අර ඉරපාන හාදය කොහොමද බන් හරියටම 9000 ගැහුවෙ.. මට පේන්නෙ බුවා හැන්ගිලා ඉන්නවා වගේ

මේකේ කොහොමත් ඔය 1000 ඒවා ගහන්න පොරේ.... පෝස්ට් මකාගෙන, ස්ක්‍රීන් ශොට් ගහගෙන එක විකාරයයි..... මුල් කාලේ නම් අපිත් දැගලුවා.....
දැන් ත්‍රෙඩ් එක යන වේගෙට, 1000 ඒවා ගාණක් වත් නෑ.....


ඒ උනාට ට්‍රිප් යනකොට වැස්සෙත් ආතල් එකක් තියෙනව බං..............!!!!
මෙන්න මෙයා නම් අනිත්‍යය හොදටම තේරුම් අරන්......!!