.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    999න් මම නවතිනවා
    1000 උඹල හට ගහගන්නට දෙනවා
    ආයෙත් දිනක ලෙස අපි හමුවෙනවා
    සැමටම සුභරැයකි එහෙනම් මම යනවා
    දන්නෙම නැතුව මම ඇත 1000ට කෙලලා
    හිතුවෙත් නැහැනෙ මෙ‍ය මෙච්චර ‍ය‍යි කි‍යලා
    කලක් තිබුනෙ මේ ත්‍රෙඩ් එක වේලීලා
    ආවට පස්සේ උඹලා ඇතේ පණ ලැබිලා


    එහෙනම් සුභ රාත්‍රි‍යක් වේවා මචන්
    හෙට දින හවස සෙට් වෙන්නට එමුකො ඉතින්
    දැන් නම් ඇතේ රේඩි‍යෝව පාලු වෙමින්
    එබැවින් මමත් ‍යනව හැමට සුභ පතමින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩපන් තව මහරගම මතක් වෙද්දී
    මම යමි උබේ කෙල්ල එක්ක හෙට වෙද්දී
    කරන්නට දෙයක් නැත උබ අඩද්දී
    යන්නකෝ දැන් අපි දෙන්නට ඉන්න දී
    සැසා අඬ‍යි පුංචි කෙල්ල සිහිවීලා
    ජ‍යන්ත‍යා ගෙන‍ය‍යි ඇ‍ය උස්සාලා
    සිටි‍යොත් මෙහෙම ජ‍යන්ත‍යව ලොකු කරලා
    ‍ය‍යි වාගේ සැසාට වැඩ වැරදීලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හිටියත් එහේ නොමැතිව ඇගෙ පුන්චි කුඩේ
    නොතෙමී ඉන්න ඇය දන්නව හරිද අඩේ
    මතකයි ඇයත් සමගින් ඒ පුංචි කඩේ
    කෑ හැටි බෙදාගෙන අපි එක උළදු වඩේ

    තෙමෙන්න ඇ‍යට දෙන්නෑ උඹ කිව්වාට
    තවමත් ඇ‍ය තෙමෙනව හැම වැස්සකට
    පරණ වඩේ ගිහින් ඇ‍යට කැව්වාට
    එදා ඉඳන් දැන් බඩ ‍යනවලු ඇ‍යට
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    හෙට දිනයෙදිත් එනුමැන මෙහි පියඹාන
    ඔබ නොදුටුවද දන්නේ නැත මිතුරාණ
    තව තුනකින්ම ඔබ තුන්දහසත් ගහන
    සතුටින් මෙසේ සුභ පැතුමන් ගෙන ඒන

    හෙට උදේම දෙදහස පසු කරමු මචන්
    සුභ පතනව ඔබ හට මම සැමට කලින්
    හෙට දින උඹට වැඩට ‍යන්න ති‍යනව නන්
    දැන්වත් ගිහින් හොඳට නිදාගනින් මචන්

    ලහිරු මඩල ගෙයි එළිපත්තට වැටිලා...
    සියොතුන් කැල කෑගසතෙයි තුටු වීලා....
    ආවෙමි මෙලෙස එලකිරියට පිබිදීලා.....
    තුති මල් පුදමි සැමටම මම ගරු කරලා...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පල පල ගිහින් කරපිය හොද හැටි පාඩම්
    මේකත් වගේ හරියට ගෑණිගෙ මායම්
    මෙහෙට ඇවිත් බලලා මේ මල කොලම්
    අනිකගෙ පේපරේකට කරනද එබිකම්

    eeye papare nam livva magalak wage
    suddata thereida manda font eka memage
    eha paththe kella baluwa mawa kanna wage
    elanga ekata ela kellek langa watunoth itha age
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ..සෙල්ලම් නෑ මචන්ලා දැන් කවි මඩුව..
    ..කවි රළ ගසයි මෙහි නිරතුරු නොම අඩුව..
    ..සසියා අතෙයි මේ නූලේ රජ කඩුව..
    ..මා අත තිබේ නට් ගලවන පොඩි අඩුව..
    :P

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ..සෙල්ලම් නෑ මචන්ලා දැන් කවි මඩුව..
    ..කවි රළ ගසයි මෙහි නිරතුරු නොම අඩුව..
    ..සසියා අතෙයි මේ නූලේ රජ කඩුව..
    ..මා අත තිබේ නට් ගලවන පොඩි අඩුව..
    :P

    එල එල මචන් ඩාමරයෝ උබ නම් නියමයිනෙ:cool:
    මටත් ඔය හිපාටුවා පෙන්නන්නම බෑනේ:frown:
    ඌ අතේ රජකඩුව තිබුනාට කම් නෑනේ:lol:
    ඕකා ඕකෙන් කොටන්න දන්නෑනේ:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ..සෙල්ලම් නෑ මචන්ලා දැන් කවි මඩුව..
    ..කවි රළ ගසයි මෙහි නිරතුරු නොම අඩුව..
    ..සසියා අතෙයි මේ නූලේ රජ කඩුව..
    ..මා අත තිබේ නට් ගලවන පොඩි අඩුව..
    :P


    කඩුව මගෙ අතෙයි හැමෝම දැනගල්ලා
    කපනව යකෝ ඔක්කොම බොටුවෙන් අල්ලා
    රෙනු කැමතිනම් එහෙනම් අහගල්ලා
    හා දැන් සැවොම ඇවිදින් මට වැදපල්ලා
    :cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඩුව මගෙ අතෙයි හැමෝම දැනගල්ලා
    කපනව යකෝ ඔක්කොම බොටුවෙන් අල්ලා
    රෙනු කැමතිනම් එහෙනම් අහගල්ලා
    හා දැන් සැවොම ඇවිදින් මට වැදපල්ලා
    :cool::cool::cool:
    උබ හට මැටි සසා යයි කිවේ නිකම්:dull:
    උබහට වඩින මෝඩයිනුත් මෙහි ඇද්ද:oo:
    කඩුව අතේ තිබුනට නම් වැඩක් නැත:eek:
    එයින් කොටන්නට උබ නම් දන්නේ නැත:rofl:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එල එල මචන් ඩාමරයෝ උබ නම් නියමයිනෙ:cool:
    මටත් ඔය හිපාටුවා පෙන්නන්නම බෑනේ:frown:
    ඌ අතේ රජකඩුව තිබුනාට කම් නෑනේ:lol:
    ඕකා ඕකෙන් කොටන්න දන්නෑනේ:P

    සසාට බනින හැලප ගෙම්බා උබ නේද
    උට බනින උන් අද බවන්නේ මම නොවෙද
    කඩු හර්බ බලන්න ගියොත් සසගේ ගෙදර අද
    ආර් සී උබට එන්න වෙන්නේ නැතිවලු රෙද්ද
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල එල මචන් ඩාමරයෝ උබ නම් නියමයිනෙ:cool:
    මටත් ඔය හිපාටුවා පෙන්නන්නම බෑනේ:frown:
    ඌ අතේ රජකඩුව තිබුනාට කම් නෑනේ:lol:
    ඕකා ඕකෙන් කොටන්න දන්නෑනේ:P

    ඩේමර කියූ දෙය තොට වැටහුනෙ නැද්ද
    ගහපිය මගේ ලග දන නොකරම සද්ද
    මම වෙමි දුනුවාය ගෙඹි සද්දෙට විද්ද
    උඹෙ ගෙම්බටත් අම්මප දානෙමි මද්ද


    මද්ද = තොණ්ඩුව
    ගෙම්බ = #@$%#$^%#$%#
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සසාට බනින හැලප ගෙම්බා උබ නේද
    උට බනින උන් අද බවන්නේ මම නොවෙද
    කඩු හර්බ බලන්න ගියොත් සසගේ ගෙදර අද
    ආර් සී උබට එන්න වෙන්නේ නැතිවලු රෙද්ද

    ජයා ඇවිත් වාගේ අපෙ ලොකු අම්මා
    දැන් බොල ආර්සියො උඹෙ ජඩ වැඩ සුම්මා
    වරෙන් ජයෝ මමත් පහක් බොට දැම්මා
    බෝනස් ලෙසට අරගන් මේ දෙන උම්මා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සසාට බනින හැලප ගෙම්බා උබ නේද
    උට බනින උන් අද බවන්නේ මම නොවෙද
    කඩු හර්බ බලන්න ගියොත් සසගේ ගෙදර අද
    ආර් සී උබට එන්න වෙන්නේ නැතිවලු රෙද්ද
    කොටන කුකුලාට කොයි කොටුවත් ඔට්ටුයි:cool:
    කඩුවෙල RCCCCට මහරගම ගෙදර වගෙයි:)
    සසා මහරගම හිටයාට ගම නම් මෙහේ නෙමෙයි:eek:
    මහරගම කොල්ලෝ දාලාම මම ඕකාට නෙලයි:rofl:.

    ඇ බොල ඉබ්බෝ තෝ පනින්නේ මොහකටද:frown:
    කට්ටිය උබට ගේ කියන්නේ නිකම්ම්ද:rofl:
    යන එන මං නැතුව කතරක ඉන්න උබ:sorry:
    බැලුවේ සසා හට ජැක් එක ගහන්නද:oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කොටන කුකුලාට කොයි කොටුවත් ඔට්ටුයි:cool:
    කඩුවෙල RCCCCට මහරගම ගෙදර වගෙයි:)
    සසා මහරගම හිටයාට ගම නම් මෙහේ නෙමෙයි:eek:
    මහරගම කොල්ලෝ දාලාම මම ඕකාට නෙලයි:rofl:.

    ඇ බොල ඉබ්බෝ තෝ පනින්නේ මොහකටද:frown:
    කට්ටිය උබට ගේ කියන්නේ නිකම්ම්ද:rofl:
    යන එන මං නැතුව කතරක ඉන්න උබ:sorry:
    බැලුවේ සසා හට ජැක් එක ගහන්නද:oo:

    නින්දට ගියයි මා මෙහි කවියක් ලියලා
    හිපාටු ආර්.සී හට හොඳටම නැගලා
    සහෝදර ප්‍රේමයට තෝ කියන්නේ ගේ කියලා
    මෙහෙම හිතන උබ හොතබු පැටියා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජයා ඇවිත් වාගේ අපෙ ලොකු අම්මා
    දැන් බොල ආර්සියො උඹෙ ජඩ වැඩ සුම්මා
    වරෙන් ජයෝ මමත් පහක් බොට දැම්මා
    බෝනස් ලෙසට අරගන් මේ දෙන උම්මා
    ගේ සැසා සමගින් ගේ ජයන්තයා:eek:
    එක වල්ලේ පොල්
    වාගේ සෙට් වීලා:lol:
    උබලා දෙන්න මෙහි නැටුමක් නටපල්ලා:dull:
    මම යනවා ගෙදර මගෙ කෙල්ලට ලංවිලා
    9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජයා ඇවිත් වාගේ අපෙ ලොකු අම්මා
    දැන් බොල ආර්සියො උඹෙ ජඩ වැඩ සුම්මා
    වරෙන් ජයෝ මමත් පහක් බොට දැම්මා
    බෝනස් ලෙසට අරගන් මේ දෙන උම්මා
    සැසා නැවත ජ‍යන්ත‍යට කෙරුවත් ලව්
    ටික දිනකදි ආපහු වෙනවානෙ ඉලව්
    ඕවා අපිට දැන් හොඳටම හුරු‍යි බොලව්
    මෙතන නිකම් බොරුව නොදා දැන් පල‍යව්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නින්දට ගියයි මා මෙහි කවියක් ලියලා
    හිපාටු ආර්.සී හට හොඳටම නැගලා
    සහෝදර ප්‍රේමයට තෝ කියන්නේ ගේ කියලා
    මෙහෙම හිතන උබ හොතබු පැටියා
    සහෝදර වෙතත් උඹලගෙ ප්‍රේම‍යට
    කි‍යන්න දේවල් නම් දැන් නැත අපට
    කොල්ලො කොල්ලො කරනා ඔ‍ය ලව් වලට
    ඉඩක් දීල නැත ලංකා නීති‍යට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද මාතෘකාව ගමද හොද නගරයද....?

    සුන්දර වෙල්යායෙ ඇවිදාගෙන යන්න
    කදු මුදුනකින් එන පැන් ගෙන නාවන්න
    කුරුළ හඩින් කර්කෂ සිත නලවන්න
    යන්තර පැටව් සුනදර ගම වෙත එන්න

    දකින දකින අත හෙළු වැලි ගෑනුන්ය
    එමදිවාට හෝ හෝ හඩ ටකරන්ය
    මිනිසුන් නොවේ ඉන්නේ එහි යන්තරය
    නගරයෙ නටන තොපි ඔක්කොම රූකඩය

    මාදන් හීන් ෝවිටි කාලා නැතිව
    වෙේ නියරෙ දිවගෙන යන්ේ නැතිව
    දුකට සැපට අපි අපිටම ඉන්නැතිව
    ොකටද නගරෙ බිල්ඩින් එක පිට ඇතිව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සහෝදර වෙතත් උඹලගෙ ප්‍රේම‍යට
    කි‍යන්න දේවල් නම් දැන් නැත අපට
    කොල්ලො කොල්ලො කරනා ඔ‍ය ලව් වලට
    ඉඩක් දීල නැත ලංකා නීති‍යට

    ඌත් ගමේ කොල්ලෙකි මම වාගේය
    නගරෙයෙ තොපිට එය ඇලජික් වාගේය
    ගම සුන්දරය සදහට එය මාගේය
    නගරේ උඹත් ගමට කැමති වාගේය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද මාතෘකාව ගමද හොද නගරයද....?

    සුන්දර වෙල්යායෙ ඇවිදාගෙන යන්න
    කදු මුදුනකින් එන පැන් ගෙන නාවන්න
    කුරුළ හඩින් කර්කෂ සිත නලවන්න
    යන්තර පැටව් සුනදර ගම වෙත එන්න

    දකින දකින අත හෙළු වැලි ගෑනුන්ය
    එමදිවාට හෝ හෝ හඩ ටකරන්ය
    මිනිසුන් නොවේ ඉන්නේ එහි යන්තරය
    නගරයෙ නටන තොපි ඔක්කොම රූකඩය

    මාදන් හීන් ෝවිටි කාලා නැතිව
    වෙේ නියරෙ දිවගෙන යන්ේ නැතිව
    දුකට සැපට අපි අපිටම ඉන්නැතිව
    ොකටද නගරෙ බිල්ඩින් එක පිට ඇතිව
    ගමේ පාසලෙන් ඉහලට ‍යන දරුවා
    නගරේ පාසලක් වෙත පි‍යනැගුවා
    එහෙම වෙන්න නගරේ නම් හොඳ ඇතුවා
    නගර‍ය වඩා හොඳ ‍යැ‍යි දැන් මම කිව්වා