got a job last week but MIT second interview..

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචන් මගෙ දෑනුමෙ හෑටියට නම් MIT වලට වඩ ගොඩක් හොද Companies ලන්කාවෙ තියෙනවා බට් මචන් උබ ඉන්න Company එක මොකක්ඩ කියල අපි දන්නෙ නෑනෙ.උබ ඉන්න place එක කියන්න බරි නම් පොඩඩ්ක් compare කරල බලපන් අනික් IT companies එක්ක.for an example.Aeopna,e-Builder,Leapset,Virtusa,Interbloak wage copanies ehemath hodhayi ubata hoda Base ekakata.

    Good Luck Bro!
     
    • Like
    Reactions: ltty head

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Interview gihin balanna...un keeyak offer karanawdath balanna???

    mokakda joba set una anith company eka ?? MIT eka wage ewa tiyanawa ne thawa lankawe ..ewage ekak nm padi wadi ekakata yanna tiyenne
     
    • Like
    Reactions: ltty head

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machan MIT kianne hodama company ekak, godak stable company ekak. dan uba vada karana company eka kohomada kialanam dan nane , but machan probation period eke ain venavanam ara vage ganak gevanna oni kiana company ekaknam aniva stable ekak nemei machan, oya vage maha chater rules thiyenne, steady nethi podi company wala.

    Uba MIT yanava kian nethiva vena deyak kiapan...hadiciye pitarata scholership ekak hambuna hari mokak hari, gihin awith mekatama join wennam kiala palayan :) ita psse oun hoyan nane ban.

    Ehema nathnam ilaga option eka machan, MIT ekata kiapan oya seen eka , may be if MIT wants you badly they will pay that amount to the company and will reduce that amount by your salary per month (Podi gana gaane maaseta)

    uba 150k kiala thiyenne 15000 da nathnam 150000 kda ? 15000 i nam athin hari gevapan, mokada MIT hodai.... 150000 knam thama prasne :(

    Nathnam MIT ekata kiapan just after the probation period i will join you kiala ?

    Whatever good luck machan
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Please help me out..

    බොහොම බොහොම ඉස්තුති එළකිරි යාලුවෝ හැමෝටම................ My Heartiest thanks to everyone for the helps and advises....

    මට දැන් පිස්සු වගේ....................... totally mad.............................. :'( :(

    මට MIT offer එක හම්බුනා.................... :dull: දැන් හිරවෙලා ඉන්නේ මගේ office එකට මොනාද කියන්නේ කියලා... pls උද්ව් කරන්න යාලුවනේ........... :( :(

    මම දැන් ඉන්න company එක disclose කරන එක එච්චර හරි නැහැ..... එත් යාලුවෝ වෙනුවෙන් මම එක මේ list එකෙ තියෙනවා කියලා කියන්නම්.... :(

    Aeopna,e-Builder,Leapset,Virtusa,Interbloak,wso2 :( :( :( :(

    i am driving totally mad...... :'( :'(

    මම join වෙලා දැන් two weeks විතර තමා වෙන්නේ... not probation... :(

    company එකේ ප්‍රශ්නයක් ඇති නොකර මට අයින් වෙන්න help and advise කරන්ඩ pls.................
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll

    Welcome to the MIT brother when u gonna join this 30th or next 15th? ඔෆර් එක accept කරලනම් නෑවිත් ඉන්න එපා චාටර්, මොකද්ද පොස්ට් ඒක මොකද්ද project eka
     
    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    මචන් ජොබ් එකකට යද්දී මේ ටික හිතලා බලපං.
    1. උබට ජොබ Contract basis da නැත්නම් Permanent ජොබ් එකද්ද කියලා .
    2. එතන නිදහස් තැනක්ද උබට උබේ Higher Studies කරන්න පුලුවන්ද කියලා
    3.IT field එක නිසා අලුත් Technologies use වෙන තැනක්ද කියලා
    4. Salary ගැනත් හිතපන්.Company එක Stable ද.Increment එහෙම දෙනවද අවූරුද්ද ගානෙවත් කියල .

