මටනම් කවදත් කවිනම් බැමයිhappa meyatath hondata kawi liyanna puluwan ne..balagen agiyama mata witarai bari
![]()

බැ කිය කිය ඉන්න හොද නැ මයි

බැ කියන්නේ එලුවොයි

ජපන් අක්කා නම් එලුවෙක් නොවෙයි

මටනම් කවදත් කවිනම් බැමයිhappa meyatath hondata kawi liyanna puluwan ne..balagen agiyama mata witarai bari
![]()




මටනම් කවදත් කවිනම් බැමයි
බැ කිය කිය ඉන්න හොද නැ මයි
බැ කියන්නේ එලුවොයි
ජපන් අක්කා නම් එලුවෙක් නොවෙයි![]()
මටනම් කවදත් කවිනම් බැමයි
බැ කිය කිය ඉන්න හොද නැ මයි
බැ කියන්නේ එලුවොයි
ජපන් අක්කා නම් එලුවෙක් නොවෙයි![]()



එක ඇත්ත උබ කිව්වා හරිද...මලේ
බෑ කිව්වොත් බෑම තමා මගේ...මලේ
ජපන් අක්ක ගැන නම් උබ වරද්දුවා...මලේ
එයා එළුවෙක් නොව එළුච්චියක් වගේ...මලේ

mata kawi liyannata ba ba wagema
me kawi nodakka se inne koomaa
danna kiyana aya mehi innaa semaa
kawiyak liweemata awemi udin memaa![]()



කවියක් ඇසුණි ඉමහිරි කටහඩින් ගැයූ
මම වෙමි ක්‍රීෂ්ණ ඒ පද තත් සරෙන් වැයූ
පෙරසන්සාරයේ ධෛවය ලෙසින් ලියූ
ඔබ සොයුරියයි මා වෙබ් හදවතෙහි සයූ
කොහොමද ටෝක...![]()



කෙල්ලෙක් ඉන්නවනම් මේ ඇබලයා කොහෙන් හරි එනවා.....

ඉස්සෙල්ල කවි නූලේ නිලක්ශියට මොකෝ බන් උනේ??? 





ආවයි මමත් හොඳ හැටි කලා බීලා
මෙන්න බොලේ ජපන් සයු කවියක් ලියලා
මාලි,සසා අය්ය ඇත තාමත් තනි වීලා
මම යන්නෙමි මහරගමට ටොයින් කියා
අපෝ...............කෙල්ලෙක් ඉන්නවනම් මේ ඇබලයා කොහෙන් හරි එනවා.....
ඉස්සෙල්ල කවි නූලේ නිලක්ශියට මොකෝ බන් උනේ???



කවියක් ඇසුණි ඉමහිරි කටහඩින් ගැයූ
මම වෙමි ක්‍රීෂ්ණ ඒ පද තත් සරෙන් වැයූ
පෙරසන්සාරයේ ධෛවය ලෙසින් ලියූ
ඔබ සොයුරියයි මා වෙබ් හදවතෙහි සයූ
කොහොමද ටෝක...![]()



අපෝ...............කෙල්ලෙක් ඉන්නවනම් මේ ඇබලයා කොහෙන් හරි එනවා.....
ඉස්සෙල්ල කවි නූලේ නිලක්ශියට මොකෝ බන් උනේ???
කවියක් ඇසුණි ඉමහිරි කටහඩින් ගැයූ
මම වෙමි ක්‍රීෂ්ණ ඒ පද තත් සරෙන් වැයූ
පෙරසන්සාරයේ ධෛවය ලෙසින් ලියූ
ඔබ සොයුරියයි මා වෙබ් හදවතෙහි සයූ
කොහොමද ටෝක...![]()

ඉබ්බා ඉදින් දැනගෙන ඉබ්බගෙ තරම
පිටරට ඉදන් මෙහෙ උඹ එන්නේ කෝම
ආවොත් හොරෙන් හෝ මල්ලියෙ මහරගම
යන්නට වෙන්නෙ අම්මප නැතිවයි සරම
එක ඇත්ත උබ කිව්වා හරිද...මලේ
බෑ කිව්වොත් බෑම තමා මගේ...මලේ
ජපන් අක්ක ගැන නම් උබ වරද්දුවා...මලේ
එයා එළුවෙක් නොව එළුච්චියක් වගේ...මලේ


මට කවි බෑසිහි කෙරුණු පසු පැරණි කවිමඩු - හදවතම කැක්කුම් දුණී
සරසවිය මට කමා උව මැන - මගේ කවිසිත පෑරුණී
කවි ලොවේ මා මෙතෙක් දුටු ඒ - මහා කවි කරු සිහිවුණී
වඩිනු පැන පින් පා තබා ශ්‍රී - බෝයි පින් ඇදුරාණනී
ඒ කවිය කිව්වේ බොට නෙවි මටයි සයු
මම වෙමි රෝමියෝ ජුලියට් වෙන්නේ සයු
උබ තනිකඩයි සංසාරේ සරදමක් සොයු
ඔබ සොයුරියකි මට හැමදමත්ම සයු
කොහොමද මගේ ටෝක...![]()
ara belle ellila inna ketata kiyala dekak illala dennada