.::KAVIYEN KAVIYA 2::.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇදුමක් අදිනවද හරියට ගැලපෙන්න
    පාරේ යන්නෙ තුන් පැත්තට විසි වෙන්න
    රෙක්සගෙ කෙල්ල දුටු විට මට එයි වමන
    මගේ එකී නම් වාගේ සුර අගන :cool::cool:

    කිව්වත් එයා ලස්සන කෙල්ලක් කියලා......
    මුගෙ ඇස් දෙකම ඇත හොදටම නරක් වෙලා.....
    දවසක් ගෙවල් ලග රෙද්දක් ඇත වනලා....
    සස්ලිට් රෙද්දටත් එතනදි ලව් කරලා.... :baffled::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් දැනට නංචක්කුව මම ඉම්බා
    මම නැති වෙලේ ඇත කවි මඩුවේ පුම්බා
    හැංගුනු තැනින් වර මට උඹ කරනට සම්බා
    බයේ වෙව්ලනා රෙක්සය නම් ගෙම්බා
    මම නැති අතරෙ මූ ඇත ගෙම්බර් දාලා
    ඇති විට හො‍යාගන්නට නැත ‍ය‍යි පැනලා
    දැනගන් සැසෝ උඹ වැනි ගොන් කබ්බාලා
    ගේමක් නැති‍ය දෙමි තොට මම උඩ පැනලා


    tuzki59.gif
    tuzki59.gif
    tuzki59.gif
    tuzki59.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇදුමක් අදිනවද හරියට ගැලපෙන්න
    පාරේ යන්නෙ තුන් පැත්තට විසි වෙන්න
    රෙක්සගෙ කෙල්ල දුටු විට මට එයි වමන
    මගේ එකී නම් වාගේ සුර අගන :cool::cool:
    අනේ බූරුවෝ උඹ දන්නා තරම
    කෙල්ලෙක් නෑ ‍යකෝ මට උඹ මෙන් තවම
    උඹෙ කෙල්ල තෙම්ච්ච කිකිලි‍ය ලෙසම
    ඉන්නව අන්න බස් නැවතුම ලඟ තවම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිව්වත් එයා ලස්සන කෙල්ලක් කියලා......
    මුගෙ ඇස් දෙකම ඇත හොදටම නරක් වෙලා.....
    දවසක් ගෙවල් ලග රෙද්දක් ඇත වනලා....
    සස්ලිට් රෙද්දටත් එතනදි ලව් කරලා.... :baffled::lol:
    ඕකා හිත‍යි ඇ‍ය හරි හැඩ ‍යැ‍යි කි‍යලා
    මෙලොව රහක් නැත වමන‍ය එ‍යි ඇදිලා
    පාන්ඩු පාටක් ඇ‍ය හට ඇත ලැබිලා
    හංකඩ වෙච්ච එකම සාරි‍යම ඇඳලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනව කරන්නද අද කම්මැලි ඉරිදා
    දැම්මා සින්දුවක් වටේම හඬ පරදා
    අම්ම අවිත් කෑගැහුවා මට සැරදා
    සින්දු අහන එකත් ඉතින් මගෙ වරදා
    ට්විස්ටඩ් සහෝ ආ‍යෙත් ඇත ඇවිදිල්ලා
    දැක්කේ නෑනෙ මූ පොඩි කවි‍යක් දාලා
    ආ‍යෙත් වරෙන් හවසට අපි සෙට් වීලා
    ලි‍යමු කවි ටිකක් හොඳහැටි රස කරලා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ට්විස්ටඩ් සහෝ ආ‍යෙත් ඇත ඇවිදිල්ලා
    දැක්කේ නෑනෙ මූ පොඩි කවි‍යක් දාලා
    ආ‍යෙත් වරෙන් හවසට අපි සෙට් වීලා
    ලි‍යමු කවි ටිකක් හොඳහැටි රස කරලා

    හිමින් සැරේ joint එකක් ඔතා ගෙන
    ගඟ අයිනට බැස වටපිට බලාගෙන
    පත්තු කලේ දහසක් දෑ හිතගෙන
    වැස්ස නිසා ගෙට ආවා නිවාගෙන..
    :(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හිමින් සැරේ joint එකක් ඔතා ගෙන
    ගඟ අයිනට බැස වටපිට බලාගෙන
    පත්තු කලේ දහසක් දෑ හිතගෙන
    වැස්ස නිසා ගෙට ආවා නිවාගෙන..
    :(:(
    මම නම් ඕව භාවිත‍යක් නෑනෙ මචන්
    රජ‍යෙන් බෙදන දි‍යර වර්ග තම‍යි ඉතින්
    ඕවා ගහල ‍යන්තම් වත් අහුවුනොතින්
    අවුරුදු පහක් හිරේ ඉන්න වෙනව මචන්
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    පට්ට කම්මැලි දැන් කිට්ටුයි දෙකට
    කව්රුත් නැද්ද පොඩි කයියක්‌ දමන්නට
    ඉවසන් ඉන්න බැහැ නිදිමත එයි විගස
    යන්නට ඕනෙ ආපසු හතරට වැඩට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට කම්මැලි දැන් කිට්ටුයි දෙකට
    කව්රුත් නැද්ද පොඩි කයියක්‌ දමන්නට
    ඉවසන් ඉන්න බැහැ නිදිමත එයි විගස
    යන්නට ඕනෙ ආපසු හතරට වැඩට
    උඹ ඉන්නේ ලංකාවේ නෙවෙ‍යි වගේ
    පිටරට ඉඳන් හම්බ කරනවා වාගේ
    එල එල ඔහොම ‍යමන් මචන් එ‍ය‍යි අගේ
    මහන්සි වී හම්බ කරන් සල්ලි තොගේ
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0

    හිමින් සැරේ joint එකක් ඔතා ගෙන
    ගඟ අයිනට බැස වටපිට බලාගෙන
    පත්තු කලේ දහසක් දෑ හිතගෙන
    වැස්ස නිසා ගෙට ආවා නිවාගෙන..
    :(:(



    වැස්සේ තෙමීගෙන සූස්ති ගහන විට
    දැනෙනා ගතිය කියලනම් වැඩක් නැත
    අකුණක් ගැසුව පසුවත් මගෙ හිස මතට
    මගෙ පාඩුවේ යමි මම සුර ලෝකයට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැස්සේ තෙමීගෙන සූස්ති ගහන විට
    දැනෙනා ගතිය කියලනම් වැඩක් නැත
    අකුණක් ගැසුව පසුවත් මගෙ හිස මතට
    මගෙ පාඩුවේ යමි මම සුර ලෝකයට
    මහ වැස්සේ රත් වෙන්නට හදන විට
    පට්ට සැපක් එනවා වගේ දැනුනාට
    හෙන‍යක් වැදුනොතින් අහලක ඇති තැනට
    ආතල් කැලේ ‍ය‍යි හෙන‍යේ මහ හඬට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    උඹ ඉන්නේ ලංකාවේ නෙවෙ‍යි වගේ
    පිටරට ඉඳන් හම්බ කරනවා වාගේ
    එල එල ඔහොම ‍යමන් මචන් එ‍ය‍යි අගේ
    මහන්සි වී හම්බ කරන් සල්ලි තොගේ

    උබ දන්නවද එල කිරියේ ජයන්තයා
    මගෙ කාමරේ ඉන්නා ඌ පාත්තයා
    it වලින් ඌ නම් මහ දැවැන්තයා
    කවි කියන්න ආවොත් වෙයි අනාථයා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම නම් ඕව භාවිත‍යක් නෑනෙ මචන්
    රජ‍යෙන් බෙදන දි‍යර වර්ග තම‍යි ඉතින්
    ඕවා ගහල ‍යන්තම් වත් අහුවුනොතින්
    අවුරුදු පහක් හිරේ ඉන්න වෙනව මචන්

    මතක් උනත් ගහන විටදි මට හිරේ
    සැමද වගේ මටත් ඉතින් බට ඉරේ
    අයිනට බැහඇලා ගන්ග ගාවට හිමින් සැරේ
    ඉස්සී බල බලා අදිනෙමි වරින් වරේ

    වැස්සේ තෙමීගෙන සූස්ති ගහන විට
    දැනෙනා ගතිය කියලනම් වැඩක් නැත
    අකුණක් ගැසුව පසුවත් මගෙ හිස මතට
    මගෙ පාඩුවේ යමි මම සුර ලෝකයට

    එලි මහනේ සූස්තියක් මුව රන්දා
    ආතල් එකේ බොක්කක් එක්ක දුම් බැන්දා
    සූස්තියට ටප් එක මෙන් දිය කැන්දා
    වැස්සේ ගසන්නේ කොහොමද? පිස්සුද මන්දා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ දන්නවද එල කිරියේ ජයන්තයා
    මගෙ කාමරේ ඉන්නා ඌ පාත්තයා
    it වලින් ඌ නම් මහ දැවැන්තයා
    කවි කියන්න ආවොත් වෙයි අනාථයා
    අප්පටසිරි මම දැන්නේ එ‍ය දන්නේ
    ජ‍යන්ත‍යා මගෙ එලකිරි බොක්කක්නේ
    රේඩි‍යෝවෙ ඌ හෙන ආතල් දෙන්නේ
    හැබැ‍යි ලිඳේම‍යි ඌ හැමදම ඉන්නේ
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    මහ වැස්සේ රත් වෙන්නට හදන විට
    පට්ට සැපක් එනවා වගේ දැනුනාට
    හෙන‍යක් වැදුනොතින් අහලක ඇති තැනට
    ආතල් කැලේ ‍ය‍යි හෙන‍යේ මහ හඬට

    උබ දන්නවද මම ඉන්නේ කොහෙද කියා
    මැද පෙර දිගයි ආතල් නැහැ අපිට මෙයා
    වැස්සක් බලන් සිටියෙමි අපි දෙනෙත අයා
    හෙන හඩ කොහෙද වැස්සක් වත් නොමැති නියා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතක් උනත් ගහන විටදි මට හිරේ
    සැමද වගේ මටත් ඉතින් බට ඉරේ
    අයිනට බැහඇලා ගන්ග ගාවට හිමින් සැරේ
    ඉස්සී බල බලා අදිනෙමි වරින් වරේ



    එලි මහනේ සූස්තියක් මුව රන්දා
    ආතල් එකේ බොක්කක් එක්ක දුම් බැන්දා
    සූස්තියට ටප් එක මෙන් දිය කැන්දා
    වැස්සේ ගසන්නේ කොහොමද? පිස්සුද මන්දා
    ගැහුවට ජො‍යින්ට් පාර ඉඳන් හොරෙන් හොරේ
    මාට්ටු වුනොතින් කෙලවී ‍යනව සැරේ
    මම නම් ගහන්නෑ ඔ‍ය දේ වරින් වරේ
    ව‍යිට් හොඳ‍යි පාවී ‍යන්නට අඹරේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ දන්නවද මම ඉන්නේ කොහෙද කියා
    මැද පෙර දිගයි ආතල් නැහැ අපිට මෙයා
    වැස්සක් බලන් සිටියෙමි අපි දෙනෙත අයා
    හෙන හඩ කොහෙද වැස්සක් වත් නොමැති නියා
    ජ‍යන්ත‍යා නම් ඉන්නේ කොහෙද කි‍යා
    දන්න නිසා දැන් දන්නව එහෙම කි‍යා
    ඇත්ත මචන් හෙන හඬකුත් ඇසෙනු ති‍යා
    වැස්සක් නෑ නේද නිකමට තෙමෙන්න‍යා
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    මතක් උනත් ගහන විටදි මට හිරේ
    සැමද වගේ මටත් ඉතින් බට ඉරේ
    අයිනට බැහඇලා ගන්ග ගාවට හිමින් සැරේ
    ඉස්සී බල බලා අදිනෙමි වරින් වරේ



    එලි මහනේ සූස්තියක් මුව රන්දා
    ආතල් එකේ බොක්කක් එක්ක දුම් බැන්දා
    සූස්තියට ටප් එක මෙන් දිය කැන්දා
    වැස්සේ ගසන්නේ කොහොමද? පිස්සුද මන්දා


    ඔතලා ගත් කලට මල් ටික තද කරලා
    පන දුන් පසුව මල් පොල්ලට ගිනිදල්වා
    උගුරක්‌ දෙකක් ඇද්දම කට තද කරලා
    සුනාමියක් ආවත් නොම යයි දුවලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔතලා ගත් කලට මල් ටික තද කරලා
    පන දුන් පසුව මල් පොල්ලට ගිනිදල්වා
    උගුරක්‌ දෙකක් ඇද්දම කට තද කරලා
    සුනාමියක් ආවත් නොම යයි දුවලා
    ගහනා කලට ජො‍යින්ට් පාර රස කරලා
    කිසිවක් පේන්නෑ වටපිට සිදු වීලා
    ගැසුවත් ඇවිත් බෝම්බ‍යක් පෙන්වාලා
    ගානක් නැති‍ය ඉන්නේ ඌ පාවීලා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගැහුවට ජො‍යින්ට් පාර ඉඳන් හොරෙන් හොරේ
    මාට්ටු වුනොතින් කෙලවී ‍යනව සැරේ
    මම නම් ගහන්නෑ ඔ‍ය දේ වරින් වරේ
    ව‍යිට් හොඳ‍යි පාවී ‍යන්නට අඹරේ

    අතේ සතේ නැතිවී ඉන්නේ වේලී
    white කෙසේ ගසනුද මල් සේ daily
    වැඩිය ගනන් නැහැ ඔය KG කෑලී
    පොලීසියට ඔනේ නැති පල්හෑලී

    ඔතලා ගත් කලට මල් ටික තද කරලා
    පන දුන් පසුව මල් පොල්ලට ගිනිදල්වා
    උගුරක්‌ දෙකක් ඇද්දම කට තද කරලා
    සුනාමියක් ආවත් නොම යයි දුවලා[/SIZE]

    එහෙම තමා මාත් මුලින් Plan කලේ
    දියවෙයි කියා සිතුනි වැස්සට තෙල් කොලේ
    දැන්නම් වැස්ස ඉවරයි පායලා බොලේ
    දන් ගොස් ගසමි, කොහොමද මගෙ ටිකිරි මොලේ? :)