    MIT is good place. But think only your advantage not the company name.
    :cool::cool:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    බොහොම බොහොම ඉස්තුති එළකිරි යාලුවෝ හැමෝටම................ My Heartiest thanks to everyone for the helps and advises....

    මට දැන් පිස්සු වගේ....................... totally mad.............................. :'( :(

    මට MIT offer එක හම්බුනා.................... :dull: දැන් හිරවෙලා ඉන්නේ මගේ office එකට මොනාද කියන්නේ කියලා... pls උද්ව් කරන්න යාලුවනේ........... :( :(

    මම දැන් ඉන්න company එක disclose කරන එක එච්චර හරි නැහැ..... එත් යාලුවෝ වෙනුවෙන් මම එක මේ list එකෙ තියෙනවා කියලා කියන්නම්.... :(

    Aeopna,e-Builder,Leapset,Virtusa,Interbloak,wso2 :( :( :( :(

    i am driving totally mad...... :'( :'(

    මචන් කම්පැනිය ඇහුවෙ උඹට උපදෙසක් දෙන්න කොල්ලො හරි මම දෙන්න ගිය උපදෙස ජෙනරලයිස් කරල කියන්නම්

    ළගදි පේපර් එකක් ලිවුවා ඉන්ටර්විවු එකකට ඇමරිකාවෙ තියෙන යෝධ සර්ච් එන්ජනි එකක, උන් ඇහුවා අපෙන් කලින් වැඩට ගිය කම්පැනි මොනවද කියල. අපේ එවුවො ඉතින් ලංකාවෙ තියෙන නම් කියවන් ගියා... මචන් උන් අහල තිබ්බෙ ලාවට හරි වර්ටුසා විතරයි එම් අයිටි කිවුවාම උන් ඇහුවා මැචචුසෙන්ට් වල තියෙන එකද කියල :rofl: :( හිතපන් කො ඉතින්
    ( ඒපෝනා එක ගැන කිවුවෙ නෑ ඒක අහල තියෙන්න ඉඩ තිබ්බා සමහර විට)

    ඉතින් මචන් දාලා යන්න කලින් පොඩ්ඩක් හිතන්න මීට අවුරුදු 10කට පස්සෙ උඹ කොතන ඉන්නව දකින්නද කැමති කියල. ඒ වගේම මම කිවුවා වගේ pro/con ලිස්ට් එකක් උඹ දැන් ඉන්න තැනටයි එම් අයිටි එකටයි හදල ඒ දෙක කම්පෙයාර් කරන්න...
    උඹ රටයන්න නම් හදන්නෙ ඉන්ටර්නැෂනල් එක්ස්පෝසර් එකක් තියෙන එක වටිනවා. ඒ හින්ද පිට රට නම ප්‍රසිද්ධ කම්පැනියක නම් දැන් වැඩ කරන්නෙ එතනින් යන්න එපා. මොකෝ පඩියට වඩා රට යන එකාට රට ගියාම වැඩක් හොයා ගන්න පුලුවන් වෙන්නෙ නම දන්න තැනක කලින් ඉදල තියෙනවනම්

    Leapset, wso2

    වගේ ඒවත් හොදයි එම් අයිටී එකට වඩා මම රෙකමන්ඩ් කරන්නෙ නම් නෑ ඒවා දාලා යන එක.

    එත් මචන් උඹ ලෝලෙවල් ප්‍රොගැමින් වලට පැෂන් එකක් තියෙන නිදහසේ කෝඩ් කරන්න කැමති බුවෙක් නම් ඒම්අයිටී යන්න කිසි අවුලක් නෑ ඒවට කියාපු පොට් එක...

