දන්නෙම නැතුව මම ඇත 1000ට කෙලලා
999න් මම නවතිනවා
1000 උඹල හට ගහගන්නට දෙනවා
ආයෙත් දිනක මේ ලෙස අපි හමුවෙනවා
සැමටම සුභරැයකි එහෙනම් මම යනවා
හිතුවෙත් නැහැනෙ මෙය මෙච්චර යයි කියලා
කලක් තිබුනෙ මේ ත්රෙඩ් එක වේලීලා
ආවට පස්සේ උඹලා ඇතේ පණ ලැබිලා
එහෙනම් සුභ රාත්රියක් වේවා මචන්
හෙට දින හවස සෙට් වෙන්නට එමුකො ඉතින්
දැන් නම් ඇතේ රේඩියෝව පාලු වෙමින්
එබැවින් මමත් යනව හැමට සුභ පතමින්









