උම්බල මාසෙකට හම්බ කරන ගාන කීයද?

උම්බල මාසෙකට හම්

  • 0 - 10,000

    Votes: 59 17.8%
  • 10,000 - 20,000

    Votes: 49 14.8%
  • 20,000 - 30,000

    Votes: 50 15.1%
  • 30,000 - 40,000

    Votes: 34 10.2%
  • 40,000 - 60,000

    Votes: 34 10.2%
  • 60,000 - 80,000

    Votes: 27 8.1%
  • 80,000 - 100,000

    Votes: 8 2.4%
  • 100,000 - 150,000

    Votes: 15 4.5%
  • 150,000 - 200,000

    Votes: 10 3.0%
  • OVER 200,000

    Votes: 46 13.9%

  • Total voters
    332

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
උම්බල මාසෙකට හම්බ කරන ගාන කීයද?

උම්බල මාසෙකට හම්බ කරන ගාන දල වශයෙන් පෝල් එකට දාපල්ල.
ඇත්තම ගාන පෝස්ට් කරන්න කැමති අය තමා කරන ජොබ්, ව්යාපාර මොනවද කියන එක දාන්න. අනික් අය බම්ප් එකක්වත් දාල යන්න.
හැමෝටම වැදගත් වෙයි මේ තොරතුරු.
ලොකු ගානක් හොයන අය අනික් අයට දියුනු වෙන්න පුලුවන් විදිත් දාන්න.
ජය වේවා හැමෝටම !!!:D
 
Last edited: