.::KAVIYEN KAVIYA 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එහාගෙදර උන් මැරුණත් නගරයෙ ඉන්න උන්ට එය දැනෙන්නෙ නෑ
හිතේ නිදහසේ හයියෙන් කෑගා සද්දෙට මොනවත් කියන්න නෑ
එහෙව් නගරයක එවුන්ගේ සංවේදන නහරය දැන් වැඩෙන්නෙ නෑ
මැරී වැටුනමුත් තවකෙක් පාරේ ඒ හින්දා උන් බලන්නෙ නෑ
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ගමේ පාසලෙන් ඉහලට ‍යන දරුවා
නගරේ පාසලක් වෙත පි‍යනැගුවා
එහෙම වෙන්න නගරේ නම් හොඳ ඇතුවා
නගර‍ය වඩා හොඳ ‍යැ‍යි දැන් මම කිව්වා

ගමේ පාසලෙන් නගරෙට දිව යන්නේ
හැදුනු වැඩුනු කොලු පටුවකු බව දන්නේ
නගරෙදි හැදී යලි ගම වෙත පැමිණිනේනේ
බ්ලූ පත්තරේ යට කලිසමෙ සගවන්නේ :baffled::baffled:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌත් ගමේ කොල්ලෙකි මම වාගේය
    නගරෙයෙ තොපිට එය ඇලජික් වාගේය
    ගම සුන්දරය සදහට එය මාගේය
    නගරේ උඹත් ගමට කැමති වාගේය
    කැලෑ රොදක් ගම් පෙදෙසේ තිබුනාට
    එ‍ය වැදගත් වන්නෙ උඹ වැනි සත්තුන්ට
    ගමේ අ‍යත් දැන් එන්නේ නගර‍යට
    ගමේ කරන්නටම දෙ‍යක් නැත අපට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහාගෙදර උන් මැරුණත් නගරයෙ ඉන්න උන්ට එය දැනෙන්නෙ නෑ
    හිතේ නිදහසේ හයියෙන් කෑගා සද්දෙට මොනවත් කියන්න නෑ
    එහෙව් නගරයක එවුන්ගේ සංවේදන නහරය දැන් වැඩෙන්නෙ නෑ
    මැරී වැටුනමුත් තවකෙක් පාරේ ඒ හින්දා උන් බලන්නෙ නෑ
    නගර‍ය තුල ජීවිත ගෙවනා අ‍යට
    හොඳින් හුරු‍යි තනිව වැඩක් කරගන්ට
    සංවේදන මොකටද අප හැමදෙනට
    තමන් හොඳින් ජීවත් වෙ‍යි නම් ලෙසට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කැලෑ රොදක් ගම් පෙදෙසේ තිබුනාට
    එ‍ය වැදගත් වන්නෙ උඹ වැනි සත්තුන්ට
    ගමේ අ‍යත් දැන් එන්නේ නගර‍යට
    ගමේ කරන්නටම දෙ‍යක් නැත අපට

    ගමට ඇවිත් එක දවසක් ඇවිදින්න
    සුන්දර කෙතක අසිරියෙ සිරි විදගන්න
    සීතල දිය කඩිත්තක දිය ගෙන බොන්න
    එවිටදි උඹෙ මොලේ මැටි හැක හෝදන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නගර‍ය තුල ජීවිත ගෙවනා අ‍යට
    හොඳින් හුරු‍යි තනිව වැඩක් කරගන්ට
    සංවේදන මොකටද අප හැමදෙනට
    තමන් හොඳින් ජීවත් වෙ‍යි නම් ලෙසට

    තනි වැඩ කරන කිසි කිනෙකුට ලගක මිසක්
    කිසිදා හරි නොයයි බැලුවොත් හිතල දුරක්
    මේවා නොතේරෙන උඹ වගේ මෝඩ හරක්
    තාමත් ආවඩයි නගරය කරල මතක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගම වවන දේ කාල උඹලා
    ආවඩයි පිට රට්ටු ඉඹලා
    අම්මපා මට මේව දැකලා
    හිතෙයි උඹලව කන්න හපලා
    ගමෙන් ගේන එලවලුවක් කෑවත්
    රටින් ගේන සැමන් කුට්ටි‍යක් ගිල්ලත්
    ඒ හැම දෙ‍යින් අප හැමගේ බඩ පිරෙතත්
    කුමටද ආවඩන්නේ බොරුවට ගමටත්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගමට ඇවිත් එක දවසක් ඇවිදින්න
    සුන්දර කෙතක අසිරියෙ සිරි විදගන්න
    සීතල දිය කඩිත්තක දිය ගෙන බොන්න
    එවිටදි උඹෙ මොලේ මැටි හැක හෝදන්න
    ගමේ නිකම් බොරුවට වල බැස්සාට
    කෙතක් දිහා බකන් නිලන් හිටි‍යාට
    දි‍ය කඩිත්තකින් වතුරත් බිව්වාට
    කිසිදු ලාබ‍යක් ලැබෙනව දැ‍යි අපට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගමේ පාසලෙන් ඉහලට ‍යන දරුවා
    නගරේ පාසලක් වෙත පි‍යනැගුවා
    එහෙම වෙන්න නගරේ නම් හොඳ ඇතුවා
    නගර‍ය වඩා හොඳ ‍යැ‍යි දැන් මම කිව්වා

    gama sundarathwaya uba danne...nathi
    nagaraye sitiya kalaya mata pasak...wethi
    game minisunge guna suwada danne...nathi
    ubala wage un nagarayata awadanu...athi
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනි වැඩ කරන කිසි කිනෙකුට ලගක මිසක්
    කිසිදා හරි නොයයි බැලුවොත් හිතල දුරක්
    මේවා නොතේරෙන උඹ වගේ මෝඩ හරක්
    තාමත් ආවඩයි නගරය කරල මතක්
    නගරේ ඉන්න කෙනා හැමදත් හිත‍යි දුරත්
    තම දි‍යුණුවත් රටේ දි‍යුණුවක් ගැනමත්
    ගමේ ඉන්න එකා තවම කාලෙ කතත්
    තේරෙන්නෑ රටක දි‍යුණුවක් ගැනවත්
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    gama sundarathwaya uba danne...nathi
    nagaraye sitiya kalaya mata pasak...wethi
    game minisunge guna suwada danne...nathi
    ubala wage un nagarayata awadanu...athi
    හැමදා ගමේ මනස තුලම අපි හිටි‍යොත්
    මෙහෙම කවි ලි‍යන්න වෙන්නෑ කොහොමත්
    ගමේ එකා තාක්ෂණ‍ය ගැන නොදනිත්
    අමුඩ ගසන් කැලෑ කපන් ඇති තවමත්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නගරේ ඉන්න කෙනා හැමදත් හිත‍යි දුරත්
    තම දි‍යුණුවත් රටේ දි‍යුණුවක් ගැනමත්
    ගමේ ඉන්න එකා තවම කාලෙ කතත්
    තේරෙන්නෑ රටක දි‍යුණුවක් ගැනවත්

    nagare inna eka samada..karanne
    thamage madi thada karana eka..ne
    rate diyunuwa rada..pawathinne
    gama nisa bawa uba nomada..danne
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nagare inna eka samada..karanne
    thamage madi thada karana eka..ne
    rate diyunuwa rada..pawathinne
    gama nisa bawa uba nomada..danne
    නගරේ ඉන්න එකා එහෙම කරනව නම්
    ගමේ අ‍යත් මොකටද එන්නේ එහෙනම්
    මුදල් සො‍යාගෙන උන් බහිනව පල්ලම්
    මෙතන උඹත් දානවනේ බොරු කෝලම්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හැමදා ගමේ මනස තුලම අපි හිටි‍යොත්
    මෙහෙම කවි ලි‍යන්න වෙන්නෑ කොහොමත්
    ගමේ එකා තාක්ෂණ‍ය ගැන නොදනිත්
    අමුඩ ගසන් කැලෑ කපන් ඇති තවමත්

    uba pariharanaya karana machimath
    machimata dala thiyena mrudu kangayath
    ewa haduwe kawrunda kiya uba nodath
    ohu kapannekge puthek sawoma dath
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uba pariharanaya karana machimath
    machimata dala thiyena mrudu kangayath
    ewa haduwe kawrunda kiya uba nodath
    ohu kapannekge puthek sawoma dath
    පරිඝනක‍ය හැදුවේ කවුද හැවොම දනිත්
    ඔහු තම පි‍යා සේ තව ගමතුල හිටි‍යොත්
    කොහොමත් පරිඝනක හදනවා බොරු වෙත්
    එ‍යට දැනුම නගරෙනි ඔහු ලැබ ගත්තෙත්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ගමේ පාසලෙන් නගරෙට දිව යන්නේ
    හැදුනු වැඩුනු කොලු පටුවකු බව දන්නේ
    නගරෙදි හැදී යලි ගම වෙත පැමිණිනේනේ
    බ්ලූ පත්තරේ යට කලිසමෙ සගවන්නේ :baffled::baffled:
    නගර‍රේ තිබෙන පාසල් වෙත ‍යාගන්න
    ශිෂ්‍යත්ව‍යන් දෙන්නේ ඇ‍යි පවසන්න
    බොරුවට එපා මෙතන ගමට කඹුරන්න
    නගර‍ය හොඳ‍යි ‍යැ‍යි දැන්වත් පිලිගන්න
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka

    සිංහල සිරිත් සහ අපගේ වත් පිළිවෙත්
    තවමත් තිබෙන්නේ ගම වල යන්තම් වත්
    පර දෙශිකයන්ගේ ඇති වත් පිළිවෙත්
    නගරය තුලයි පැතිරී ඇත්තේ කොහොමත්......

    හෙළ බොදු අපේ අරමුණ නිවනට යන්න
    භාවනාව එයට මගයි දැන ගන්න
    නගරේ බෑ හිත සන්සුන් කර ගන්න
    ගමකට එන්න ඒ සිසිලස විඳ ගන්න .........

    ස්වභා දහම විනාසයට මුල් වෙන්නේ
    නගරය තුලින් යයි ඔබලා දන්නවනේ
    එය දැනගෙනත් නගරේ ගුණ කියන්නේ
    අමු කැවිලද මට නම් නැත තේරෙන්නේ .......

    සිංහල උනත් සිංහල දන්නැති ඈයෝ
    හම කළු උනත් සුදු වෙස් අරගත් ඈයෝ
    දිවි ඇති තෙක්ම සුද්දට ගැති වුනු ඈයෝ
    රටටම සාපයක් නගරේ මේ ඈයෝ......
     
    Last edited:

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    kaduth weluth gammaneta siriya detheeee
    siyothun hadin gammanaya peree yatheee
    mona mona katha kiwwath hitha akaga netheee
    dawasaka obath gammanaya atha haritheeeeeee
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සිංහල සිරිත් සහ අපගේ වත් පිළිවෙත්
    තවමත් තිබෙන්නේ ගම වල යන්තම් වත්
    පර දෙශිකයන්ගේ ඇති වත් පිළිවෙත්
    නගරය තුලයි පැතිරී ඇත්තේ කොහොමත්......

    හෙළ බොදු අපේ අරමුණ නිවනට යන්න
    භාවනාව එයට මගයි දැන ගන්න
    නගරේ බෑ හිත සන්සුන් කර ගන්න
    ගමකට එන්න ඒ සිසිලස විඳ ගන්න .........

    ස්වභා දහම විනාසයට මුල් වෙන්නේ
    නගරය තුලින් යයි ඔබලා දන්නවනේ
    එය දැනගෙනත් නගරේ ගුණ කියන්නේ
    අමු කැවිලද මට නම් නැත තේරෙන්නේ .......

    සිංහල උනත් සිංහල දන්නැති ඈයෝ
    හම කළු උනත් සුදු වෙස් අරගත් ඈයෝ
    දිවි ඇති තෙක්ම සුද්දට ගැති වුනු ඈයෝ
    රටටම සාපයක් නගරේ මේ ඈයෝ......
    සැසා ඊ‍යෙ මාතෘකා දුන් කලට
    හැමෝම කතා කලේ ගමේ ඇති දෙ‍යට
    එවිට කිසිදු තරඟ‍යකුත් නැති කලට
    මම ගත්තා කවි ලි‍යන්න නගර‍යට

    අක්කේ ඔබ කිවු දේවල් ඇත්ත වුනත්
    හොඳ දේවල් තිබෙනවම‍යි නගරෙ වුනත්
    පහසුකම් මෙන්ම තාක්ෂණ‍ය ලෙස ගත්තත්
    නගර‍ය හිඳි‍යි ඉදිරි‍යෙන්ම හැමදාමත්

    ඇත්ත‍යි නගරෙ සංස්කෘති‍ය වල්වැදිලා
    මිනිසුන් ඉන්නෙ දවසම හෙම්බත් වීලා
    වැඩ වැඩි කලට නගරේ අ‍ය එකතු වෙලා
    විවේක‍යට ‍ය‍යි ගමටම පි‍ය නගලා

    සොබාදහමෙ සිසිලස නගර‍යෙ නැත්තේ
    හැමතැන පරිසර‍ය එහි වනසා ඇත්තේ
    සිමෙන්ති ගොඩකි බලනා හැමතැන ඇත්තේ
    නගර හදන්නට මේ දෙ‍ය කරල ඇතේ

    මා දකින්නෙ මේ පිලිබඳව‍යි ඕක
    වරද් ඇත්තෙ නගරෙ නොවෙ‍යි වෙන තැනක
    අදහස් වෙනස් වි‍ය ‍යුතුම‍යි හැම හිතක
    එවිට දෙකම සුන්දර වෙ‍යි හැම විටක

    රටක් දි‍යුණුවට ගමනක් ‍යා ‍යුතු‍ය
    නමුත් අපේ දෙවල් රැකගත ‍යුතු‍ය
    හොඳ දේ කුමක් දැ‍යි තේරුම් ගත ‍යුතු‍ය
    වැරදි දේ ඉවත් කරලා ‍යා ‍යුතු‍ය

    නගරෙත් ගමෙත් හොඳ දේ තිබෙනව කවදත්
    ඒ දේවල් රටට වටිනවා හැමදත්
    මේ දේ ති‍යන් අනවැසි දෙ ඉවත් කලොත්
    ගමත් නගර‍යත් සුන්දර වෙ‍යි හැමදත්