හැමෝම networks දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ...!

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
හැමෝම networks දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ...!

හච්,මොබිටෙල් , ඩයලොග් එකෙන් දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ..

anu1m.jpg


මේ Huawei E303 කියන Dongle එක තමයි දැන් හැමෝම internet packages එක්ක ලබා දෙන්නේ .

ඩයලොග් ලා 6 GB for 350 /= කියන package එකටත් , මොබිටෙල් ලා උපහාර free internet package එකටත්, hutch ලා එයාලගේ package එක්කත් ලබාදෙන්නේ මේ Huawei E303 කියන Dongle එක තමයි .

ඉතින් මේ දවස් වල හැමෝම වගේ ලබා දෙන Huawei E303 USB Modem එක unlock කරගන්න ඕනා ද ?
එහෙනම් වැඩේ පටාන් ගම්මු ..

ඉස්සෙල්ලම මගේ මේ mediafire ලින්ක් එකෙන් Universal Master Code Calculator එක Download කර ගන්න .




ඊට පස්සේ ......

HUAWEI E303 firmware update එක Download කර ගන්න.
මෙන්න මම ඒක upload කරලා තියෙන්නේ mediafire එකට ..




anu2sb.jpg


හරි .............

Download කරගෙන ඉවරද ?

දැන් වෙන SIM එකක් දාලා dongle එක ගහලා ,
ඉතිං updating process එක පටන් ගන්න .

මැදදී ඉල්ලනවා PASSWORD එකක් . එකට තමයි අපි ඉස්සෙල්ලම Universal Master Code Calculator එක Download කර ගත්තේ .
දැන් Universal Master Code Calculator එක Double Click කරලා ඔයාගේ dongle එකේ පෙට්ටියේ තියන IMEI code එක දෙන්න

Huawei-E392-PACKAGE_BOX.jpg


ඊට පස්සේ Universal Master Code Calculator එකෙන් දෙන FLASH CODE එක අතන PASSWORD එක හැටියට දෙන්න ..

හරි නේද පුටේ වැඩේ ? අරිය නේද ? :shocked: lock එක ? :D

( මම මේක කරලා බලලා මගේ මොංගල් එක Unlock කරගෙන තමයි උබලට දෙන්නේ .. එක නිසා බඩු වැඩ .. );)

එහෙනම් පුටේ අපි ගියා ......
11.gif
මැට්ටෝ ඉක්මනට වරෙන් අපි යමු .. :lol:



thankyouforwatching3.png

 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
අපෝ slt චා නේ
මාරු වෙයන් මාරු වෙයන් :D

Speed aulak na mata aula Limit eka. Unlimited thibba eka balenma limit kala. Maseta 9000k 10000k gewanawa me magulata eth hariyata service eka na. Dongle walat unlimited den na ban e nisa Lankabell ganna inne ikmanatama.
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අපරාදේ !මට තිබුනේ මැට්ටා එකෙන් කොල්ලොන්ගේ පින්තුර ටිකක් දාන්න.
එහෙම උනා නම් මෙලහට comments කෝටියයි .. pages 10 ක් විතර ගිහිල්ලා .. :(
 

Donatello

Member
Jan 6, 2013
131
12
0
කාණුවේ
ඩොන්ගල් එකේ තියන mobile broadband එකෙන්නම් තාම lock නේ.
මම අයේ update කරන්න ගිහයම නම් password ඉල්ලන්නේ නැතුව install කලා
 
  • Like
Reactions: Anuja methsara

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපරාදේ !මට තිබුනේ මැට්ටා එකෙන් කොල්ලොන්ගේ පින්තුර ටිකක් දාන්න.
    එහෙම උනා නම් මෙලහට comments කෝටියයි .. pages 10 ක් විතර ගිහිල්ලා .. :(

    :rolleyes:
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඩොන්ගල් එකේ තියන mobile broadband එකෙන්නම් තාම lock නේ.
    මම අයේ update කරන්න ගිහයම නම් password ඉල්ලන්නේ නැතුව install කලා

    එහෙනම් මෙන්න මේක Download කරගෙන install කරගන්න :

     

    012

    Member
    Dec 27, 2009
    57
    0
    0
    thanx macho sher kalata
    E173 Dongle එක Unlock karana software 1 hoyala denawada.mage E173
    Dongle 1k thiyenne....