EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගුලක් කියනවා උඹ !! යකෝ අසු ගණන් වල ජෙප්පොන්ට හමුදාවෙන් දුන්නේ කුරුමිණි පනිෂ්මන්ට් .. කුරුමිනියව බුරිය ළඟ තියල පොල් කට්ටෙන් වහනවා අරූ බුරිය හාරාගෙන යනකොට ජෙප්පා ඔක්කොම වමාරනවා :yes: බොරු නම් තියාගෙන බලහන් :lol:

    ඉතිං උඹ හිතුවද අපිත් කුරුම්නියා තියලා පොල්කට්ටෙන් වහයි කියලා... ? :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: :(

    කට්ටිය කියනවලු..... පිරිමි කට්ටියට නම් කයිය ගහන්න ඕනා තරම් දේවල් තියෙනවා.... අපිට තමා කතා කරන්න දෙයක් නැත්තේ කියලා....... :rofl: තව දෙතුන් පාරක් සෙට් වෙනකොට, ඒ සෙට් එක දොඩවන්න ගනියි අපිටත් වඩා...... :lol:
    :yes:;):lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dscn2583o.jpg


    dscn2584fa.jpg





    dscn2606t.jpg


    නෙක්ස්ට් ටයිම් ට්‍රිප් එක මෙහෙ හොදද
    මේ ලෝකාන්තයට යන පාරේ මග හම්බවෙන හරියක්වගේ මතකයි, එහේද.....
     

    kingdewi

    Well-known member
  • මගුලක් කියනවා උඹ !! යකෝ අසු ගණන් වල ජෙප්පොන්ට හමුදාවෙන් දුන්නේ කුරුමිණි පනිෂ්මන්ට් .. කුරුමිනියව බුරිය ළඟ තියල පොල් කට්ටෙන් වහනවා අරූ බුරිය හාරාගෙන යනකොට ජෙප්පා ඔක්කොම වමාරනවා :yes: බොරු නම් තියාගෙන බලහන් :lol:

    :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙට ලිඳට යන්න පාර කියලා දෙන පින්වතා කවුද..........? :lol::lol::lol::lol::lol:

    :shocked: මේ මොන පයන්නක්ද බං......?? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.... බලපන් අද උඹේ ෂිප්මන්ට්ස් කොහේ කොහේ යවලද කියලා.....?? ජපානෙට යවන්න ඕනා එක ඉතියෝපියාවට යැව්වද දන්නේ නෑ උඹ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow machan ambewellata kittuwa
    oya boat ekak ganna puluwan set wenna ganna
    dawasata 1000yi;)

    :shocked: අම්මෝ.... බෝට්ටුව දෙකක් දාගෙන ඉන්නකොට පෙරලුනොත් එහෙම..... :shocked: අනික බැරි වෙලාවත් පියාඹන මකුළුවෙක් සෙට් උනොත් එහෙම..... :lol:
     
    Status
    Not open for further replies.