පවු ඈ.........![]()

![]()
නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා.....
![]()
![]()
![]()
සිරාවට ඒ කාලෙට තියෙන හොඳ එකක් බලල ගනින්

පවු ඈ.........![]()

![]()
නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා.....
![]()
![]()
![]()

අඩ ටෙස්ට් එකද, එහෙමත් නැත්නම් ගියර් බොක්ස් එක ඈතුලට වැට්ටවීමේ ටෙස්ට් එකද.....??
දවසක් ගැරේජ් ගියා නම්, ටෙස්ට් දෙක තුනක්ම එක දවසේ කරගන්න පුලුවන්....
![]()

![]()
නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා.....
![]()
![]()
![]()

හරි හරි දැන් එහෙම කියමුකෝ.........![]()
5800 එකට අප්ඩේට් එක දාගන්නේ නැතුව, මගේ S3 එකට නෝන්ඩි දාන්න එනවා.....

හැබැයි පුතෝ ඕවා සැම්සුන්....... වැටුනොත් සුං...........![]()
තරි මාමා කියන්නේ එහෙම අවුලක් වෙන්නේ නෑ කියලා...... 

![]()
5800 එකට අප්ඩේට් එක දාගන්නේ නැතුව, මගේ S3 එකට නෝන්ඩි දාන්න එනවා.....
![]()
![]()

දැනට S3 හොදයි වගේ......
![]()
හුටස්........ අද කරනවෝ.........![]()
හැමදාම ඉතින් අද කරනවා.... හෙට කරනවා තමා උඹ...... 
වෙන අහවල් එකක් බලන්නද, එවන දවසක ඕකම ගනින්....![]()
නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා.....
![]()
![]()
![]()
තරි මාමා කියන්නේ එහෙම අවුලක් වෙන්නේ නෑ කියලා......
![]()

හැමදාම ඉතින් අද කරනවා.... හෙට කරනවා තමා උඹ......
![]()
එහෙම තමයි බං කාර්යබහුල විධායක නිලධාරීන්.......... 

බාල ගිරි දෝසය, අද නෙමේ හෙට...හැමදාම ඉතින් අද කරනවා.... හෙට කරනවා තමා උඹ......
![]()

මෙන්න මගේ යාලුවෙක්ගෙ S3 එක...ගිය සතියේ වැටුනේ...ස්ක්‍රීන් එක දාන්න 27,500 ක් යනවා....![]()

බාල ගිරි දෝසය, අද නෙමේ හෙට...![]()