ නැතී
පවට මැරුණි සිතුවිල මගෙ හිතක ඇතී

.
.
.
,බලපිය සැසා මේ ඉබ්බා ගියපු උඩ
මටනම් බැරිය ඉවසන්නට මුගෙ කයිය
ආවොත් එහෙම මහරගමට ඉබි ගොයිය
ඉබ්බෙක් නැතිව කට්ටක් පාරේ වෙයිය
නටනා තෙක්ය ඉබ්බා ඔය තටමන්නේ
තවටිකකින්ලු ඕකා හට බොක යන්නේ
මේ අහගනින් ඉබ්බෝ තෝ දැන ගන්නේ
තව දැගලුවොත් උඹ මාගෙන් ගුටිකන්නේ
චන්ඩිය කියා දැම්මත් තෝ මෙතන පඩ
උඹ මොන සිකනැලෙක්දෝ පුම්බනා බඩ
පාඩුවෙ ඉන්න අපහට දැම්මොතින් ලෙඩ
දෙන්නේ පයින් පස්සට බොට යන්න බඩ

බලපිය සැසා මේ ඉබ්බා ගියපු උඩ
මටනම් බැරිය ඉවසන්නට මුගෙ කයිය
ආවොත් එහෙම මහරගමට ඉබි ගොයිය
ඉබ්බෙක් නැතිව කට්ටක් පාරේ වෙයිය
නටනා තෙක්ය ඉබ්බා ඔය තටමන්නේ
තවටිකකින්ලු ඕකා හට බොක යන්නේ
මේ අහගනින් ඉබ්බෝ තෝ දැන ගන්නේ
තව දැගලුවොත් උඹ මාගෙන් ගුටිකන්නේ
චන්ඩිය කියා දැම්මත් තෝ මෙතන පඩ
උඹ මොන සිකනැලෙක්දෝ පුම්බනා බඩ
පාඩුවෙ ඉන්න අපහට දැම්මොතින් ලෙඩ
දෙන්නේ පයින් පස්සට බොට යන්න බඩ
මේ ආතල් නොලියන උන් හට නොදැනේකවියෙන් කවිය මල් හොල්මන් සමයන් ය.....
මුටන් චුන් ඇත මේ ගොන් අතල් ය.....
කරන්න ට දෙයක් නොමතිම නන් තොපිට ....
වවාපන් බෝගයක් බත බුලතින් සරුවෙන්ට...
ගෑනිද පිරිමියද වැඩිය ලස්සන....අද මාතෘකාව ගැහැණියද හොද මිනිහද....
කස්ටිය කියමු බලන්න කවියක් කැමති පැත්තක් තෝරගෙන....
මාතෘකාවක් අරගෙන....මම අද යුද්ධෙට වදින්නෙ
ගැහිණියදෝ මිනිහාදෝ....වැඩියෙන් හොදයැයි හිතන්නෙ
අදනම් කෙලෙසින් හෝ මේ....කවි තරගෙන් මම දිනන්නෙ
ගෑණිගෙ හොද කියාගෙනයි....කවි මඩුවට මම පනින්නෙ

ගේදර වැඩපල හැමකක් කරලාගෑනිද පිරිමියද වැඩිය ලස්සන....
බොල සස්ලිට් වරෙං බලන්න....
උඹේ ලගද හොද ලස්සන.....ටිටී ලගද හොද ලස්සන..
බොලං සසියා වරෙං බලන්න......
සැසාට මොනවහරි වී දැයි සිතමින්නේඅද මාතෘකාව ගැහැණියද හොද මිනිහද....
කස්ටිය කියමු බලන්න කවියක් කැමති පැත්තක් තෝරගෙන....
මාතෘකාවක් අරගෙන....මම අද යුද්ධෙට වදින්නෙ
ගැහිණියදෝ මිනිහාදෝ....වැඩියෙන් හොදයැයි හිතන්නෙ
අදනම් කෙලෙසින් හෝ මේ....කවි තරගෙන් මම දිනන්නෙ
ගෑණිගෙ හොද කියාගෙනයි....කවි මඩුවට මම පනින්නෙ
PIRIMIYA NOMATHI THANA ME LOWAK..NATHA
GAHANIYA DEWANUWAI ME LOWA SITINU..ATHA
BALAHAN ITHI HASAYA POTHA ATHATA..GENA
LIYAPAN GAHANIYAK KORAPU WADAK..GANA
meya hudekma winodaya pamani.... mokada mage ammath gahaniyak nisa![]()
ගේදර වැඩපල හැමකක් කරලා
ළමයි බමයි හැම දෙනාම බලලා
මිනිහට රජෙකුට මෙන් සලකාලා
ගැහැණිය නැත්නම් තොපි අද මැරිලා
ගැහැණිය හොඳයි කියලා උඹ කිව්වාටගේදර වැඩපල හැමකක් කරලා
ළමයි බමයි හැම දෙනාම බලලා
මිනිහට රජෙකුට මෙන් සලකාලා
ගැහැණිය නැත්නම් තොපි අද මැරිලා
කෙසේද මා මෙය හට පිලිතුරු බදින්නේඅද මාතෘකාව ගැහැණියද හොද මිනිහද....
කස්ටිය කියමු බලන්න කවියක් කැමති පැත්තක් තෝරගෙන....
මාතෘකාවක් අරගෙන....මම අද යුද්ධෙට වදින්නෙ
ගැහිණියදෝ මිනිහාදෝ....වැඩියෙන් හොදයැයි හිතන්නෙ
අදනම් කෙලෙසින් හෝ මේ....කවි තරගෙන් මම දිනන්නෙ
ගෑණිගෙ හොද කියාගෙනයි....කවි මඩුවට මම පනින්නෙ

සැසාට මොනවහරි වී දැයි සිතමින්නේ
පැනයක් හිතැතිවයි මේ පද ගලපන්නේ
කොල්ලෙක් වෙලත් මූ කෙල්ලන්ටයි දෙන්නේ
අහවල් එක කැපිලද මට හිතෙනවනේ