හැමෝම networks දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ...!
ඊට පස්සේ ......
HUAWEI E303 firmware update එක Download කර ගන්න.
මෙන්න මම ඒක upload කරලා තියෙන්නේ mediafire එකට ..
හරි .............
Download කරගෙන ඉවරද ?
දැන් වෙන SIM එකක් දාලා dongle එක ගහලා ,
ඉතිං updating process එක පටන් ගන්න .
මැදදී ඉල්ලනවා PASSWORD එකක් . එකට තමයි අපි ඉස්සෙල්ලම Universal Master Code Calculator එක Download කර ගත්තේ .
දැන් Universal Master Code Calculator එක Double Click කරලා ඔයාගේ dongle එකේ පෙට්ටියේ තියන IMEI code එක දෙන්න
ඊට පස්සේ Universal Master Code Calculator එකෙන් දෙන FLASH CODE එක අතන PASSWORD එක හැටියට දෙන්න ..
හරි නේද පුටේ වැඩේ ? අරිය නේද ?
lock එක ? 
( මම මේක කරලා බලලා මගේ මොංගල් එක Unlock කරගෙන තමයි උබලට දෙන්නේ .. එක නිසා බඩු වැඩ .. )
එහෙනම් පුටේ අපි ගියා ......
මැට්ටෝ ඉක්මනට වරෙන් අපි යමු ..
හච්,මොබිටෙල් , ඩයලොග් එකෙන් දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ..
මේ Huawei E303 කියන Dongle එක තමයි දැන් හැමෝම internet packages එක්ක ලබා දෙන්නේ .
ඩයලොග් ලා 6 GB for 350 /= කියන package එකටත් , මොබිටෙල් ලා උපහාර free internet package එකටත්, hutch ලා එයාලගේ package එක්කත් ලබාදෙන්නේ මේ Huawei E303 කියන Dongle එක තමයි .
ඉතින් මේ දවස් වල හැමෝම වගේ ලබා දෙන Huawei E303 USB Modem එක unlock කරගන්න ඕනා ද ?
එහෙනම් වැඩේ පටාන් ගම්මු ..
ඉස්සෙල්ලම මගේ මේ mediafire ලින්ක් එකෙන් Universal Master Code Calculator එක Download කර ගන්න .