.::KAVIYEN KAVIYA 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද......ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද.....ගොනා
දෙගොඩ තලා යන වතුරට පැන්න.........ගොනා
අපොයි මගේ රන්මුතු රෙක්සයා...........ගොනා

 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සයා ගොන් වස්සයි
    ඌ බයේ තැති ගත්තයි
    කීවත් ඇත්ත තිත්තයි
    ඕක මට නෑ කමින් මුත්තයි
    මම නැතිවිටදි බොරුවට පොර ටෝක් දෙනා
    ඉන්නා විටදි ෂේප් එකේ මාරු වෙනා
    සැසා කි‍යන මූ වෙ‍යි මේ රටේ ගොනා
    කි‍යල වැඩක් නැත ගොන් වැඩ මූ කරනා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැබගන්න ලැබගන්න හිරු එළිය ලැබගන්න...
    විදගන්න විදගන්න සද සිසිල විදගන්න.....
    ගන්වන්න ගන්වන්න දිවි අරුත් ගන්වන්න...
    ඉඩදෙන්න ඉඩදෙන්න හුස්මකට ඉඩදෙන්න :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලැබගන්න ලැබගන්න හිරු එළිය ලැබගන්න...
    විදගන්න විදගන්න සද සිසිල විදගන්න.....
    ගන්වන්න ගන්වන්න දිවි අරුත් ගන්වන්න...
    ඉඩදෙන්න ඉඩදෙන්න හුස්මකට ඉඩදෙන්න :sorry:
    සංකල්ප‍යා ‍යලිත් ඇවිල්ලා ඇති‍ය
    අසනීප‍ය දැන් සුව වී ඇති සැටි‍ය
    උඹ එන්නේ නැති කාලෙට එලකිරි‍ය
    කවි‍යෙන් තොර පාලු නිවහනක් වැනි‍ය


    නිදහස් ලෝක‍යේ හුස්මක සුව විඳිමින්
    අම්මා උ‍යපු බත් වේලක රස බලමින්
    නිරෝගි බව ඇතිවිට දැනි සුව සමගින්
    කවි පබඳිමු එක්වී අපි මේ විලසින්
    :):):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකල්ප‍යා ‍යලිත් ඇවිල්ලා ඇති‍ය
    අසනීප‍ය දැන් සුව වී ඇති සැටි‍ය
    උඹ එන්නේ නැති කාලෙට එලකිරි‍ය
    කවි‍යෙන් තොර පාලු නිවහනක් වැනි‍ය


    නිදහස් ලෝක‍යේ හුස්මක සුව විඳිමින්
    අම්මා උ‍යපු බත් වේලක රස බලමින්
    නිරෝගි බව ඇතිවිට දැනි සුව සමගින්
    කවි පබඳිමු එක්වී අපි මේ විලසින්
    :):):):)

    ඔබේ කවි දිනෙන් දින සුන්දරයි .. ලස්සනයි...
    සසා පැරදුමට තව ටික දුරයි...... සහතිකයි...
    වඩා හොද සමගියයි එය සැබැයි.... සත්තමයි....
    යලිත් එන්නංකො මං මට සුවයි .. දැන් අඩුයි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1516977
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබේ කවි දිනෙන් දින සුන්දරයි .. ලස්සනයි...
    සසා පැරදුමට තව ටික දුරයි...... සහතිකයි...
    වඩා හොද සමගියයි එය සැබැයි.... සත්තමයි....
    යලිත් එන්නංකො මං මට සුවයි .. දැන් අඩුයි...

    http://www.elakiri.com/forum/showthread.php?t=1516977
    සැසා වගේ කවි ලි‍යන්න බැරි‍ය මට
    හැකි ලෙස ලි‍යමි ඌත් සමග තරඟ‍යට
    කොහොම වුනත් සනීප වුන එක උඹට
    සන්තෝස‍යි තම‍යි ගොඩක් අපි හැමට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අද විනාසය , හෙට විනාසය,
    කියයි කවුරුත් ලොව විනාසය,
    අදින් ලොව වැනසුනත් නැතිඋනත්
    මේ සමාජය වැනසී හමාරය.....

    පෙර රජ දරුවන් රජකම් කරනා
    රාජස්‍රියෙන් මුලු රට දිලුනා
    රට වැස්සෝ එක ලෙස සිටිනා
    එහෙම කලක් අපටත් තිබුනා

    දානෙට මගුලට පන්සල මුල්කර
    ආගම දහමට සිත එක්තැන් කර
    ගෙවුනු අතීතය දැන් අමතක කර
    පන්සල් ආගම් බල්ලට විසි කර

    එකා වන්ව එක ලෙස ගොවි තැන් කර
    ලැබෙනා දේ සම සමව බෙදාගෙන
    සිටි කලය දැන් මතකද කා හට
    ඒවා දැන් ඇත පසකට විසි කර

    සාමය සවිය වේ ලෙස කොයි ලෙස කීවත්
    එය අමතකය බොහො දෙනෙකුට කිසි ලෙසකින්
    තමන් තනිව නගිනා දියුනුවේ පිය ගැට පෙලවල්
    පමනි දකින්නේ නැත අන් හට කිසි සරනක්

    මගේ රටට නැවතත් පින පෑදේවා
    පෙර ලෙස රට පන නැග පැමිනේවා
    හොද සිරියෙන් මේ රට ලොව බැබලේවා
    අනුන් ගැන හිතන මිනිසුන් බිහිවේවා......
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ඇසු පමණින් නම බියවෙයි සැමදෙන
    a දෙක පාරේ එනවිට පිවෙසෙන
    පිටරට උදවිය නිතරම ගැවසෙන
    තරුවකි මගේ ගම අහසේ දිලිසෙන



    දකුණේ ඇති මේ දිදුලන නගරය
    මහා සමුදුර පවසයි එහි අසිරිය
    කවි ලියුමටනම් මේ ගම සුපිරිය
    වමෙන් ගියත් මම, මගෙ ගම දකුණෙය



    ආවත් ප්‍රශ්න නොබියව නොසැලී සිටිය
    අපි සැම වගෙයි එක්කර බැදි දර මිටිය
    උගතුන් පඩිවරුන් වැනි මිනිසුන් සිටිය
    සුන්දර නගරයක් නොවෙදෝ
    බලපිටිය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇසු පමණින් නම බියවෙයි සැමදෙන
    a දෙක පාරේ එනවිට පිවෙසෙන
    පිටරට උදවිය නිතරම ගැවසෙන
    තරුවකි මගේ ගම අහසේ දිලිසෙන



    දකුණේ ඇති මේ දිදුලන නගරය
    මහා සමුදුර පවසයි එහි අසිරිය
    කවි ලියුමටනම් මේ ගම සුපිරිය
    වමෙන් ගියත් මම, මගෙ ගම දකුණෙය



    ආවත් ප්‍රශ්න නොබියව නොසැලී සිටිය
    අපි සැම වගෙයි එක්කර බැදි දර මිටිය
    උගතුන් පඩිවරුන් වැනි මිනිසුන් සිටිය
    සුන්දර නගරයක් නොවෙදෝ
    බලපිටිය
    ඇත්ත‍යි මචන් උඹ කි‍යනා කතාව නන්
    උගතුන් ගොඩක් බිහිවී ඇත බලපිටි‍යෙන්
    නමුත් මේ කි‍යන දේ ගැන හිතල බලන්
    මේ දේ වැරදිදැ‍යි කි‍යලා මට පවසන්

    දකුණේ, නුවර, රජරට මේ කොහෙ හිටි‍යත්
    අපි හැමෝම ලංකාවේ මිනිස්සු වෙත්
    පැතිලෙස නොබෙදි හැමවිට මේලෙස හිතුවොත්
    දි‍යුණුව ලබාගත හැක අපහට කොහොමත්

    උපන් ගමට ආදර‍යක් දැක්වීම
    වරදක් කි‍යා කිසි විට නොකි‍යනව මම
    එනමුත් පැතිවලට බෙදෙන්න දැඟලීම
    වැඩක් නැති දෙ‍යක් ලෙස දකිනව කිසිම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට සීතලේ ගැහි ගැහි ඉන්නකොට
    නිකමට වගේ මෙහෙ එන්නට සිතුනි මට
    කවුරුත් ඇවිල්ලම නෑ කවි ලි‍යන්නට
    කවි නූලත් ගිහිල්ල ති‍යෙනව ‍යටට

    සමහර කාල වල මේ ලෙස සිදු වෙනවා
    ඒ කාලෙට ත්‍රෙඩ් එක නම් ‍යට ‍යනවා
    හිටි ගමන්
    ආපහු ඉහලට එනවා
    එතකොට අපි ‍යලි කවි පද පබඳිනවා

    දැන් ‍යලි
    ඇතේ සෙනසුරු කාල‍ය ලබලා
    කවුරුත් නෑනේ ගොඩ කලකින් ඇවිදිල්ලා
    තනි‍යම ඉන්නෙ මම මොකටද වේලීලා
    මමත් ‍යනව දැන් මෙතනින් චුත වීලා

     
    Last edited:

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    පට්ට සීතලේ ගැහි ගැහි ඉන්නකොට
    නිකමට වගේ මෙහෙ එන්නට සිතුනි මට
    කවුරුත් ඇවිල්ලම නෑ කවි ලි‍යන්නට
    කවි නූලත් ගිහිල්ල ති‍යෙනව ‍යටට

    සමහර කාල වල මේ ලෙස සිදු වෙනවා
    ඒ කාලෙට ත්‍රෙඩ් එක නම් ‍යට ‍යනවා
    හිටි ගමන්
    ආපහු ඉහලට එනවා
    එතකොට අපි ‍යලි කවි පද පබඳිනවා

    දැන් ‍යලි
    ඇතේ සෙනසුරු කාල‍ය ලබලා
    කවුරුත් නෑනේ ගොඩ කලකින් ඇවිදිල්ලා
    තනි‍යම ඉන්නෙ මම මොකටද වේලීලා
    මමත් ‍යනව දැන් මෙතනින් චුත වීලා



    රස්නය ගෙවී ගොස් දැන් සතියක් වෙනවා
    පෙර මග බලන් සිටි සීතල පැමිනෙනවා
    බැලු බැලු හැමතැනම බෝතල් දිස්වෙනවා
    ආතල් මුදල් මත ආ පස්සට යනවා


    ඉද හිට මමත් එනවා කවි ලියන්නට
    කව්රුත් නොමැත මේ පැත්තේ පෙනෙන්නට
    එනමුත් සිතෙන්නෑ ආපසු හැරෙන්නට
    කවියක් ලියමි මම ආ බව පෙනෙන්නට


    නැහැ rest එකක් මේ දිනවල ලැබුනේම
    බර වැඩ තමයි එක දිගටම කෙරුවේම
    සැනසුම ලැබෙයි හෙට දින සිහි වූවහම
    වැඩ නැහැ rest තමයි හෙට මුළු දවසේම
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ඇත්ත‍යි මචන් උඹ කි‍යනා කතාව නන්
    උගතුන් ගොඩක් බිහිවී ඇත බලපිටි‍යෙන්
    නමුත් මේ කි‍යන දේ ගැන හිතල බලන්
    මේ දේ වැරදිදැ‍යි කි‍යලා මට පවසන්

    දකුණේ, නුවර, රජරට මේ කොහෙ හිටි‍යත්
    අපි හැමෝම ලංකාවේ මිනිස්සු වෙත්
    පැතිලෙස නොබෙදි හැමවිට මේලෙස හිතුවොත්
    දි‍යුණුව ලබාගත හැක අපහට කොහොමත්

    උපන් ගමට ආදර‍යක් දැක්වීම
    වරදක් කි‍යා කිසි විට නොකි‍යනව මම
    එනමුත් පැතිවලට බෙදෙන්න දැඟලීම
    වැඩක් නැති දෙ‍යක් ලෙස දකිනව කිසිම

    වරදක් නොමැත උබ කියනා දේ ඇත්ත
    මේ ලක් බිමේ අපි ගත යුතු නැහැ පැත්ත
    අපි සැම එක් වෙලා සිටියොත් ලෙස රොත්ත
    දි‍යුණුව ලබාගත හැකි ඒ බව ඇත්ත
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ...ඊයේ දවස ගෙවුනා නැත හද කම්පා...
    ..සමහරු ගැනත් හිතුනා මට අනුකම්පා..
    ..විසිනම වෙනිදත් එනවලු භූ කම්පා..
    ...මට කීවේ හන්දියෙ සුදු උස චම්පා...

    :P:P
    :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕවා නොවේ මලයෝ නොමවෙන් කම්පා
    මගෙනම් මයිල් ගහකට නොගතෙමි කම්පා
    හන්දිය පැත්තෙ ගියොතින් ගන්නට රම්පා
    මතක් කලා කියපන් ඒ උස චම්පා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඩේමර් පස්සෙ වැඩිලා ඇඹලය වාගේ
    පාර සොයා ගමි මම වෙසෙනා ඈගේ
    කාටත් හොරෙන් කඩලා මම මේ දීගේ
    යනවා බලන්නට උස චම්පව මාගේ
    :cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලීවත් කවක් පිළිතුරු එන බවක් නැත
    මට මිස චම්ප වෙනකෙකු හට දෙන්නෙ නැත
    මම නම් මිටිය ඇය උස වෙයි කමක් නැත
    උස පොල් කදන් බිමදාගෙන ඉරනු ඇත ;);)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ...වැඩ ඇරිලා එද්දියි මුණ ගැසුනෙ බසේ...
    ..තෝඩු දමා ඇත ඈ වම් පැත්තෙ ඇසේ..
    ..රෝස තොල් වලින් ගලනා යොවුන් විසේ..
    ...අයියන්ඩිටත් දැනුනිද චම්පාගෙ රසේ...

    :rolleyes:
    :rolleyes:
    ;)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලීවත් කවක් පිළිතුරු එන බවක් නැත
    මට මිස චම්ප වෙනකෙකු හට දෙන්නෙ නැත
    මම නම් මිටිය ඇය උස වෙයි කමක් නැත
    උස පොල් කදන් බිමදාගෙන ඉරනු ඇත ;);)

    :lol:..පිස්සු ආ..:lol: