.::KAVIYEN KAVIYA 2::.

nuwandilshan

Member
Apr 13, 2009
51
3
0
ජ‍යන්ත‍යා නම් ඉන්නේ කොහෙද කි‍යා
දන්න නිසා දැන් දන්නව එහෙම කි‍යා
ඇත්ත මචන් හෙන හඬකුත් ඇසෙනු ති‍යා
වැස්සක් නෑ නේද නිකමට තෙමෙන්න‍යා


දැන් නම හොදයි රස්නය ඇත අඩුවීලා
අහසත් නිකම් බාගෙට කළුවර වීලා
ආවොත් වැස්ස මේ මස ඉක්මන් කරලා
ඉන්නට හැකිය සීතලෙ මට ගුලි වීලා
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අතේ සතේ නැතිවී ඉන්නේ වේලී
    white කෙසේ ගසනුද මල් සේ daily
    වැඩිය ගනන් නැහැ ඔය KG කෑලී
    පොලීසියට ඔනේ නැති පල්හෑලී



    එහෙම තමා මාත් මුලින් Plan කලේ
    දියවෙයි කියා සිතුනි වැස්සට තෙල් කොලේ
    දැන්නම් වැස්ස ඉවරයි පායලා බොලේ
    දන් ගොස් ගසමි, කොහොමද මගෙ ටිකිරි මොලේ? :)
    daily ගහන්නැති අපි වැනි උදවි‍යට
    white සැප‍යි කි‍යලා හිතෙනව ‍යසට
    පොලීසි‍යෙන් අවුලක් වෙන්නැති කලට
    එලිපිට ගැහුවහැකි අවුලක් නෑ අපට


    හොර බඩු ගහල ගම කාගන්නේ කුමට
    ජො‍යිට් ගහන සල්ලි ටිකක් එකතු කොට
    ගහපන් white බෝතල‍යක් ගෙන රහට
    පට්ට සැපක් ති‍යෙන්නෙ ගසනා කලට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම හොදයි රස්නය ඇත අඩුවීලා
    අහසත් නිකම් බාගෙට කළුවර වීලා
    ආවොත් වැස්ස මේ මස ඉක්මන් කරලා
    ඉන්නට හැකිය සීතලෙ මට ගුලි වීලා
    ඔටුවන් පිරී ඉන්නා වි‍යැලුනු රටට
    වැස්සක් වටිනවා කෝටි‍යෙනුත් එකට
    වැස්සක් එක්ක සීතලකුත් එන කලට
    ගහපන් උඹත් බෝතල‍යක් ගෙන සැරට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවල්ට කන්නට මට බැරිවූ හින්දා
    දැන්නම් එනව බඩගින්නක් මගෙ බඩ දා
    ඉන්නට අමාරු‍යි මම දැන් ‍යමි මෙ‍ය දා
    ජ‍යෙන් ජ‍යම වේවා උඹලට හැමදා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    daily ගහන්නැති අපි වැනි උදවි‍යට
    white සැප‍යි කි‍යලා හිතෙනව ‍යසට
    පොලීසි‍යෙන් අවුලක් වෙන්නැති කලට
    එලිපිට ගැහුවහැකි අවුලක් නෑ අපට


    හොර බඩු ගහල ගම කාගන්නේ කුමට
    ජො‍යිට් ගහන සල්ලි ටිකක් එකතු කොට
    ගහපන් white බෝතල‍යක් ගෙන රහට
    පට්ට සැපක් ති‍යෙන්නෙ ගසනා කලට

    මාසයකට වරක් දෙකක් ඉන්දල හිටල බීවා
    ඒ බීලත් මගෙ හදවත joint joint ගෑවා
    white බීල පොලවෙ නොවේ අප පුරහඳ ගාවා
    white apple, ගල් ආවත් අල වගේද ගොවා :rofl:
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    අතේ සතේ නැතිවී ඉන්නේ වේලී
    white කෙසේ ගසනුද මල් සේ daily
    වැඩිය ගනන් නැහැ ඔය KG කෑලී
    පොලීසියට ඔනේ නැති පල්හෑලී



    එහෙම තමා මාත් මුලින් Plan කලේ
    දියවෙයි කියා සිතුනි වැස්සට තෙල් කොලේ
    දැන්නම් වැස්ස ඉවරයි පායලා බොලේ
    දන් ගොස් ගසමි, කොහොමද මගෙ ටිකිරි මොලේ? :)

    මම නම් daily නැහැ වස විස උරන්නේ
    ඉද හිට තමයි whiteත් රස බලන්නේ
    whita ගහල kg දුම උරන්නේ
    සුර ලෝකයට යන සැප මම සොයන්නේ
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ඔටුවන් පිරී ඉන්නා වි‍යැලුනු රටට
    වැස්සක් වටිනවා කෝටි‍යෙනුත් එකට
    වැස්සක් එක්ක සීතලකුත් එන කලට
    ගහපන් උඹත් බෝතල‍යක් ගෙන සැරට

