EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ඉරපාන හාදය කොහොමද බන් හරියටම 9000 ගැහුවෙ.. මට පේන්නෙ බුවා හැන්ගිලා ඉන්නවා වගේ

    :yes::D මේකේ කොහොමත් ඔය 1000 ඒවා ගහන්න පොරේ.... පෝස්ට් මකාගෙන, ස්ක්‍රීන් ශොට් ගහගෙන එක විකාරයයි..... මුල් කාලේ නම් අපිත් දැගලුවා..... :P දැන් ත්‍රෙඩ් එක යන වේගෙට, 1000 ඒවා ගාණක් වත් නෑ..... :rofl: :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එල එල.....කොහොමහරි ත්‍රෙඩ ඇදල අපේ දරුමල්ලොත් සෙට් කරගමු...............!!!!:cool:
    ඊටපස්සෙ කොහොමද අනාගතේ අපේ කෙල්ලො කොල්ලො එලකිරියෙ ලව් කරලා අතේ මාට්ටුවෙනකොට සැප, එහෙයි කියලා නිකන් ඉන්න තමයි වෙන්නෙ
    තාම නෑ බන් ... ඔන් ද වේ :eek:
    ඒ ලිඳට ඉක්මනටම වැටිය :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඒ ත්‍රෙඩ් වලට වෙච්ච දේකුත් නෑ ඒවල හිටපු උන්ට වෙච්ච දේකුත් නෑනෙ බං.....එල එල....අපිත් බැන්ද දවසට ෆුල්ටයිම් ම සෙට් වෙන්නන්කො............!!!! ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩේ කියන්නෙ 100කට නෙමෙයි 1000කට ලවු කරත් එහෙම එවුන් ලැබෙන් නැති එක බං......මුල් අවුරුද්ද දෙක හොදයි....ඊට පස්සෙ....ඕ සැලරි...............!!!!:(
    ඔව් බන් ඒ හින්දා ඒ ගැන හිතලා තමයි පිටරට එකියක් එක්ක සෙට්වුනේ :D
     

    thanujaka

    Well-known member
  • :yes::yes: අපි ගියපු දවසේ වැස්ස නිසා තමයි අපිට ටිකක් අල උනේ... ඒත් සුපිරි ෆන් එකක් ගත්තා කට්ටියම.... :) :cool:

    මේ ටිකේ අමර වැස්සක් නෙ බං.....:confused: ඒ උනාට ට්‍රිප් යනකොට වැස්සෙත් ආතල් එකක් තියෙනව බං..............!!!!:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::D මේකේ කොහොමත් ඔය 1000 ඒවා ගහන්න පොරේ.... පෝස්ට් මකාගෙන, ස්ක්‍රීන් ශොට් ගහගෙන එක විකාරයයි..... මුල් කාලේ නම් අපිත් දැගලුවා..... :P දැන් ත්‍රෙඩ් එක යන වේගෙට, 1000 ඒවා ගාණක් වත් නෑ.....
    :rofl::P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ටිකේ අමර වැස්සක් නෙ බං.....:confused: ඒ උනාට ට්‍රිප් යනකොට වැස්සෙත් ආතල් එකක් තියෙනව බං..............!!!!:yes:
    කෑම්පින් ආතල් අරගෙන තියෙනවද? :eek:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊටපස්සෙ කොහොමද අනාගතේ අපේ කෙල්ලො කොල්ලො එලකිරියෙ ලව් කරලා අතේ මාට්ටුවෙනකොට සැප, එහෙයි කියලා නිකන් ඉන්න තමයි වෙන්නෙ

    ඒ ලිඳට ඉක්මනටම වැටිය :lol:

    එසේම වෙවා :D
     

    thanujaka

    Well-known member
  • ඔව් බන් ඒ හින්දා ඒ ගැන හිතලා තමයි පිටරට එකියක් එක්ක සෙට්වුනේ :D

    ඒත ඉංග්ලිශ් එකක් සෙට් කරගන්න එපා බං.....රශියන් ස්පැනිශ් කතා කරන එකක් සෙට් කරගනින්...එතකොට වැඩේ ලේසි.....අපි කියන දේ උන්ට තේරෙන්නෑ...උන් කියනදේ අපිට තේරෙන්නෑ.....එතකොට පවුල සමගියෙන්...............!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්
    එතකොට උඹ නාකි කොන්දලා ගනින්,, ඊලඟ පරම්පරාව කොහොමත් කොම්පීතර් වැඩ්ඩො තමයි.;)


    :yes::yes:

    :yes: :yes: දැන් ඉන්න උනුත් හොද Calculator එහෙම තියාගෙන ඉන්නේ ගානට බැලන්ස් කරලා ගේම දෙන්න.... සෙල්ලම් නෑ ඉස්සරහට මුන් එක්ක..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කන්කරච්චලයක් නැති කෙල්ලෙක් මට 100 වෙනියට හම්බුවෙනවා කිව්වොත් මම, 99ම ලව් කරලා මෙයාව ගන්නව;)

    :rofl: :P

    වැඩේ කියන්නෙ 100කට නෙමෙයි 1000කට ලවු කරත් එහෙම එවුන් ලැබෙන් නැති එක බං......මුල් අවුරුද්ද දෙක හොදයි....ඊට පස්සෙ....ඕ සැලරි...............!!!!:(

    :shocked: මෙන්න මෙයා නම් අනිත්යය හොදටම තේරුම් අරන්......!! :yes::cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒත ඉංග්ලිශ් එකක් සෙට් කරගන්න එපා බං.....රශියන් ස්පැනිශ් කතා කරන එකක් සෙට් කරගනින්...එතකොට වැඩේ ලේසි.....අපි කියන දේ උන්ට තේරෙන්නෑ...උන් කියනදේ අපිට තේරෙන්නෑ.....එතකොට පවුල සමගියෙන්...............!!!!
    සිරාවට භාෂාවෙ නෙමෙයි බන් ප්‍රශ්නෙ.. මෙහෙ කෙල්ලො එයාලට නැති හැමදේම කොල්ලගෙන් බලාපොරොත්තුවෙනවා, ඒක හුඟක් වෙලාවට කොල්ලොන්ට ප්‍රෙෂර් එකක්.. අන්න එතනයි වෙනස. ;)
     

    thanujaka

    Well-known member
  • සිරාවට භාෂාවෙ නෙමෙයි බන් ප්‍රශ්නෙ.. මෙහෙ කෙල්ලො එයාලට නැති හැමදේම කොල්ලගෙන් බලාපොරොත්තුවෙනවා, ඒක හුඟක් වෙලාවට කොල්ලොන්ට ප්‍රෙෂර් එකක්.. අන්න එතනයි වෙනස. ;)

    අපෝ මටනං දැන් ලව එපා වෙලා තියෙන්නෙ බං........ඒ හින්ද තව සෑහෙන කාලෙකට සින්ගල්.............!!!!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes::yes:
    anna aathal.................!!!!
    කෙල්ලො කොල්ලො සෙට් වෙලා උයාගෙන කාලා ෆන් ලෝකයයි.:yes:

    :yes: :yes: දැන් ඉන්න උනුත් හොද Calculator එහෙම තියාගෙන ඉන්නේ ගානට බැලන්ස් කරලා ගේම දෙන්න.... සෙල්ලම් නෑ ඉස්සරහට මුන් එක්ක..... :growl:
    ඔව් බන් මෙහෙ එවුන්ට නම් හැබැයි වැඩි පුර සල්ලි දෙනවා,, සාමාන්‍යෙන් 25ක් විතර හම්බුන දවසට දෙන්නට පහ පහ ගාන වගේ දෙනවා,:D
     
    Status
    Not open for further replies.