    දැන් යන්නෙ කොහොමද කියලනෙ අහන්නෙ ? උඹට තව කොච්චර කල් තියෙනවද ප්‍රොෙබ්ෂන් ඉවර වෙන්න ? ඒ කාලයට හරියන්න එකස්ටෙන්ෂන් එකක් ගන්න එම්අයිටී එකෙන්. අවුලක් නෑ උන් උඹව තෝරගෙනනම් ඒක දෙනවා. ඊට පස්සෙ දැන් ඉන්න තැනට ප්‍රොබෙෂන් ඉවර වෙන්න ලංවෙලා ගිහින් කියන්න මට මෙතනින් හොද ඔෆර් එකක් ආවා මම ප්‍රොබේෂන් ඉවර උනාම යනවා කියල. ( තැවි තැවි ඉන්න එපා කෙලින්ම කියන්න) ඊට පස්සෙ උන් එක්කො උඹව එදාම පර්මනන්ට් කරල උඹට එම් අයිටී එකට වඩා ලොකු පැකේජ් එකක් දෙයි ( එහෙම උනොත් සොයි නෙ) නැත් නම් යන්න දේවි.. ඒත් මචන් හෙට දෙන්නම් බයිල වලට නම් අහුවෙන්න එපා... සමහර තැන් තියෙනවා උඹට දිව්‍යෙලෝකෙ දෙන්නම් ටිකක් කල් ඉන්න එම් අයි ටී එකට වඩා හොදයි කියල බයිල කියයි දෙන මගුලක් නම් නෑ උඹට අන්තිමට එම් අයි ටි එකත් නෑ ඒ හින්ද දැන් තැනින් කිවුවොත් ඉන්න කියල උඹට එදාම පත්විම දිලා පැකේජ් එක වෙනස් කරොත් ඇරෙන්න එම් අයි ටී එකට බෑ කියන්න එපා...

    ගුඩ් ලක් . අත රිදෙනවා මම නවතිනවා
     
    Last edited:
    • Like
    Reactions: ltty head

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,633
    113
    Gampaha

    මචන් කම්පැනිය ඇහුවෙ උඹට උපදෙසක් දෙන්න කොල්ලො හරි මම දෙන්න ගිය උපදෙස ජෙනරලයිස් කරල කියන්නම්...........
    අලුතෙන් කියන්න දෙයක් නෑ.. ඔය ඔක්කොම කියල තියෙන්නෙ. ඕක තමා හොදම විසදුම. හැබැයි උබ දැන් ඔතනින් අයින් උනත් උබට කීයක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. lawyer කෙනෙක් හරහා දැනට ලංකාවේ වලංගු නීතිය ගැන කියල ලියුමක් යවන්න තියෙන්නෙ. එච්චරයි.. :) හැබැයි එහෙම කිව්වටම වැඩේ ඉවර නෑ. මොනා හරි වට වංගු ගහල උබව හිර කරයි. මොකද නීති පොත කියන්නෙත් අමුතුම පොතක්. උබව වෙන මොකකට හරි හිර කරන්නත් පුලුවන්. මචෝ ලොකුම දේ උබ අයින් වෙන්කම් කියන්න එපා උබට ජොබ් 1 හම්බුන තැන නම. මොකද උන් ලියුමක් යවන්න ඉඩ තියෙනව MIT එකට Probation period 1 ගැන දාල. ඒක නිසා පරිස්සමින්..
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113

    මචන් කම්පැනිය ඇහුවෙ උඹට උපදෙසක් දෙන්න කොල්ලො හරි මම දෙන්න ගිය උපදෙස ජෙනරලයිස් කරල කියන්නම්

    ළගදි පේපර් එකක් ලිවුවා ඉන්ටර්විවු එකකට ඇමරිකාවෙ තියෙන යෝධ සර්ච් එන්ජනි එකක, උන් ඇහුවා අපෙන් කලින් වැඩට ගිය කම්පැනි මොනවද කියල. අපේ එවුවො ඉතින් ලංකාවෙ තියෙන නම් කියවන් ගියා... මචන් උන් අහල තිබ්බෙ ලාවට හරි වර්ටුසා විතරයි එම් අයිටි කිවුවාම උන් ඇහුවා මැචචුසෙන්ට් වල තියෙන එකද කියල :rofl: :( හිතපන් කො ඉතින්
    ( ඒපෝනා එක ගැන කිවුවෙ නෑ ඒක අහල තියෙන්න ඉඩ තිබ්බා සමහර විට)

    ඉතින් මචන් දාලා යන්න කලින් පොඩ්ඩක් හිතන්න මීට අවුරුදු 10කට පස්සෙ උඹ කොතන ඉන්නව දකින්නද කැමති කියල. ඒ වගේම මම කිවුවා වගේ pro/con ලිස්ට් එකක් උඹ දැන් ඉන්න තැනටයි එම් අයිටි එකටයි හදල ඒ දෙක කම්පෙයාර් කරන්න...
    උඹ රටයන්න නම් හදන්නෙ ඉන්ටර්නැෂනල් එක්ස්පෝසර් එකක් තියෙන එක වටිනවා. ඒ හින්ද පිට රට නම ප්‍රසිද්ධ කම්පැනියක නම් දැන් වැඩ කරන්නෙ එතනින් යන්න එපා. මොකෝ පඩියට වඩා රට යන එකාට රට ගියාම වැඩක් හොයා ගන්න පුලුවන් වෙන්නෙ නම දන්න තැනක කලින් ඉදල තියෙනවනම්

    Leapset, wso2

    වගේ ඒවත් හොදයි එම් අයිටී එකට වඩා මම රෙකමන්ඩ් කරන්නෙ නම් නෑ ඒවා දාලා යන එක.

    එත් මචන් උඹ ලෝලෙවල් ප්‍රොගැමින් වලට පැෂන් එකක් තියෙන නිදහසේ කෝඩ් කරන්න කැමති බුවෙක් නම් ඒම්අයිටී යන්න කිසි අවුලක් නෑ ඒවට කියාපු පොට් එක...

    දැන් යන්නෙ කොහොමද කියලනෙ අහන්නෙ ? උඹට තව කොච්චර කල් තියෙනවද ප්‍රොෙබ්ෂන් ඉවර වෙන්න ? ඒ කාලයට හරියන්න එකස්ටෙන්ෂන් එකක් ගන්න එම්අයිටී එකෙන්. අවුලක් නෑ උන් උඹව තෝරගෙනනම් ඒක දෙනවා. ඊට පස්සෙ දැන් ඉන්න තැනට ප්‍රොබෙෂන් ඉවර වෙන්න ලංවෙලා ගිහින් කියන්න මට මෙතනින් හොද ඔෆර් එකක් ආවා මම ප්‍රොබේෂන් ඉවර උනාම යනවා කියල. ( තැවි තැවි ඉන්න එපා කෙලින්ම කියන්න) ඊට පස්සෙ උන් එක්කො උඹව එදාම පර්මනන්ට් කරල උඹට එම් අයිටී එකට වඩා ලොකු පැකේජ් එකක් දෙයි ( එහෙම උනොත් සොයි නෙ) නැත් නම් යන්න දේවි.. ඒත් මචන් හෙට දෙන්නම් බයිල වලට නම් අහුවෙන්න එපා... සමහර තැන් තියෙනවා උඹට දිව්‍යෙලෝකෙ දෙන්නම් ටිකක් කල් ඉන්න එම් අයි ටී එකට වඩා හොදයි කියල බයිල කියයි දෙන මගුලක් නම් නෑ උඹට අන්තිමට එම් අයි ටි එකත් නෑ ඒ හින්ද දැන් තැනින් කිවුවොත් ඉන්න කියල උඹට එදාම පත්විම දිලා පැකේජ් එක වෙනස් කරොත් ඇරෙන්න එම් අයි ටී එකට බෑ කියන්න එපා...