    වැස්සත් එක්ක මෙහෙ සීතල ආවට
    වියලුනු කතර තෙත බත් වී තිබුනාට
    බෝතල‍යක්,සොයන්නට වෙහෙසෙන කලට
    ඔටුවයි මමයි වෙනසක් නැත මෙම රටට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    දැන්නම් ඇතිය එළකිරියේ සැරිසැරුවා
    කාලය ගියා එය මට දැනුනේ නැතුවා
    ඇගපත මුණ දඩි බිඩ් ගාගෙන සෝදා
    නැවතත් වෙනව යන්නට වැඩ පල බලලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාසයකට වරක් දෙකක් ඉන්දල හිටල බීවා
    ඒ බීලත් මගෙ හදවත joint joint ගෑවා
    white බීල පොලවෙ නොවේ අප පුරහඳ ගාවා
    white apple, ගල් ආවත් අල වගේද ගොවා :rofl:
    ජො‍යින්ට් එකට උඹ නම් වහ වැටිල වගෙ‍යි
    ඕක හැබැ‍යි වැඩි‍ය හොඳත් නෑ වාගෙ‍යි
    මගෙ ‍යාලුවක් හිටි‍යේ ඇබ්බැහි වීල‍යි
    අතෑර ගත්තේ හෙන ගේමක් දීල‍යි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාළුවට කියපු කවි

    සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින...
    නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන
    කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ...
    දිවියම අන්ධකාරයට දමනු මැණ.....

    සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා....
    පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා...
    මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා.....
    කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා....

    අන්දර පරසිදුය කෙලිලොල් කථාවට....
    සද්දෙට විදින ගෙඹි මාරක ලතාවට.....
    ගින්දර වගේ මග යන අංගනාවට....
    නෙත වහ වැටෙනු ඇත දිනකදි සිරාවට...

    කම් සැප කුමන්දා සිරුරම විමසන්නේ....
    රති සුව විදින්ටා මනසම හොබවන්නේ....
    කිරි රස බලන්ටා බිළිදුන් නද දෙන්නේ...
    මරු සැප ලබන්ටා ගැහැණිය ලං වෙන්නේ...

    සීතල වෙලාවේ කවි පද කියවෙන්නේ....
    රත්වෙන බෙහෙත් පෙට්ටිය අහවර වෙන්නේ...
    පින්මද පුතෙක් බයිසිකලය ගෙන යන්නේ...
    මව් ගුන උගේ ගයමින් මං ලතැවෙන්නේ.....

    කාලය පැයෙන් පැය හරියට ගත වෙනවා...
    කවි කවි පදෙන් පද තාලෙට අමුනනවා...
    නවයට බාර් වහලා ගෙදරට යනවා.....
    බයික් එකක් නොමැතිව මං ලතැවෙනවා....

    ගීතය ගයන්නේ කොව්ලන් ලස්සනට....
    කවියක් ලියන්නේ හිත ඇති විසිතුරට....
    එළිවැට රකින්නේ හෙල කුල සිරිතකට....
    එහෙමයි ලියන්නේ මං අද රටාවට....

    ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
    බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා‍...
    කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
    අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled:

    මොනවා මොනවා කියනවදෝ නෑ දන්නේ....
    කුමකින් කුමක් වෙයිදෝ සිත ලතැවෙන්නේ....
    ඈතින් හෝන් පාරක් නං මතු වෙන්නේ.....
    පින්මද පුතෝ උඹදෝ ඔය පැමිණෙන්නේ... :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංකපාල‍යා ලිව් කවි පෙල දැකලා
    කර්පට් වුනා කුමක් කි‍යම් දෝ කි‍යලා
    poem star හු‍ය එනකම් ඉඳලා
    කි‍යනව උඹේ නම මම නම් උඩ පැනලා
     
    Last edited:

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින...
    නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන
    කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ...
    දිවියම අන්ධකාරයට දමනු මැණ.....

    සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා....
    පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා...
    මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා.....
    කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා....

    අන්දර පරසිදුය කෙලිලොල් කථාවට....
    සද්දෙට විදින ගෙඹි මාරක ලතාවට.....
    ගින්දර වගේ මග යන අංගනාවට....
    නෙත වහ වැටෙනු ඇත දිනකදි සිරාවට...

    කම් සැප කුමන්දා සිරුරම විමසන්නේ....
    රති සුව විදින්ටා මනසම හොබවන්නේ....
    කිරි රස බලන්ටා බිළිදුන් නද දෙන්නේ...
    මරු සැප ලබන්ටා ගැහැණිය ලං වෙන්නේ...

    සීතල වෙලාවේ කවි පද කියවෙන්නේ....
    රත්වෙන බෙහෙත් පෙට්ටිය අහවර වෙන්නේ...
    පින්මද පුතෙක් බයිසිකලය ගෙන යන්නේ...
    මව් ගුන උගේ ගයමින් මං ලතැවෙන්නේ.....

    කාලය පැයෙන් පැය හරියට ගත වෙනවා...
    කවි කවි පදෙන් පද තාලෙට අමුනනවා...
    නවයට බාර් වහලා ගෙදරට යනවා.....
    බයික් එකක් නොමැතිව මං ලතැවෙනවා....

    ගීතය ගයන්නේ කොව්ලන් ලස්සනට....
    කවියක් ලියන්නේ හිත ඇති විසිතුරට....
    එළිවැට රකින්නේ හෙල කුල සිරිතකට....
    එහෙමයි ලියන්නේ මං අද රටාවට....

    ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
    බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා‍...
    කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
    අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled:

    මොනවා මොනවා කියනවදෝ නෑ දන්නේ....
    කුමකින් කුමක් වෙයිදෝ සිත ලතැවෙන්නේ....
    ඈතින් හෝන් පාරක් නං මතු වෙන්නේ.....
    පින්මද පුතෝ උඹදෝ ඔය පැමිණෙන්නේ... :sorry:





    දොම්නස සමග ඇසෙනා මේ...... මියුරු වදන්
    ගැහැණිය බියකි ඇත්තයි එය.. නිසැක ලෙසින්
    හෙට තව දිනෙකි එදිනෙදි වී.. සොඳුරු වෙසින්
    ඇය යලි ඒවි, අපි සතුටිනි..... මල් මී මතින්

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
    බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා‍...
    කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
    අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled:

    ලස්සන පද වැලක් උඹ ගලපා ඇති‍ය
    ඉන් මේ කවි‍ය නම් මාහට උපරිම‍ය
    නි‍යම රූප‍යක් මැවිලා පෙනේවි‍ය
    හෙලුවෙන් නිදන පිස්සු සැසා දිස්වේ‍ය
    :lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කලිසම ඇදල යට කලිසම ඇන්දාට
    සුපර් මෑන් කියලා උඹ හිතුවාට
    සරිගම වනල මෙහි කවි පද ගෙතුවාට
    කවුරුන් බයවේද සිකනැල් සංකයට
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටිවිස්ටඩ් මගේ පෙම්බර ගරු මිතුරාණ
    නුඹ මෙහි දිටිමි පැයුව වැනි හද පාන
    ඔබහට මගේ හද තුල ඇති බුහු මාන
    එක්කර මෙලෙස පුදනෙමි ගුරුබහුමාන
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලිසම ඇදල යට කලිසම ඇන්දාට
    සපර් මෑන් කියලා උඹ හිතුවාට
    සරිගම වනල මෙහි කවි පද ගෙතුවාට
    කවුරුන් බයවේද සිකනැල් සංකයට
    දැන් බොරුවට කවි ලිව්වට මල පැනලා
    සංකපාල‍යා උඹෙ රෙදි ගලවාලා
    කුමක් කරම්දෝ දැන්වත් හිතහදලා
    වැටි‍යන් ඇඳට තව ශොට් එකකුත් ගහලා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආවයි කියහන්කෝ රෙක්ස් මලයා කීව නිසා
    කියෙව්වයි කියහන්කෝ මෙහි ඇති කවි සොබිනා
    පට්ටයි කියහන්කෝ කවියෙන් කවිය බොලා
    ඉද හිට සෙට්වෙනවා මෙහි අනිවා ඩෙෆා
    B4SqP.gif

    හිනා වෙනා එපා චාටර් නම්.පලවෙනි කවිය කියහල්ලාකෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සුදු රෝස;13925776 said:
    පුර හඳ නැගී පායා එන සීත රැයේ
    රෝස මලක් පිපුනයි කවි දිලෙන හුයේ
    සුදුවත සොඳය කුසුමත් එහි දැනී මයේ
    හදවත බුර බුරා නැගෙනවා ආලේ ප්‍රියේ
    :love:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පුර හඳ නැගී පායා එන සීත රැයේ
    රෝස මලක් පිපුනයි කවි දිලෙන හුයේ
    සුදුවත සොඳය කුසුමත් එහි දැනී මයේ
    හදවත බුර බුරා නැගෙනවා ආලේ ප්‍රියේ
    :love:

    මට කවි ලියන්න හැකියාවක් නෑ...... :( :( :(