.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නැති වටදි මඩුවේ වැඩ දාන එකා
    බැහැපිය අඩෝ එළියට රෙක්ස් කියන එකා
    අම්මප මෙතන උඹ දානා ටෝක්ස් දැකා
    මගේ ලිමිට් පනලලු වර දැන්ම *කා

    මමවේ අඩෝව් වනයේ රජ සිංහ පුතා
    උඹ මට මීයෙක්ය ආයෙත් නොමැත කතා
    ඔක්කොම දනි සස්ලිට් ඌ නරක සතා
    බාවමි තෝව අදනම් යලි දෙකක් නැතා

    හිටියත් උඹව කම්බස් කරද දමන්නට
    ජයන්තයා කිසිවිට ඉඩ නොදුනි මට
    ආර්සිසිත් වැදලා මට කිවු කලට
    හිතුවද බයියි කියලා බොල මම උඹට

    ආයෙත් ආවොතින් උඹ මෙහි පුප්පන්න
    දෙනවා උඹට මහරගමදි බඩ යන්න
    දැන්වත් ඇවිත් සමාව පුත අයදින්න
    එහෙම උනොත් හැක ආයෙත් සලකන්න

    ක්‍රිකට් ගැහුවෙ ඩප්පිය මම කරේ දමන්
    කැරම් ගැහුවෙ ටී එක මගෙ ඉනේ බැදන්
    රම්බෝ පිහිය දැනටත් මේසයේ තියන්
    සිහිකරගනින් එහෙනම් උඹෙ දෙමාපියන්
    බොරුවට මූ මෙතන ඇවිත් පුප්පාලා
    කවි තොග‍යක් දාලා ඇත මල පැනලා
    අපි බ‍යවෙ‍යි හිතුවට ඕවා දැකලා
    ඔ‍යවැනි බොරු සද්ද නෑ අවුලක් වීලා


    අනේ ‍යකෝ උඹගේ ඔ‍ය බොරු සද්ද
    දැම්මට මෙතන තොට බ‍ය වෙන්නේ කවුද
    දැන්වත් ඇඳට ගොස් පොරවාගෙන රෙද්ද
    නිදාගනින් මෙතන අපිට නොදී වද
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    පට්ටම කම්මැලි අදනම් මේදවස
    එන්නට බැරි උනා දහවල් මේ දෙසට
    තිබුනා කෝටියක්‌ වැඩ මහ මේර උසට
    හිතුනා ගොතන්නට කවියක් මේ ලෙසට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    දෙන්නෙක් අතරෙ එළකිරි වලියක් යනවා
    කගේ පැත්ත ගන්නද මම ලතවෙනවා
    ගත්තොත් පැත්ත අනිකා මෙහි තනිවෙනවා
    ඒ ගැන සිතා මම තවමත් ඉවසනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ටම කම්මැලි අදනම් මේදවස
    එන්නට බැරි උනා දහවල් මේ දෙසට
    තිබුනා කෝටියක්‌ වැඩ මහ මේර උසට
    හිතුනා ගොතන්නට කවියක් මේ ලෙසට
    රෑට ඉන්නෙ රේඩි‍යෝවෙ සෙට් වීලා
    එබැවින් දැක්කෙ නෑ මොහු කවි‍යක් ලි‍යලා
    අවුලක් නෑ මචන් ඔබෙ පාලුව මකලා
    හැකි විට මෙලස හිටපන් රස කවි ලි‍යලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැනිරස කේක් ඇත තව මෙහි ඉතුරු වෙලා....
    ගිනි සැර වතුර බෝතලයක් මිසින් වෙලා....
    කට රස කෑම වලදන්නට රත් කරලා...
    මං යමි ඉතිං කට්ටියටම සුභ පතලා.....

    පෝය දවසෙ වැඩ ටික හරියට වෙන්න.....
    ජීවිතයට අළුත් දෙයක් ලැබ ගන්න.....
    සිල් සුව දැහැමි බැතියෙන් ඔප් නංවන්න....
    පන්සල් යන්න එය මතකයෙ රදවන්න...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැනිරස කේක් ඇත තව මෙහි ඉතුරු වෙලා....
    ගිනි සැර වතුර බෝතලයක් මිසින් වෙලා....
    කට රස කෑම වලදන්නට රත් කරලා...
    මං යමි ඉතිං කට්ටියටම සුභ පතලා.....

    පෝය දවසෙ වැඩ ටික හරියට වෙන්න.....
    ජීවිතයට අළුත් දෙයක් ලැබ ගන්න.....
    සිල් සුව දැහැමි බැතියෙන් ඔප් නංවන්න....
    පන්සල් යන්න එය මතකයෙ රදවන්න...
    සංකපාල උපන්දින‍ය සමරාලා
    ඇති බව පෙනේ ඊ‍යේ නි‍යමට ගහලා
    එල එල සතුටු වී ඉමු ඒ ලෙස ඉඳලා
    ‍යලිත් සුභ පතමි මේ පද ගලපාලා


    පෝ‍ය වුනත් මගේ හිතට නෑ නිදහස්
    ඇත වැඩ ගොඩක් නොකෙරුවොතින් මම කම්බස්
    ඉවර කරන් හවසට වෙන්නට නිදහස්
    ‍යන්න ඕනෙ පන්සල වෙත වෙලා හවස්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල උපන්දින‍ය සමරාලා
    ඇති බව පෙනේ ඊ‍යේ නි‍යමට ගහලා
    එල එල සතුටු වී ඉමු ඒ ලෙස ඉඳලා
    ‍යලිත් සුභ පතමි මේ පද ගලපාලා


    පෝ‍ය වුනත් මගේ හිතට නෑ නිදහස්
    ඇත වැඩ ගොඩක් නොකෙරුවොතින් මම කම්බස්
    ඉවර කරන් හවසට වෙන්නට නිදහස්
    ‍යන්න ඕනෙ පන්සල වෙත වෙලා හවස්

    සන්සුන් සිතින් සියලුම දේ කර ගන්න.....
    නිදහස් මනසකින් දවසට මුසු වෙන්න....
    දවසේ මෙහෙය අගදී ජය මතු වෙන්න...
    පතනෙමි රෙක්ස් ඔබහට ජයපැන් බොන්න...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම නැති වටදි මඩුවේ වැඩ දාන එකා
    බැහැපිය අඩෝ එළියට රෙක්ස් කියන එකා
    අම්මප මෙතන උඹ දානා ටෝක්ස් දැකා
    මගේ ලිමිට් පනලලු වර දැන්ම *කා

    :eek::eek::eek:
    මෙහි අක්කලා එන බැවින්:)
    කට පරීස්සම් කරගන්:frown:
    නැත්
    හොත් මං:cool:
    දත් ටික කඩයි එක පහරින්:rofl:


    මමවේ අඩෝව් වනයේ රජ සිංහ පුතා
    උඹ මට මීයෙක්ය ආයෙත් නොමැත කතා
    ඔක්කොම දනි සස්ලිට් ඌ නරක සතා
    බාවමි තෝව අදනම් යලි දෙකක් නැතා
    :lol::lol::lol:
    උබ රජවෙනා වනයක් මේ ලොව නැත්තාය:oo:
    රෙක්සා මීයා නම් උබ මී පැටියා ය:lol:
    සියලු දෙන දනී උබ බයගුල්ලා ය:eek:
    උබ බාවපු එකෙක් තුන් ලොකේම නැත්තාය:rofl:


    හිටියත් උඹව කම්බස් කරද දමන්නට
    ජයන්තයා කිසිවිට ඉඩ නොදුනි මට
    ආර්සිසිත් වැදලා මට කිවු කලට
    හිතුවද බයියි කියලා බොල මම උඹට
    ඇ බොල සැසෝ ඇයි තෝ බොරු කෙලින්නේ:eek:
    බොරුවට කියන සම වචනය සස්ලිට්ට්නේ:dull:
    මා වැනි පොරක් කවදද තොට වදින්නේ:frown:
    උබ බයගුල්ලා බව මුලු එලකිරි
    ම දන්නේ:rofl:
    ක්‍රිකට් ගැහුවෙ ඩප්පිය මම කරේ දමන්
    කැරම් ගැහුවෙ ටී එක මගෙ ඉනේ බැදන්
    රම්බෝ පිහිය දැනටත් මේසයේ තියන්
    සිහිකරගනින් එහෙනම් උඹෙ දෙමාපියන්
    :rofl::rofl::rofl:
    ඩප්පිය නොවේ ඔය පොල් කෝම්බකි:eek:
    ට් එක නොවේ ඔය පොල් පිත්තක් වෙති:nerd:
    මේසය උඩ ඇත්තේ මල කැ පිහියකි:lol:
    ඔය ටිකෙන් උබ මොනවා කරන් සකි:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සන්සුන් සිතින් පන්සල වෙතයන්න:)
    ආසයි මාත් බුදුබැතියෙන් නැහැවෙන්න:).
    නැහැ මට පිනක් එය අද දින කරගන්න:(.
    අදත් වැඩය මිතුරනි සිහියට ගන්න:(.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සන්සුන් සිතින් පන්සල වෙතයන්න:)
    ආසයි මාත් බුදුබැතියෙන් නැහැවෙන්න:).
    නැහැ මට පිනක් එය අද දින කරගන්න:(.
    අදත් වැඩය මිතුරනි සිහියට ගන්න:(.
    අද වුනත් නිවාඩුවක් නොමැතිම නන්
    හවස් වෙලා ගෙදර ඇවිත් මල් පුදපන්
    හැමවෙලේම සිතේ බැති‍ය තිබෙනවනන්
    වරදින්නෑ කවදාවත් උඹට මචන්
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    පැනිරස කේක් ඇත තව මෙහි ඉතුරු වෙලා....
    ගිනි සැර වතුර බෝතලයක් මිසින් වෙලා....
    කට රස කෑම වලදන්නට රත් කරලා...
    මං යමි ඉතිං කට්ටියටම සුභ පතලා.....

    පෝය දවසෙ වැඩ ටික හරියට වෙන්න.....
    ජීවිතයට අළුත් දෙයක් ලැබ ගන්න.....
    සිල් සුව දැහැමි බැතියෙන් ඔප් නංවන්න....
    පන්සල් යන්න එය මතකයෙ රදවන්න...


    ආසයි දැහැමි සිතකින් පන්සල් යන්න
    දල්වා පහන් බුදු හිමියන් නමදින්න
    බෝගහ සෙවනෙ ඇති සිසිලස විදගන්න
    දෝහා වලදි මට බැහැ එය කරගන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආසයි දැහැමි සිතකින් පන්සල් යන්න
    දල්වා පහන් බුදු හිමියන් නමදින්න
    බෝගහ සෙවනෙ ඇති සිසිලස විදගන්න
    දෝහා වලදි මට බැහැ එය කරගන්න
    ඔ‍ය රටවලදි පන්සලකුත් නැතිකලට
    නොහැකි බව සැබැ‍යි ඒ සුව විඳගන්ට
    හැමවිට තිබෙනවානම් සිල් සුව සිතට
    තෙරුවන් සරණ තිබෙනවම‍යි සි‍යලු විට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0



    කඩ පිල වෙතට ගොස් මට බඩු අරගන්න
    කුබුරට ගිහින් එහි වැඩටික කරගන්න
    අබලන් ට්‍රැක්‌ටරය මුල්ලක සගවන්න
    ආසයි මමත් ලැම්බෝ ගිනියක් ගන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක



    කඩ පිල වෙතට ගොස් මට බඩු අරගන්න
    කුබුරට ගිහින් එහි වැඩටික කරගන්න
    අබලන් ට්‍රැක්‌ටරය මුල්ලක සගවන්න
    ආසයි මමත් ලැම්බෝ ගිනියක් ගන්න

    අහම්බෙන් නෙත ගැටිනි
    මගෙ යකා ඇවිලිණී
    ආවිට යකෝ බඩගිනී
    කන්නේ තම්බාද ලැම්බෝගිනී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහම්බෙන් නෙත ගැටිනි
    මගෙ යකා ඇවිලිණී
    ආවිට යකෝ බඩගිනී
    කන්නේ තම්බාද ලැම්බෝගිනී
    හැමදම උඹ සමග මම බැන ගත්තාට
    අදනම් එකඟ වෙනවා උඹෙ කතාවට
    හරි‍යට කන්න සල්ලි ටිකක් නැතිකලට
    ලැම්බෝ හොඳ‍යි ගහන්න බල්ලගෙ **
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    අහම්බෙන් නෙත ගැටිනි
    මගෙ යකා ඇවිලිණී
    ආවිට යකෝ බඩගිනී
    කන්නේ තම්බාද ලැම්බෝගිනී

    තම්බන් කන්න බෙරිනම් එහි බුදියන්න
    බඩගිනි ආ විටදි පොඩි රව්මක් යන්න
    ඇවිලුනු යකා යටපත් කර සගවන්න
    sasliit උබත් ලැ‍ම්බෝ ගිනියක් ගන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තම්බන් කන්න බෙරිනම් එහි බුදියන්න
    බඩගිනි ආ විටදි පොඩි රව්මක් යන්න
    ඇවිලුනු යකා යටපත් කර සගවන්න
    sasliit උබත් ලැ‍ම්බෝ ගිනියක් ගන්න

    කෙල්ලන් දමන් පැදවන්නට මොටෝ රිය
    ලැම්බෝ මොටද අරගන් රතු ෆෙරාරිය
    පලයන් විදල රට වට උඹ සවාරිය
    හදන් වරෙන් ඉන්පස්සේ ගොනෝරිය
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    හැමදම උඹ සමග මම බැන ගත්තාට
    අදනම් එකඟ වෙනවා උඹෙ කතාවට
    හරි‍යට කන්න සල්ලි ටිකක් නැතිකලට
    ලැම්බෝ හොඳ‍යි ගහන්න බල්ලගෙ **


    බල්ලන් ආ විටදි දමල ගසන්නට
    ඇත්නම් ලැම්බො ගිනි ලංකාවේ අපිට
    සල්ලි නැති උනත් අපි කල පව්වලට
    විය යුතු නැද්ද ආඩම්බර මේ ලෙසට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බල්ලන් ආ විටදි දමල ගසන්නට
    ඇත්නම් ලැම්බො ගිනි ලංකාවේ අපිට
    සල්ලි නැති උනත් අපි කල පව්වලට
    විය යුතු නැද්ද ආඩම්බර මේ ලෙසට

    අම්මප මලේ වචන ගලයි මගෙ කටට
    රේස් කාර් ඕනිද දුප්පතත් රටට
    මේව ගැනම උඹ කියවන විට මෙමට
    ප්‍රශ්ණෙකි ලැම්බො ලොක්කෙක් ඇරලද උඹට
    :baffled::baffled:
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    කෙල්ලන් දමන් පැදවන්නට මොටෝ රිය
    ලැම්බෝ මොටද අරගන් රතු ෆෙරාරිය
    පලයන් විදල රට වට උඹ සවාරිය
    හදන් වරෙන් ඉන්පස්සේ ගොනෝරිය

    කෙල්ලන් දාන් මම නැහැ රිය පදවන්නේ
    හොද වැඩ වලට වාහනේ මම යොදවන්නේ
    වේගය LIMIT එකකට මම ගෙන යන්නේ
    වෙන වැඩ වලදි කොපුවක් මම පලදින්නේ
     
    • Like
    Reactions: sasliit