    ගුඩ් ලක් . අත රිදෙනවා මම නවතිනවා

    machan මම join වෙලා දැන් two weeks විතර තමා වෙන්නේ... not probation kelinma permanent hatiyata gaththe.. :'(
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    machan මම join වෙලා දැන් two weeks විතර තමා වෙන්නේ... not probation kelinma permanent hatiyata gaththe.. :'(

    උඹේ contract එකේ ලියලා තියෙනවාද යන්න බෑ 150000 ගෙවන්න ඕනෙ කියලා? නැත්තම් නිකන් කටින් කිව්වද?

    ඔහොම කුණු වැඩ කරන්නෙ නම් virtusa තමයි. නැත්තම් ඒ වගේම ශ්‍රමය සූරා කන කම්පනි එකකට තමා උඹ ගිහිල්ලා තියෙන්නෙ.

    දිගටම ඉන්න එක භයානකයි. හොඳ කම්පනි එකක් ඔය වගේ විකාර කරන්නෙ නෑ.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Kollo,

    Umba daapu list eka balala mata kiyanna thiyenne mechcharai. Interblocks or virtusa nam umba inne, ain weyan. Umba rata yanawa kiyapan hadissiye. Bt MIT gena kate kela halanna epa. Leapset genanam wediya man danne ne.. Bt eeke me dawas wala tikak loku recruitment ekak yanawa. e-builder eka me dawas wala cost cutting.. Loku increment balaporoththu wenna amaarui thawa tikak kal(at least 1yr) yanakan.

    WSO2 innawanam malaata resign wenna epa. Aeponath good company ekak.
    Umba kiyana deewal hetiyata mata hithenne umba inne Virtusa, leapset or interblocks for sure. So MIT pala. Eeka den LSE walin aragenane karanne. So Pala MIT.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    probationary period eke ain wenna samanyen notice wath denna ona naha neda. MIT eke 2nd int. eka hari gihilla offer letter ekak ewwama, dan thanata notice denna umbe employment contract eke widihata.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Wso2 nm patta eke ennawa nm ain wela therumak na...Virtusa nm enne deparak hitanne nathuwa ain wenna tiyenne.....
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    බොහොම බොහොම ඉස්තුති එළකිරි යාලුවෝ හැමෝටම................ My Heartiest thanks to everyone for the helps and advises....

    මට දැන් පිස්සු වගේ....................... totally mad.............................. :'( :(

    මට MIT offer එක හම්බුනා.................... :dull: දැන් හිරවෙලා ඉන්නේ මගේ office එකට මොනාද කියන්නේ කියලා... pls උද්ව් කරන්න යාලුවනේ........... :( :(

    මම දැන් ඉන්න company එක disclose කරන එක එච්චර හරි නැහැ..... එත් යාලුවෝ වෙනුවෙන් මම එක මේ list එකෙ තියෙනවා කියලා කියන්නම්.... :(

    Aeopna,e-Builder,Leapset,Virtusa,Interbloak,wso2 :( :( :( :(

    i am driving totally mad...... :'( :'(

    මම join වෙලා දැන් two weeks විතර තමා වෙන්නේ... not probation... :(

    company එකේ ප්‍රශ්නයක් ඇති නොකර මට අයින් වෙන්න help and advise කරන්ඩ pls.................

    Welcome to MIT. you won't regret ;)
    pm me your project will you? SE da?
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    මචන් කම්පැනිය ඇහුවෙ උඹට උපදෙසක් දෙන්න කොල්ලො හරි මම දෙන්න ගිය උපදෙස ජෙනරලයිස් කරල කියන්නම්

    ළගදි පේපර් එකක් ලිවුවා ඉන්ටර්විවු එකකට ඇමරිකාවෙ තියෙන යෝධ සර්ච් එන්ජනි එකක, උන් ඇහුවා අපෙන් කලින් වැඩට ගිය කම්පැනි මොනවද කියල. අපේ එවුවො ඉතින් ලංකාවෙ තියෙන නම් කියවන් ගියා... මචන් උන් අහල තිබ්බෙ ලාවට හරි වර්ටුසා විතරයි එම් අයිටි කිවුවාම උන් ඇහුවා මැචචුසෙන්ට් වල තියෙන එකද කියල :rofl: :( හිතපන් කො ඉතින්
    ( ඒපෝනා එක ගැන කිවුවෙ නෑ ඒක අහල තියෙන්න ඉඩ තිබ්බා සමහර විට)

    ඉතින් මචන් දාලා යන්න කලින් පොඩ්ඩක් හිතන්න මීට අවුරුදු 10කට පස්සෙ උඹ කොතන ඉන්නව දකින්නද කැමති කියල. ඒ වගේම මම කිවුවා වගේ pro/con ලිස්ට් එකක් උඹ දැන් ඉන්න තැනටයි එම් අයිටි එකටයි හදල ඒ දෙක කම්පෙයාර් කරන්න...
    උඹ රටයන්න නම් හදන්නෙ ඉන්ටර්නැෂනල් එක්ස්පෝසර් එකක් තියෙන එක වටිනවා. ඒ හින්ද පිට රට නම ප්‍රසිද්ධ කම්පැනියක නම් දැන් වැඩ කරන්නෙ එතනින් යන්න එපා. මොකෝ පඩියට වඩා රට යන එකාට රට ගියාම වැඩක් හොයා ගන්න පුලුවන් වෙන්නෙ නම දන්න තැනක කලින් ඉදල තියෙනවනම්

    Leapset, wso2

    වගේ ඒවත් හොදයි එම් අයිටී එකට වඩා මම රෙකමන්ඩ් කරන්නෙ නම් නෑ ඒවා දාලා යන එක.

    එත් මචන් උඹ ලෝලෙවල් ප්‍රොගැමින් වලට පැෂන් එකක් තියෙන නිදහසේ කෝඩ් කරන්න කැමති බුවෙක් නම් ඒම්අයිටී යන්න කිසි අවුලක් නෑ ඒවට කියාපු පොට් එක...

    දැන් යන්නෙ කොහොමද කියලනෙ අහන්නෙ ? උඹට තව කොච්චර කල් තියෙනවද ප්‍රොෙබ්ෂන් ඉවර වෙන්න ? ඒ කාලයට හරියන්න එකස්ටෙන්ෂන් එකක් ගන්න එම්අයිටී එකෙන්. අවුලක් නෑ උන් උඹව තෝරගෙනනම් ඒක දෙනවා. ඊට පස්සෙ දැන් ඉන්න තැනට ප්‍රොබෙෂන් ඉවර වෙන්න ලංවෙලා ගිහින් කියන්න මට මෙතනින් හොද ඔෆර් එකක් ආවා මම ප්‍රොබේෂන් ඉවර උනාම යනවා කියල. ( තැවි තැවි ඉන්න එපා කෙලින්ම කියන්න) ඊට පස්සෙ උන් එක්කො උඹව එදාම පර්මනන්ට් කරල උඹට එම් අයිටී එකට වඩා ලොකු පැකේජ් එකක් දෙයි ( එහෙම උනොත් සොයි නෙ) නැත් නම් යන්න දේවි.. ඒත් මචන් හෙට දෙන්නම් බයිල වලට නම් අහුවෙන්න එපා... සමහර තැන් තියෙනවා උඹට දිව්‍යෙලෝකෙ දෙන්නම් ටිකක් කල් ඉන්න එම් අයි ටී එකට වඩා හොදයි කියල බයිල කියයි දෙන මගුලක් නම් නෑ උඹට අන්තිමට එම් අයි ටි එකත් නෑ ඒ හින්ද දැන් තැනින් කිවුවොත් ඉන්න කියල උඹට එදාම පත්විම දිලා පැකේජ් එක වෙනස් කරොත් ඇරෙන්න එම් අයි ටී එකට බෑ කියන්න එපා...

    ගුඩ් ලක් . අත රිදෙනවා මම නවතිනවා

    mama monawath kiyanne na meka kiyawapu nisa :no: :no: