.::KAVIYEN KAVIYA 2::.

thomian

Well-known member
  • May 20, 2011
    12,164
    16,961
    113
    මචන් සසා මගේ මල හොඳටම පැන්නා
    යන්නෙමි මහරගම ගේමක් ඉල්ලා
    වරෙන් චන්ඩි නම් සරම හොඳ හැටි ඇඳලා
    ගහනෙම උබව පොලවේ බෙල්ලෙන් අල්ලා

    බලපිය සැසා මේ ඉබ්බා ගියපු උඩ
    මටනම් බැරිය ඉවසන්නට මුගෙ කයිය
    ආවොත් එහෙම මහරගමට ඉබි ගොයිය
    ඉබ්බෙක් නැතිව කට්ටක් පාරේ වෙයිය :sorry:

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රසකර බූට් උයනට හැකියාව ඇතී
    යුවතියො තවම මා ගැනනම් දන්නෙ නැතී
    ගණදෙවි සරස්වති දේවිය පිදුවෙ නැතී
    පවට මැරුණි සිතුවිල මගෙ හිතක ඇතී
    ගනදෙවියා සරස්වතිය ගෙන් වැඩක් නැති:no:
    සිතුවිලි පවට මැරුනත් මට කමක් නැති:eek:
    සිතුවිලි තියා සිත මැරුනත් කමක් නැති:sorry:
    මාලි අයියා කවි දැම්මොත් එය ම ඇති:yes:

    එක එක කොල්ලන් මාරු කරමින් තම සිත්සේ:dull:
    සිටිනා කෙල්ලන් මා සැමතැන දැක ඇත්තේ:frown:
    එවන් යුවතියක අතපතනා කොල්ල්න්ගේ:(
    මුලු දිවයම ඉවරයි ඉරදුටු පිනිබින්දු වගේ:eek:

    එනමුදු අයියේ මෙයත් අහගන්නවා හොදයි:).
    එක හිතකට පෙම් කරනා සොයුරියන් සිටියි:yes:.
    ඔබේ අහින්සක අම්මාත් බලා සිට්යි:(.
    හොද කෙල්ලෙක් තෝරන එක ඔබම සතුයි:cool:,
     

    jemisbanda

    Member
    Nov 20, 2012
    67
    4
    0
    නෙප්චුන්
    39925funny_pictures_animated_funny_baby.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බලපිය සැසා මේ ඉබ්බා ගියපු උඩ
    මටනම් බැරිය ඉවසන්නට මුගෙ කයිය
    ආවොත් එහෙම මහරගමට ඉබි ගොයිය
    ඉබ්බෙක් නැතිව කට්ටක් පාරේ වෙයිය :sorry:


    නටනා තෙක්ය ඉබ්බා ඔය තටමන්නේ
    තවටිකකින්ලු කා හට බොක යන්නේ
    මේ අහගනින් ඉබ්බෝ තෝ දැන ගන්නේ
    තව දැගලුවොත් උඹ මාගෙන් ගුටිකන්නේ

    චන්ඩිය කියා දැම්මත් තෝ මෙතන පඩ
    උඹ මොන සිකනැලෙක්දෝ පුම්බනා බඩ
    පාඩුවෙ ඉන්න අපහට දැම්මොතින් ලෙ
    දෙන්නේ පයින් පස්සට බොට යන්න බඩ
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නටනා තෙක්ය ඉබ්බා ඔය තටමන්නේ
    තවටිකකින්ලු කා හට බොක යන්නේ
    මේ අහගනින් ඉබ්බෝ තෝ දැන ගන්නේ
    තව දැගලුවොත් උඹ මාගෙන් ගුටිකන්නේ

    චන්ඩිය කියා දැම්මත් තෝ මෙතන පඩ
    උඹ මොන සිකනැලෙක්දෝ පුම්බනා බඩ
    පාඩුවෙ ඉන්න අපහට දැම්මොතින් ලෙ
    දෙන්නේ පයින් පස්සට බොට යන්න බඩ

    :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බලපිය සැසා මේ ඉබ්බා ගියපු උඩ
    මටනම් බැරිය ඉවසන්නට මුගෙ කයිය
    ආවොත් එහෙම මහරගමට ඉබි ගොයිය
    ඉබ්බෙක් නැතිව කට්ටක් පාරේ වෙයිය :sorry:


    නටනා තෙක්ය ඉබ්බා ඔය තටමන්නේ
    තවටිකකින්ලු කා හට බොක යන්නේ
    මේ අහගනින් ඉබ්බෝ තෝ දැන ගන්නේ
    තව දැගලුවොත් උඹ මාගෙන් ගුටිකන්නේ

    චන්ඩිය කියා දැම්මත් තෝ මෙතන පඩ
    උඹ මොන සිකනැලෙක්දෝ පුම්බනා බඩ
    පාඩුවෙ ඉන්න අපහට දැම්මොතින් ලෙ
    දෙන්නේ පයින් පස්සට බොට යන්න බඩ

    sasliit saha thomiya yana...denna
    chandi sitha atha magen gemak...illa
    thopi dennata mama guliyak...ambarala
    denne thunatiyen bada...yannata
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවල් වරුව සරසවි‍යේ ගත කරලා
    ආවේ කවි මඩුව බලන්න ‍යැ‍යි කි‍යලා
    ජ‍යන්ත‍යට නම් එඩ්‍රස් නැති කරලා
    අහෝ ඛේද‍යකි ඇත උට කෙල වීලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවියෙන් කවිය මල් හොල්මන් සමයන් ය.....
    මුටන් චුන් ඇත මේ ගොන් අතල් ය.....
    කරන්න ට දෙයක් නොමතිම නන් තොපිට ....
    වවාපන් බෝගයක් බත බුලතින් සරුවෙන්...
    මේ ආතල් නොලි‍යන උන් හට නොදැනේ
    වරෙන් මෙහෙට කවි ලි‍යන්න සෑම දිනේ
    ආවොත් එලෙස ‍යලි මෙරටට පැමිණි දිනේ
    දෙන්නම් විස්කි බෝතල‍යක් මගෙ ගානේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද මාතෘකාව ගැහැණියද හොද මිනිහද....
    කස්ටිය කියමු බලන්න කවියක් කැමති පැත්තක් තෝරගෙන....

    මාතෘකාවක් අරගෙන....මම අද යුද්ධෙට වදින්නෙ
    ගැහිණියදෝ මිනිහාදෝ....වැඩියෙන් හොදයැයි හිතන්නෙ
    අදනම් කෙලෙසින් හෝ මේ....කවි තරගෙන් මම දිනන්නෙ
    ගෑණිගෙ හොද කියාගෙනයි....කවි මඩුවට මම පනින්නෙ

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මාතෘකාව ගැහැණියද හොද මිනිහද....
    කස්ටිය කියමු බලන්න කවියක් කැමති පැත්තක් තෝරගෙන....

    මාතෘකාවක් අරගෙන....මම අද යුද්ධෙට වදින්නෙ
    ගැහිණියදෝ මිනිහාදෝ....වැඩියෙන් හොදයැයි හිතන්නෙ
    අදනම් කෙලෙසින් හෝ මේ....කවි තරගෙන් මම දිනන්නෙ
    ගෑණිගෙ හොද කියාගෙනයි....කවි මඩුවට මම පනින්නෙ

    ගෑනිද පිරිමියද වැඩිය ලස්සන....
    බොල සස්ලිට් වරෙං බලන්න....
    උඹේ ලගද හොද ලස්සන.....ටිටී ලගද හොද ලස්සන..
    බොලං සසියා වරෙං බලන්න......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෑනිද පිරිමියද වැඩිය ලස්සන....
    බොල සස්ලිට් වරෙං බලන්න....
    උඹේ ලගද හොද ලස්සන.....ටිටී ලගද හොද ලස්සන..
    බොලං සසියා වරෙං බලන්න......
    ගේදර වැඩපල හැමකක් කරලා
    ළමයි බමයි හැම දෙනාම බලලා
    මිනිහට රජෙකුට මෙන් සලකාලා
    ගැහැණිය නැත්නම් තොපි අද මැරිලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද මාතෘකාව ගැහැණියද හොද මිනිහද....
    කස්ටිය කියමු බලන්න කවියක් කැමති පැත්තක් තෝරගෙන....

    මාතෘකාවක් අරගෙන....මම අද යුද්ධෙට වදින්නෙ
    ගැහිණියදෝ මිනිහාදෝ....වැඩියෙන් හොදයැයි හිතන්නෙ
    අදනම් කෙලෙසින් හෝ මේ....කවි තරගෙන් මම දිනන්නෙ
    ගෑණිගෙ හොද කියාගෙනයි....කවි මඩුවට මම පනින්නෙ

    සැසාට මොනවහරි වී දැ‍යි සිතමින්නේ
    පැන‍යක් හිතැතිව‍යි මේ පද ගලපන්නේ
    කොල්ලෙක් වෙලත් මූ කෙල්ලන්ට‍යි දෙන්නේ
    අහවල් එක කැපිලද මට හිතෙනවනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    PIRIMIYA NOMATHI THANA ME LOWAK..NATHA
    GAHANIYA DEWANUWAI ME LOWA SITINU..ATHA
    BALAHAN ITHI HASAYA POTHA ATHATA..GENA
    LIYAPAN GAHANIYAK KORAPU WADAK..GANA


    meya hudekma winodaya pamani.... mokada mage ammath gahaniyak nisa :cool:

    බොරුවට කවියෙන් ගෑණිට බැනලා
    ගුරුපාටින් තව මොනවද ලියලා
    මේවා දුටුවිට දැනගන් ගොබිලා
    තොගෙ කෙල්ලත් හෙට යනවලු පැනලා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගේදර වැඩපල හැමකක් කරලා
    ළමයි බමයි හැම දෙනාම බලලා
    මිනිහට රජෙකුට මෙන් සලකාලා
    ගැහැණිය නැත්නම් තොපි අද මැරිලා

    gedara wada pala karannata..
    gedarata kema gannata..
    rata karawannata lamay hadannata..
    miniha nathnam gahaniya owa karannada..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගේදර වැඩපල හැමකක් කරලා
    ළමයි බමයි හැම දෙනාම බලලා
    මිනිහට රජෙකුට මෙන් සලකාලා
    ගැහැණිය නැත්නම් තොපි අද මැරිලා
    ගැහැණි‍ය හොඳ‍යි කි‍යලා උඹ කිව්වාට
    කි‍යපන් මේ දෙ‍යට පිලිතුර මා වෙතට
    ගැහැනි‍ය ලමුන්ගේ වැඩ ටික බැලුවාට
    පි‍යා නොමැති නම් ලම‍යින් නෑ ඇ‍යට
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද මාතෘකාව ගැහැණියද හොද මිනිහද....
    කස්ටිය කියමු බලන්න කවියක් කැමති පැත්තක් තෝරගෙන....

    මාතෘකාවක් අරගෙන....මම අද යුද්ධෙට වදින්නෙ
    ගැහිණියදෝ මිනිහාදෝ....වැඩියෙන් හොදයැයි හිතන්නෙ
    අදනම් කෙලෙසින් හෝ මේ....කවි තරගෙන් මම දිනන්නෙ
    ගෑණිගෙ හොද කියාගෙනයි....කවි මඩුවට මම පනින්නෙ

    කෙසේද මා මෙය හට පිලිතුරු බදින්නේ:sorry:
    උබ අපිව ලොකු අමාරුවකනේ දැම්මේ.:frown:
    ඇ බොල ගොනෝ කොහමද එය කියන්නේ:dull:
    උබ හට මෝඩ සැසා කියන්නේ නිකමට නෙමේනේ:baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැසාට මොනවහරි වී දැ‍යි සිතමින්නේ
    පැන‍යක් හිතැතිව‍යි මේ පද ගලපන්නේ
    කොල්ලෙක් වෙලත් මූ කෙල්ලන්ට‍යි දෙන්නේ
    අහවල් එක කැපිලද මට හිතෙනවනේ

    මොකදෑ යකෝ ඉන්නේ කරගෙන බුම්මා
    උඹවත් බිහිකලේ ලෝකෙට උඹෙ අම්මා
    ගැහැණිය නොමැතිනම් බදුබව උව සුම්මා
    මරියතුමිත් සිහිකර පිළිතුරු දැම්මා :cool::cool::cool: