ඉන්දියන් ටාටා ද දන්නෑIndian Titan තියෙනවා අබාන්ස් වල.....![]()

![]()
රත්නෙට T අකුරක් දැක්කත් පේන්නෙ Tata.
ඔය brand එක නං Titan. හොඳ බඩු තමයි.
පස්සෙ එඩිට් කරලා නෙව.. මං බැලුවා මොකක්ද ඒ සීන් එක කියලා 
හපොයි...අත එහෙ මෙහෙ දාන එක නවත්තපන්. එතකොට මුද්ද එහෙ මෙහෙ වදින්නෙ නෑ.![]()

ටයිටන් නේද හරි නම ?experience එකෙන්ම දන්නවා, ඕවා හොඳ ඔරලෝසු කියලා.![]()
උඹලා පාවිච්චි කරන අත් ඔරලෝසු මොනවද ? මට ටිකක් හොද එකක් ගන්න ඕනෙ..
මොනවද හොද බ්‍රෑන්ඩ්ස් ?
ඒකනම් ලොකු දෙයක්මම ඩෙස්ක්ටොප් පැත්ත පලාතේ යන්නේ නෑ බං.... මගේ පාඩුවේ මම ලැපක් ආවොත් බලාගෙන, කිරියට වෙලා ඉන්නවා....
![]()
ඈත්ත කියපන්.... උඹ HP ලදරමකට කර ගැහුවා නේද....??
![]()


ගාන කොහොමවුනත් බාන්ඩෙ කොලිටියට බඩු ගන්න මිනිස්සු තාමත් ලන්කාවෙ ඉන්නවාඒ ගනන් වලට උන් ගන්න කැමති නං ඕවා ගැහුවාට කමක් නෑ..

මෙන්න අපේ "අවංක මිනීමරුවා" ලැපක් පාවිච්චි කරන හැටි.....




මමනං කොහේ ගියත් ෆෝන් එකෙන් තමයි වෙලාව බලා ගන්නේ......... මට මහා වාත ඔය ඔරලෝසු, මුදු, මාල එල්ලගෙන ඉන්න ඒක.........

මගෙ අත් කෙට්ටු නිසා කොහොමත් ඕවා මැච්වෙන්නෙ නෑ

මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.![]()

මට තියෙන්නෙ කම්පැක් එකක් බන්,, අල්ලපු ගෙදර එකාට එච්පී එකක් තිබ්බෙ, දැන් උගෙ ලැප් එකේ කෑලිත් නැද්ද කොහෙද?![]()
Yesterday
Today

හා...ඕක මට තෑගි හම්බුන එකක් මිසක් සල්ලිවලට ගත්ත එකක් නෙමෙයි අනාතයො![]()



වෙඩිමකට යන්න බොල..යකෝ මේ ලංකාවේ වෙලාවට වැඩ කරන්නේ කව්ද ඔරලෝසු බැඳන් ? මම නම් ඔය උලව් ඇත ඔරලෝසු පාවිච්චි කරන්නේ නෑ හැබෑයි වෙලාවට වැඩ![]()



යකෝ ඔරලෝසුවක් උඹේ අතේ තිබුනේ නෑ කියල මගුල් ගෙදර උන් නඩු දානවද බොට ?
ඇරත් අත් දිගට ඇන්දම ඔරලෝසුව පේනවද බන් ? 
ඈ බොල බැඳපු ජෝඩුවව වෙලාව බලල පෝරුවෙන් බස්සන කපු කමත් උඹද කරන්නේ ?යකෝ ඔරලෝසුවක් උඹේ අතේ තිබුනේ නෑ කියල මගුල් ගෙදර උන් නඩු දානවද බොට ?
ඇරත් අත් දිගට ඇන්දම ඔරලෝසුව පේනවද බන් ?
![]()


lida pihitai 


Casio Edifice...උඹලා පාවිච්චි කරන අත් ඔරලෝසු මොනවද ? මට ටිකක් හොද එකක් ගන්න ඕනෙ..
මොනවද හොද බ්‍රෑන්ඩ්ස් ?


බ්‍රෑන්ඩ් එක නම් ප්‍රේමා..

ලංකාවේ එකක් හොරට ගහනවද කොහෙද හොංකොං උන්...





paw ban uබ්‍රෑන්ඩ් එක නම් ප්‍රේමා..ලංකාවේ එකක් හොරට ගහනවද කොහෙද හොංකොං උන්...
බලපන් නන්දා..සිරියා..දයා එහෙම ඒවත් තියෙනවද කියල....![]()
