පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තව දවස් 3ක් අල්ලගෙන ඉන්න බැරිද? වසර දහස් ගානක් ඔයාල විඳපු දුක් තව දවස් 2ක් අල්ලගෙන ඉන්න.21න් පස්සේ ඔයාල නිදහස්
:eek::eek:
මම සති ගානක් තමයි ඔය දෙක යූස් කරන්නේ.ඊට පස්සේ ඒ දෙක මගේ හොලිඩේ හෝම්ස් විදිහට යූස් කරන්න වෙන්නේ.ස්ටාර්ශිප් එකක ඉඳලා ඒවගේ ඉන්නවා කියන්නේ මන්දිරයක ඉඳලා ගල්ගුහාවකට යනවා වගේ.පිටසක්වල ජීවීන් වයිට් හවුස්,බකින් හැම්පැලස් ගල් ගුහා විදිහට හිතනවනම්,එයාලගේ මන්දිර මොන වගේද කියලා ඔයාලට හිතාගන්නත් බෑ.පිටසක්වල අපට ඔයාලගේ ජාත්‍යන්තර මොඩෙල්ස්ලා,රූපරජිනියන්,ඇක්ට්‍රස්ලා පේන්නේ යක්කු වගේ.එතකොට අපගේ ඒලියන් තරුනියන් කොච්චර ලස්සන ඇඳ්ද.අපේ ඒලියන් කෙල්ලො උඹලගේ ගෑනු වගේ නාකි වෙලා ලොම්බ හැලෙන්නේ නෑ.කෙස් ඉ‍ඳෙන්නේ නෑ.පැය ගනන් මේකප් ඕන නෑ සෙන්ට් දාන්න ඕනී නෑ.
එහෙනම් ඇයි ඔයා මෙහෙ කෙල්ලන්ට පැනි හලන්නේ:eek:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඛනිජ තෙල් වැනි ප්‍රාථමික ඉන්ධන මත යැපෙන්නෙ ප්‍රාථමික ජීවීන්. පිටසක්වල තාක්ෂණය පවතින්නෙ ඔයාලට හිතාගන්නත් බැරි තරම් ඉදිරියෙන්. අපගේ යානා වලට කිසිම ඉන්ධනයක් අවශ්‍ය නැත. අප ඒවා තල්ලු කරගෙන එන්නෙමු.
:shocked::shocked:
මාත් නිබුරු ග්‍රහයගෙන් අක්කර සීයක විතර ඉඩමක් ඇරන් ගංජ වවන්න ඕනි!:cool:
:lol::lol:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වාතයක් අරින එක නම් අපිට තරමක් අපහසු දෙයක්. අපි කාබනික ජීවීන් නෙමෙයි. ඩී.එන්.ඒ ව්‍යුහයකුත් නෑ. ඔබ කියන ශාරීරික අවශ්‍යතාවය අපි ඉටු කරගන්නෙ බ්‍රේන් වේව්ස් පිට කිරීම මගින්.
:shocked:
එලුවෝ වගේ බුදුයගන්නෙ නැතිව රෑට එලියට බැහල හස දිහා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.පිටසක්වල යානා කොයි මොහොත හරි ලොව පුරා දිස් වේවී.
දෙසම්බර් 22 කියලා දවසක් උදා වන්නේ නෑ.ඒ වෙනුවට තාරකා වර්ෂ එක උදාවන්නේ.
:eek:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොන ගොන් කතාද බන් මේවා. පත්තර කාරයොයි බොරු කාරයොයි එකතුවෙලා රටේ මිනිස්සුන්ගේ අවදානය වෙනස්කරන්න හදනවා අද රටේ තියන ප්‍රශ්න වලින්. සමහරක් ගොන්නුත් එවට් රැවටෙනවා. මිනිස්සුන්ට කතාකරන්න දේවල් නැද්ද රටේ ප්‍රශ්න නැද්ද, බොරුවට සංකය ලේකන වලින් නම් රට සමුර්දිමත්. එත කඩේකි ගිහන් අහපන් ඉඉයේ කාවල 250ක් ගත්ත එක අද ගන්නේ කරවල 100යි. අද රටට් වෙලා තියෙන්නේ ඕකයි.

    ගොඩක් ය රටේ සංවර්දනය ගැන අතකරන්නේ පාරවල් දැකල තමයි. කුරුත් දන්නවද ගිය කුබුරු හෙක්ටයරකින් ගන්නා වී ප්‍රමණය ගිය ඖරුධ්ධ්ට වැඩ අද අඩුයි කියල. ඒවා ගැන කතාවත් නැහැ.රටේ ගොඩක් තරුණයෝ තරුනියෝ ඉන්නව රැකියා නැතුව තිබුනටත් හරි හමන් පැදියක් ගන්න බැහැ. මේවයි බන් ප්‍රශ්න. ගොඩක් ආණ්ඩුවේ අතකොලු ච්ක්ගොලයෝ කරන්නේ රාවනා ගනයිපිටසක්වල ගැනයි විතරයි. හරියට කන්න දුන්නේ රවනයි පිටසක්වල එඋනුයි වගේ. ඇස් අරින්න ලෝකය දිහා බලන්න. විචාරශීලි වෙන්න. අපිට අන්තර්ජලිය රාමුව තුල ඉධ කරන්න පුළුවන් දහේ සීමිතයි. එත් සාමාන්යෙන් උගත් පරපුරක් තුල බුද්දිමය මතවාදයක් ගොඩනැගීම
     
    • Like
    Reactions: Harsh7046

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    oriyata galawimak na
    menna world nuclear weapon power eka witharak:

    d20e693c68a0461c86505dd.png

    around 19,000 warheads :D:D:nerd:
     
    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    කහ වැස්සක් වහී

    December 19, 2012 at 8:03 am | Lanka C News.

    Yellow-Rain.png
    ඊයේ රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්ත‍යැයි ප්‍රදේශවාසීන් කියයි.
    ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුතුව ඇත.
    එම බීකරය දිනපතා පැය විසිහතරෙන් හතර පිරිසිදු කර නැවත සවිකරණ එකක් වන අකර එහිද කහ පැහැති ජලය පිරීතිබෙන අතර ජලයේ දූවිලඅංශු වැනි කුඩක් ඇත.
    මෙම ජලය පරික්ෂාකර වාර්තාවක් ලබා‍ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දුන් බව ප්‍රදේශිය ලේකම් වරයා සඳහන් කරයි.
    කළුතර දිස්ත්‍රිකයේම බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ කුඹුරු යායකට පසු ගිය දිනක සදු පැහැති ඝණ දියරයක් වැටී තිබීම හේතුවෙන් ළිං වල සහ ඇල දොල වල ජලය භාවිතයටද ජනතාව සැක පළ කරති

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තවත් දින දෙකක් පමණයි තියෙන්නේ.පිටසක්වල ජීවීන්ගෙන් තොරතුරු ‍රැසක් මේ වෙනකොට මා වෙත ගලා එනවා.අපගේ සඳ මත ඇති පෘථිවියට පහර දෙන මූලස්ථානය සහ මහ පොලව යට භූගතව ඇති පිටසක්වල මෙහෙයුම් මධ්‍යස්ථානය ඉතාම කාර්ය බහුල සහ ක්‍රියාශීලියි.ලංකාව ආක්‍රමණය කරන පිටසක්වල ජීවීන්ට මම ඒ සඳහා උපදෙස් ලබා දුන්නා. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම අපි ලෝකය අල්ලා ගන්නවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තවත් දින දෙකක් පමණයි තියෙන්නේ.පිටසක්වල ජීවීන්ගෙන් තොරතුරු ‍රැසක් මේ වෙනකොට මා වෙත ගලා එනවා.අපගේ සඳ මත ඇති පෘථිවියට පහර දෙන මූලස්ථානය සහ මහ පොලව යට භූගතව ඇති පිටසක්වල මෙහෙයුම් මධ්‍යස්ථානය ඉතාම කාර්ය බහුල සහ ක්‍රියාශීලියි.ලංකාව ආක්‍රමණය කරන පිටසක්වල ජීවීන්ට මම ඒ සඳහා උපදෙස් ලබා දුන්නා. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම අපි ලෝකය අල්ලා ගන්නවා.
    21 උදේ එන්ට එපා රෑ වෙලා වරෙන්..
    funny-gif-happy-clapping-computer.gif
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    තවත් දින දෙකක් පමණයි තියෙන්නේ.පිටසක්වල ජීවීන්ගෙන් තොරතුරු ‍රැසක් මේ වෙනකොට මා වෙත ගලා එනවා.අපගේ සඳ මත ඇති පෘථිවියට පහර දෙන මූලස්ථානය සහ මහ පොලව යට භූගතව ඇති පිටසක්වල මෙහෙයුම් මධ්‍යස්ථානය ඉතාම කාර්ය බහුල සහ ක්‍රියාශීලියි.ලංකාව ආක්‍රමණය කරන පිටසක්වල ජීවීන්ට මම ඒ සඳහා උපදෙස් ලබා දුන්නා. දෙසැම්බර් 21 වැනිදා උදෑසනම අපි ලෝකය අල්ලා ගන්නවා.

    hureeee
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල යානාවන් රාශියක් මේ වෙනවිට පෘථිවිය වටාම යොදවමින් රටවල් නිරීක්ෂනය කරනවා.ඇමරිකාව යටත් කර ගන්න එකට සෑහෙන විශාල පිටසක්වල යානා ‍රැසක් යොදවා තියෙනවා.තුන්වැනි ලෝකයේ මිනිසුන්ව අවනත කර ගන්න එක පහසුයි.ඒක නිසා එයාලා එක්ක සටනක් නෑ.ඇමරිකන් ,යුරෝපීයන් කාරයන්ගෙන් ප්‍රශ්න එන්න පුලුවන්.අනවශ්‍යය ප්‍රශ්න අහන්න පුලුවන්.ඒක නිසා උන්ව අවනත වුනේ නැත්නම් දැඩි ප්‍රහාරයක් අපි එල්ල කරනවා.දැඩි තීරණ ගන්නවා.