.::KAVIYEN KAVIYA 2::.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    දිනුශ සංකපාල අහපන් මේ ඇහෙනවද
    පහුගිය දවස්වල සිටි වංහුං කොයිබටද
    එන්නට කිව් දින දෙක නුඹ නෑ සද්ද
    අප හා වැසුම උඹ හට දැන් කැලළක්ද?
    :baffled::baffled::frown::frown:

    පලි : ජෝක් හොදේ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සලකුණු පෙනෙයි එක් දවසක නිමාවක....
    සැරසෙනු පෙනෙයි හෙට දවසට පියා නෙත...
    වියකෙනු පෙනෙයි ජීවිතයද දිනෙන් දින....
    ජය ගනු පෙනෙයි සැමදෙන සැමදා තුටින....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දිනුශ සංකපාල අහපන් මේ ඇහෙනවද
    පහුගිය දවස්වල සිටි වංහුං කොයිබටද
    එන්නට කිව් දින දෙක නුඹ නෑ සද්ද
    අප හා වැසුම උඹ හට දැන් කැලළක්ද?
    :baffled::baffled::frown::frown:

    පලි : ජෝක් හොදේ
    කවියක් ලියන්නට සංකය ආව මලේ
    බූටක් මතක් වී වැටුනලු මතක දැලේ
    මටනම් ෂුවර් නැත මිනිහගෙ සිතත් සැලේ
    පෙනෙනා ලෙසට වැටිලා වගෙ ගැඹුරු වලේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රේඩි‍යෝවෙ පිස්සු කලන් හිටපු සැසා
    බෝතල් හො‍යන්නට කි‍යලා ගි‍යෙ ලිස්සා
    හැබැ‍යි ඇවිත් මෙතන අපිට කොල‍ය වසා
    කවි තොග‍යක් ලි‍යලානේ මූ පිස්සා

    අවුලක් නෑ කොහොම එහෙම සිදු වූවත්
    දෙ‍යක් කිවි‍ය ‍යුතුම තම‍යි එහෙම වුනත්
    ගැහැනු පිරිමි වෙනුවෙන් අපි රණඩු කලත්
    දෙන්නම එක වගේ හොඳ වෙනවා කවදත්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සලකුණු පෙනෙයි එක් දවසක නිමාවක....
    සැරසෙනු පෙනෙයි හෙට දවසට පියා නෙත...
    වියකෙනු පෙනෙයි ජීවිතයද දිනෙන් දින....
    ජය ගනු පෙනෙයි සැමදෙන සැමදා තුටින....

    හෙට දිනයෙදිත් එනුමැන මෙහි පියඹාන
    ඔබ නොදුටුවද දන්නේ නැත මිතුරාණ
    තව තුනකින්ම ඔබ තුන්දහසත් ගහන
    සතුටින් මෙසේ සුභ පැතුමන් ගෙන ඒන
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රේඩි‍යෝවෙ පිස්සු කලන් හිටපු සැසා
    බෝතල් හො‍යන්නට කි‍යලා ගි‍යෙ ලිස්සා
    හැබැ‍යි ඇවිත් මෙතන අපිට කොල‍ය වසා
    කවි තොග‍යක් ලි‍යලානේ මූ පිස්සා

    අවුලක් නෑ කොහොම එහෙම සිදු වූවත්
    දෙ‍යක් කිවි‍ය ‍යුතුම තම‍යි එහෙම වුනත්
    ගැහැනු පිරිමි වෙනුවෙන් අපි රණඩු කලත්
    දෙන්නම එක වගේ හොඳ වෙනවා කවදත්

    පියඹා ගියෙමි ගලා කාලක් ගේන්නට
    මට සිදුවූයෙ එය මගදම ගසන්නට
    එනවිට සංකයගෙ දුක් ගී අසන්නට
    සිදුවූ නිසා විය තව මෙහි රැදෙන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සලකුණු පෙනෙයි එක් දවසක නිමාවක....
    සැරසෙනු පෙනෙයි හෙට දවසට පියා නෙත...
    වියකෙනු පෙනෙයි ජීවිතයද දිනෙන් දින....
    ජය ගනු පෙනෙයි සැමදෙන සැමදා තුටින....
    හෙට උදේම දෙදහස පසු කරමු මචන්
    සුභ පතනව ඔබ හට මම සැමට කලින්
    හෙට දින උඹට වැඩට ‍යන්න ති‍යනව නන්
    දැන්වත් ගිහින් හොඳට නිදාගනින් මචන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    පියඹා ගියෙමි ගලා කාලක් ගේන්නට
    මට සිදුවූයෙ එය මගදම ගසන්නට
    එනවිට සංකයගෙ දුක් ගී අසන්නට
    සිදුවූ නිසා විය තව මෙහි රැදෙන්නට
    මම ‍යනකොට තිබුනෙ බාර් එක වහලා
    එබැවින් සිදු වුනා ‍යලි එන්නට හැරිලා
    මොනවා කරන්නද ‍යැ‍යි මගෙ හිත හදලා
    මම ඉන්නව තවමත් මෙහෙ වේලීලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මදුරුවො දාන විට කණ ලග මදහාස
    නින්දක් නොයෙයි මෙයනම් කරුමෙකි දෝස
    උන් විදිනවා කරමින් මට අපහාස
    සිහිවෙයි යකෝ ගම්පෙරළියෙ ජනදාස
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුළං රැළි හමද්දී
    සීතලෙන් පොපියද්දී
    නින්ද පැමිණෙද්දී
    සිතට සතුටකි ඇයව සිහිවෙද්දී
    සිහි වෙනවලු මහරගමදි කෙලි පොඩ්ඩ
    එනමුත් තවම තෙමෙනව ඇ‍ය නැතුව කුඩ
    කිව්වට ඇගේ ගුණ ගැන බොරු දමා ගොඩ
    අපි නොදන්නව වාගේ මුගේ වැඩ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ‍යනකොට තිබුනෙ බාර් එක වහලා
    එබැවින් සිදු වුනා ‍යලි එන්නට හැරිලා
    මොනවා කරන්නද ‍යැ‍යි මගෙ හිත හදලා
    මම ඉන්නව තවමත් මෙහෙ වේලීලා

    වහලා තමා පුතේ මෙහෙත් නිල ඒවා
    දන්නව දෙක තුනක් පොට් ගැන හොර ඒවා
    එතනට යද්දි බොක්කක් මට සෙට් වූවා
    දෙන්ම එතන ඉදගෙන අනුමත වූවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙමින් අල්ලා දෝතෙ සතපා රැක්ක ආදර මල් කුමාරී
    පිබිදෙනාවිට ලෝකෙටම සුව පහස දුන්නද රෑ කුමාරී
    සත්තකයි නුඹ මටම විතරක් අයිතියැයි සිතු තරු කුමාරී
    එළිය සුවදත් දෙකම දී ජනසුතුවුනයි උඩරට කුමාරී
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුළං රැළි හමද්දී
    සීතලෙන් පොපියද්දී
    නින්ද පැමිණෙද්දී
    සිතට සතුටකි ඇයව සිහිවෙද්දී

    උබ ගෙනා කාල වදිද්දී
    ගමය රේඩියෝවේ පිස්සු නටද්දී
    මගේ කෙල්ල සිහිවෙද්දී
    මම දුවනෙමි පිස්සු සැදී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිහි වෙනවලු මහරගමදි කෙලි පොඩ්ඩ
    එනමුත් තවම තෙමෙනව ඇ‍ය නැතුව කුඩ
    කිව්වට ඇගේ ගුණ ගැන බොරු දමා ගොඩ
    අපි නොදන්නව වාගේ මුගේ වැඩ

    හිටියත් එහේ නොමැතිව ඇගෙ පුන්චි කුඩේ
    නොතෙමී ඉන්න ඇය දන්නව හරිද අඩේ
    මතකයි ඇයත් සමගින් ඒ පුංචි කඩේ
    කෑ හැටි බෙදාගෙන අපි එක උළදු වඩේ

    උබ ගෙනා කාල වදිද්දී
    ගමය රේඩියෝවේ පිස්සු නටද්දී
    මගේ කෙල්ල සිහිවෙද්දී
    මම දුවනෙමි පිස්සු සැදී

    උඹ මල් කඩද්දී
    ඇවිදින් කියවද්දී
    මහරගම සිහිවෙද්දී
    ඇඩෙයි මට මේ ගී අසද්දී
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහලා තමා පුතේ මෙහෙත් නිල ඒවා
    දන්නව දෙක තුනක් පොට් ගැන හොර ඒවා
    එතනට යද්දි බොක්කක් මට සෙට් වූවා
    දෙන්ම එතන ඉදගෙන අනුමත වූවා
    උඹහට නම් එහෙම එකක් සෙට් වූවා
    මට නම් වේලි වේලි ඉන්න සිදු වූවා
    කමක් නෑ දෙවි‍යො උඹෙ මුදලුත් රැකුවා
    මෙහෙම කි‍යල අවසන මගෙ හිත කිවුවා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    හිටියත් එහේ නොමැතිව ඇගෙ පුන්චි කුඩේ
    නොතෙමී ඉන්න ඇය දන්නව හරිද අඩේ
    මතකයි ඇයත් සමගින් ඒ පුංචි කඩේ
    කෑ හැටි බෙදාගෙන අපි එක උළදු වඩේ

    උබ කෑවත් උළුදු වගේ
    බිල ගෙව්වේ මමනේ බොලේ
    ඇය සසාට හොරෙන් පුංචි කඩේ
    ඉගියක් කරයි මට මෙන්න බොලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹහට නම් එහෙම එකක් සෙට් වූවා
    මට නම් වේලි වේලි ඉන්න සිදු වූවා
    කමක් නෑ දෙවි‍යො උඹෙ මුදලුත් රැකුවා
    මෙහෙම කි‍යල අවසන මගෙ හිත කිවුවා

    999න් මම නවතිනවා
    1000 උඹල හට ගහගන්නට දෙනවා
    ආයෙත් දිනක ලෙස අපි හමුවෙනවා
    සැමටම සුභරැයකි එහෙනම් මම යනවා
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙමින් අල්ලා දෝතෙ සතපා රැක්ක ආදර මල් කුමාරී
    පිබිදෙනාවිට ලෝකෙටම සුව පහස දුන්නද රෑ කුමාරී
    සත්තකයි නුඹ මටම විතරක් අයිතියැයි සිතු තරු කුමාරී
    එළිය සුවදත් දෙකම දී ජනසුතුවුනයි උඩරට කුමාරී
    උඩරට කුමරි හැමදත් ජනසතුම වි‍ය
    ඇගෙ සුව විඳින්නට කාටත් ඇහැකි වි‍ය
    පට කුඩ දෙකක් අරගෙන මහ කඳුකර‍ය
    වෙත ගමනක් ‍ය‍යි අරඹවමින් දින‍ය
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    උඹ මල් කඩද්දී
    ඇවිදින් කියවද්දී
    මහරගම සිහිවෙද්දී
    ඇඩෙයි මට මේ ගී අසද්දී

    අඩපන් තව මහරගම මතක් වෙද්දී
    මම යමි උබේ කෙල්ල එක්ක හෙට වෙද්දී
    කරන්නට දෙයක් නැත උබ අඩද්දී
    යන්නකෝ දැන් අපි දෙන්නට ඉන්න දී
     
    Last edited: