.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලියේ මමත් හිටියේ කම්මැලි වීලා
    බැලුවා User CP එක ක්ලික් කරලා
    දැක්කා ත්‍රෙඩ් එක තියෙනවා එහි රැදිලා
    නිකමට වගේ බැලුවා මම ක්ලික් කරලා

    පහු ගිය ටිකේ නිදහස හිත නැහැ රැදිලා
    මැරුවා රිසානා උන් ඇගේ හිස සිඳලා
    ඒ ගැන දුකක් ඇත මගේ පපුවේ රැදිලා
    රජාට ගිහින් එන්නට හිතෙනවා කෙලලා

    ඇත්තට දුකයි මල්ලියේ ඇය ගැන අහලා
    ගෙතුවා පද ටිකක් මම ඒ දුක දැනිලා
    දැමුවා නූල මා "කවි කොලයක්" කියලා
    මල්ලි තවම නැහැ නොවැ ඒ ටික බලලා

    උනුසුම යන්ට කලියෙන් හිස සිඳ ඇගේ
    ගැටුනා තවත් නූලක් දෙනයන මාගේ
    කැම්පස් එක ඇතුලේ ගුටි කෙලියක් වාගේ
    නොහැගෙයි වරද මා හට කව්රුද කාගේ

    පලකට නොමැත මා තව එහි තතු බලලා
    දැම්මා කමෙන්ට් එක හැගෙනා දේ ලියලා
    කවි රස බෙදා ගැනුමට එන විට දුවලා
    මල්ලී ඔයත් යන්නට ගොස් ඇත පැනලා
    කොහොමද අ‍යි‍යෙ සෑහෙන කලකින් දුටුවේ
    මාස ගණනකට පසු ඔබ මෙහි ආවේ
    ඔබ ඔ‍ය කි‍යන කවි ටික මම නෑ දුටුවේ
    එනමුත් ‍යමක් පවසන්නට මම සිතුවේ


    සිංහල අපේ තිබෙනා උණුවෙන හිතට
    දැනුනත් ඇගේ මරණ‍ය ගැන ඒ ලෙසට
    මොල‍යක් හැඟීමක් නැති අර ඌරන්ට
    අපමෙන් හැඟීමක් නෑනේ කිසිම විට


    මවකට සිටින වටිනා දෙ‍ය දරුවා‍ය
    මිනිසා මෙන්ම සතුන් හටත් එ‍ය පොදු‍ය
    එනමුත් ඇගේ මව හට ගාණක් නැති‍ය
    දෙවි‍යන් ඇ‍යව මැරුවා ‍යැ‍යි පවස‍යි‍ය


    ඇගේ මවටවත් එ‍ය ගාණක් නැති නම්
    ඇගේ ජාති‍යම මුනිවත රකිනවනම්
    පැත්තක සිටින අපිට ති‍යන කැහිල්ල නම්
    අපිටත් මොටද අමාරුවක් සිතනව මම්


    හැඟීමකින් ඔබ ඇ‍ය ගැන ලි‍යනු ඇතී
    එනමුත් ඌරන්ට එ‍ය ගාණකුත් නැතී
    දෙවි‍යන් දුන් තීති‍ය ‍යැ‍යි සිතන් ඇතී
    ඕවා ඉතින් කතාකරල වැඩක් නැතී


    ඇ‍යගේ නමින් නූල් ගොඩක් පලවූවත්
    මම නම් ඒවා බැලුවෙම නෑ නිකමටවත්
    අම්මට නොමැති නම් අවුලක් කොහොමටවත්
    අපිටත් කිසිම අවුලක් නෑ එච්චරවත්


    සමාවෙන්න ඔබගේ හිත රිදුනා නම්
    ඔ‍ය සිද්ධි‍ය මේ ලෙසට‍යි දකින්නෙ මම්
    තවමත් ඔබ මෙහි රැඳිලා ඉන්නව නම්
    ලි‍යමුද කවි තරඟෙට වාගේ එහෙනම්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොහොමද අ‍යි‍යෙ සෑහෙන කලකින් දුටුවේ
    මාස ගණනකට පසු ඔබ මෙහි ආවේ
    ඔබ ඔ‍ය කි‍යන කවි ටික මම නෑ දුටුවේ
    එනමුත් ‍යමක් පවසන්නට මම සිතුවේ


    සිංහල අපේ තිබෙනා උණුවෙන හිතට
    දැනුනත් ඇගේ මරණ‍ය ගැන ඒ ලෙසට
    මොල‍යක් හැඟීමක් නැති අර ඌරන්ට
    අපමෙන් හැඟීමක් නෑනේ කිසිම විට


    මවකට සිටින වටිනා දෙ‍ය දරුවා‍ය
    මිනිසා මෙන්ම සතුන් හටත් එ‍ය පොදු‍ය
    එනමුත් ඇගේ මව හට ගාණක් නැති‍ය
    දෙවි‍යන් ඇ‍යව මැරුවා ‍යැ‍යි පවස‍යි‍ය


    ඇගේ මවටවත් එ‍ය ගාණක් නැති නම්
    ඇගේ ජාති‍යම මුනිවත රකිනවනම්
    පැත්තක සිටින අපිට ති‍යන කැහිල්ල නම්
    අපිටත් මොටද අමාරුවක් සිතනව මම්


    හැඟීමකින් ඔබ ඇ‍ය ගැන ලි‍යනු ඇතී
    එනමුත් ඌරන්ට එ‍ය ගාණකුත් නැතී
    දෙවි‍යන් දුන් තීති‍ය ‍යැ‍යි සිතන් ඇතී
    ඕවා ඉතින් කතාකරල වැඩක් නැතී


    ඇ‍යගේ නමින් නූල් ගොඩක් පලවූවත්
    මම නම් ඒවා බැලුවෙම නෑ නිකමටවත්
    අම්මට නොමැති නම් අවුලක් කොහොමටවත්
    අපිටත් කිසිම අවුලක් නෑ එච්චරවත්


    සමාවෙන්න ඔබගේ හිත රිදුනා නම්
    ඔ‍ය සිද්ධි‍ය මේ ලෙසට‍යි දකින්නෙ මම්
    තවමත් ඔබ මෙහි රැඳිලා ඉන්නව නම්
    ලි‍යමුද කවි තරඟෙට වාගේ එහෙනම්

    මල්ලි පවසනා දේ මා හට වැටහෙනවා
    ඈ ගැන අපි නිතර සිහිවි දුක් වෙනවා
    කොච්චර කලත් ඒ කැත ගති මතු වෙනවා
    ඔය අල්ලාට කවදා හරි කෙල වෙනවා

    කොපමණ දුක් උනත් අපි නෙට්වක් අස්සේ
    උන් මිනි මරණවා උන් හට රිසි රිස්සේ
    මල්ලි කවි ලියනවා වගේ මෙහි හැම තිස්සේ
    මම නම් කවි ලියන්නේ වැඩ කරනා අස්සේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මල්ලි පවසනා දේ මා හට වැටහෙනවා
    ඈ ගැන අපි නිතර සිහිවි දුක් වෙනවා
    කොච්චර කලත් ඒ කැත ගති මතු වෙනවා
    ඔය අල්ලාට කවදා හරි කෙල වෙනවා

    කොපමණ දුක් උනත් අපි නෙට්වක් අස්සේ
    උන් මිනි මරණවා උන් හට රිසි රිස්සේ
    මල්ලි කවි ලියනවා වගේ මෙහි හැම තිස්සේ
    මම නම් කවි ලියන්නේ වැඩ කරනා අස්සේ
    උන්ගේ හිත තවමත් ගල් ‍යුග‍යේ‍ය
    ප්‍රා‍යෝගික ඔලුවක් උන් හට නැති‍ය
    ආගම උන්ගෙ මනසම සිරකර ඇති‍ය
    ඒ ගැන කිව්වොතින් අපිටත් වැරදේ‍ය

    ඌරා හැමවිටම ඌරාම‍යි අ‍යි‍යේ
    මම නම් හැමවිටම ඒ ලෙසට‍යි සිතු‍යේ
    හෙණ ගැහුවත් උන්හට ඔ‍ය ලෙස ආ‍යේ
    නොබලමි මැරිල පල‍යන් කි‍යලා ආ‍යේ

    පුලුවන් හැමවිටම මම මෙහි කවි ලිව්වා
    කට්ටි‍ය සෙට්වෙලා හොඳ සතුටක් ලැබුවා
    පහුගි‍ය ටිකේ නම් එන්නට බැරි වූවා
    කවි නූලත් ඒකෙන් ‍යලි dead වූවා

     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    මෙන්නෙ බොලේ කවි මඩුවක් නැවත ඇත
    මගෙ කරුමෙකට මෙපමන කල් දුටුවෙ නැත
    කිව්වට මම නොම වෙමි කවි බහුශ්‍රැත
    හිච්චි කාලෙ හැකියාවන් මොටව ඇත
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මෙන්නෙ බොලේ කවි මඩුවක් නැවත ඇත
    මගෙ කරුමෙකට මෙපමන කල් දුටුවෙ නැත
    කිව්වට මම නොම වෙමි කවි බහුශ්‍රැත
    හිච්චි කාලෙ හැකියාවන් මොටව ඇත
    උඹමෙන් අපිත් නොම වෙමු කවි බහුසෘත
    කවි ලි‍යන්න ආසාවන් හිතේ ඇත
    එබැවින් ගැටගසමු කවිපද ‍යොමා සිත
    වැරදි අඩුපාඩු තිබුනත් කමක් නැත
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    වෙන්න සමා නොදනිමි මම කවි.....ගැටුම
    දෙන්න එකතුවී ගොතනා කවි.........රැගුම
    මුස්ලිම් නම ඇහුනොත් එන තරහේ.. තරම
    කියාගන්ඩ බෑ ඇයි වෙන්නේ.........එහෙම
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උඹමෙන් අපිත් නොම වෙමු කවි බහුසෘත
    කවි ලි‍යන්න ආසාවන් හිතේ ඇත
    එබැවින් ගැටගසමු කවිපද ‍යොමා සිත
    වැරදි අඩුපාඩු තිබුනත් කමක් නැත


    ස්තූතියි ඔබගෙන් ලද................... ඇරයුමට
    මා දැක නොමැත එලකිරියේ ඔබ....... හිටියාට
    ඉන් කම් නැත යමු ඔබ ඉන්න........ ස්ථානයට
    දෙමුකො නමක් තාමත් හදුනන්නේ නැති තැනට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වෙන්න සමා නොදනිමි මම කවි.....ගැටුම
    දෙන්න එකතුවී ගොතනා කවි.........රැගුම
    මුස්ලිම් නම ඇහුනොත් එන තරහේ.. තරම
    කියාගන්ඩ බෑ ඇයි වෙන්නේ.........එහෙම
    ගැටුමක් තිබුනෙ නෑ අප දෙන්නා අතරේ
    කිව්වේ රිසානා ගැන මි‍යගි‍ය කතරේ
    ඇ‍ය ගැන කවි පෙලක් ලි‍යවී තිබු අතරේ
    හම්බ‍යන්ගෙ ගති ගැන කිව්වෙමු මිතුරේ


    මුස්ලිම් උන්ගෙ ඇති කුරුවල් හිත් වලට
    මනුස්සකම් බිඳකුදු ඇති නොම කලට
    උන් කරනා ඒ පාහර වැඩ වලට
    සිතේ තරහ වැඩි නොම වෙන්නේ කාට
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උන්ගේ හිත තවමත් ගල් ‍යුග‍යේ‍ය
    ප්‍රා‍යෝගික ඔලුවක් උන් හට නැති‍ය
    ආගම උන්ගෙ මනසම සිරකර ඇති‍ය
    ඒ ගැන කිව්වොතින් අපිටත් වැරදේ‍ය

    ඌරා හැමවිටම ඌරාම‍යි අ‍යි‍යේ
    මම නම් හැමවිටම ඒ ලෙසට‍යි සිතු‍යේ
    හෙණ ගැහුවත් උන්හට ඔ‍ය ලෙස ආ‍යේ
    නොබලමි මැරිල පල‍යන් කි‍යලා ආ‍යේ

    පුලුවන් හැමවිටම මම මෙහි කවි ලිව්වා
    කට්ටි‍ය සෙට්වෙලා හොඳ සතුටක් ලැබුවා
    පහුගි‍ය ටිකේ නම් එන්නට බැරි වූවා
    කවි නූලත් ඒකෙන් ‍යලි dead වූවා


    ඒ බව සැබැයි මලයෝ මට වැටහෙනවා
    උන් කරනා පවත් උන් හට පැටවෙනවා
    මේවා අහද්දි ඉහ මොල රත් වෙනවා
    ඌරගේ මාළු උරට කන්නට වෙනවා

    මල්ලියේ මටත් මේ දිනවල වැඩ වැඩිය
    ගෙදරින් පිටට තිබ්බේ නැත මා අඩිය
    ඉරිදා නිසා හෙට නම් මට වැඩ අඩුය
    හේදිය යුතු හෙට මාගේ රෙදි වඩිය

    මල්ලි මගේ කවි ටික ඔබ නැහැ බලලා
    තියෙනවා පහල මම එහි ලින්ක් එක දාලා
    ඉඩ ඇති වෙලාවක ඔබ ඒ කවි බලලා
    ගුන දොස් කියනවද ඔබෙ කාලය යොදලා


    s4cghf.jpg


    රිසානා නෆීක් - කවි කොළය . . .
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ස්තූතියි ඔබගෙන් ලද................... ඇරයුමට
    මා දැක නොමැත එලකිරියේ ඔබ....... හිටියාට
    ඉන් කම් නැත යමු ඔබ ඉන්න........ ස්ථානයට
    දෙමුකො නමක් තාමත් හදුනන්නේ නැති තැනට
    දෙදහස් අටේ එලකිරි‍යට ආවාට
    වැඩි‍ය එන්නෙ නෑ මම වෙන thread වලට
    හැමදා දන්න අ‍ය එන thread set එකට
    පමණක් සෙට්වෙලා ඉමි මම මේ ලෙසට

    ඉන්නේ නැති‍ය මම සැමදා එක තැනක
    එබැවින් කි‍යන ලෙසට නමක් දෙනු නොහැක
    එකම තැනක මම නැවතී සිටි කලක
    දෙන්නෙමි නමක් ලැගගෙන ඉන්නා තැනක
     
    • Like
    Reactions: smad

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    වෙන්න සමා නොදනිමි මම කවි.....ගැටුම
    දෙන්න එකතුවී ගොතනා කවි.........රැගුම
    මුස්ලිම් නම ඇහුනොත් එන තරහේ.. තරම
    කියාගන්ඩ බෑ ඇයි වෙන්නේ.........එහෙම

    මල්ලියේ තවත් මලයෙක් ඇත සෙට් වීලා
    ඒ ඇත්තත් ගැට ගසයි කවි දස්කම් පලා
    මේ ත්‍රෙඩ් එකේ පිටු යයි දැන් හෝ ගාලා
    සැම සෙට් වෙලා ලියමුකො හැඩ වැඩ දාලා
     
    • Like
    Reactions: smad

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ගැටුමක් තිබුනෙ නෑ අප දෙන්නා අතරේ
    කිව්වේ රිසානා ගැන මි‍යගි‍ය කතරේ
    ඇ‍ය ගැන කවි පෙලක් ලි‍යවී තිබු අතරේ
    හම්බ‍යන්ගෙ ගති ගැන කිව්වෙමු මිතුරේ


    මුස්ලිම් උන්ගෙ ඇති කුරුවල් හිත් වලට
    මනුස්සකම් බිඳකුදු ඇති නොම කලට
    උන් කරනා ඒ පාහර වැඩ වලට
    සිතේ තරහ වැඩි නොම වෙන්නේ කාට


    අනෙ අම්මප කතාව සහතික ..........ඇත්ත
    මුස්ලිම් උන් උන්ටම අදිනා ...........හැත්ත
    උන්ටම හොදයි ශරියා නීති රීති .......පොත
    අල්ල වෙන්ඩැ ඇවිත් කැපුවෙ බෙලි පොත්ත
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඒ බව සැබැයි මලයෝ මට වැටහෙනවා
    උන් කරනා පවත් උන් හට පැටවෙනවා
    මේවා අහද්දි ඉහ මොල රත් වෙනවා
    ඌරගේ මාළු උරට කන්නට වෙනවා

    මල්ලියේ මටත් මේ දිනවල වැඩ වැඩිය
    ගෙදරින් පිටට තිබ්බේ නැත මා අඩිය
    ඉරිදා නිසා හෙට නම් මට වැඩ අඩුය
    හේදිය යුතු හෙට මාගේ රෙදි වඩිය

    මල්ලි මගේ කවි ටික ඔබ නැහැ බලලා
    තියෙනවා පහල මම එහි ලින්ක් එක දාලා
    ඉඩ ඇති වෙලාවක ඔබ ඒ කවි බලලා
    ගුන දොස් කියනවද ඔබෙ කාලය යොදලා


    s4cghf.jpg


    රිසානා නෆීක් - කවි කොළය . . .
    කොහෙවත් ‍යන ඌරන් ගැන සිත ‍යොමලා
    ලේ පුච්චා ගන්නේ ඇ‍යි වෙහෙසීලා
    උන්හැම මකබෑවිලාම පල කි‍යලා
    අපි එ‍ය නොසිත ඉමුනේ වෙනතක් බලලා


    ගොඩක් අ‍යට ඉරිදට නම් වැඩ අඩු‍ය
    අඩු කිව්වට ඒකෙත් අඩුවක් නැති‍ය
    ගෙදර තිබෙන වැඩ සේරම කල ‍යුතු‍ය
    මේ හැමදෙ‍යට තිබෙන්නෙ ඉරිදා දින‍ය


    ඔන්න අ‍යි‍යේ ඔබගේ thread එක බැලුවා
    පුංචි පහේ comment එකක් මම දැමුවා
    දිගටම කවි ලි‍යමු කි‍යලා සුභ පැතුවා
    කාල‍ය නොමති අවුලක් නම් ඔබ කිව්වා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ස්තූතියි ඔබගෙන් ලද................... ඇරයුමට
    මා දැක නොමැත එලකිරියේ ඔබ....... හිටියාට
    ඉන් කම් නැත යමු ඔබ ඉන්න........ ස්ථානයට
    දෙමුකො නමක් තාමත් හදුනන්නේ නැති තැනට

    මා එක්කාලා කවි කී අපේ Rex921 කොලුවා
    ඉන්නා තැනක් හඳුනා ගනු බැහැ මලයා
    කොහි සිටියත් එකා කවි ලියුමට රුසියා
    ඒකට කෙල්ලො හැම දෙන වෙනවා වසියා

    ලොකෙන් උතුම් රට කියනා රට වැසියා
    මුතු ඇටයක් කියා කියනවා පිට රැටියා
    බුදුන් තුන් වරක් මේ මගේ රට වැඩියා
    ඒ මුතු ඇටේ ඉන්නා මම චතුපැටියා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මල්ලියේ තවත් මලයෙක් ඇත සෙට් වීලා
    ඒ ඇත්තත් ගැට ගසයි කවි දස්කම් පලා
    මේ ත්‍රෙඩ් එකේ පිටු යයි දැන් හෝ ගාලා
    සැම සෙට් වෙලා ලියමුකො හැඩ වැඩ දාලා


    අනේ අම්මෝ ඔබලා කියන්නේ කවි 2,3 ගොතලා
    මට එච්චර බෑ ලීවට බොරු සෝබන .........දාලා
    මෙවැනි ලෙහෙසි කවි නම් හැකි ලෙස ...ගොතලා
    ලියනට හැකි එක එක එක්කහු .............කරලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අනෙ අම්මප කතාව සහතික ..........ඇත්ත
    මුස්ලිම් උන් උන්ටම අදිනා ...........හැත්ත
    උන්ටම හොදයි ශරියා නීති රීති .......පොත
    අල්ල වෙන්ඩැ ඇවිත් කැපුවෙ බෙලි පොත්ත
    මුලු ලෝකෙට පිලිකාවකි ඔ‍ය හැත්ත
    බාවන්නට හිතෙනව ඔක්කොම රොත්ත
    නැතිවුන කලක මේ ලෝකෙන් ඔ‍ය හැත්ත
    සාම‍ය රජවෙනව සිකුරු‍යි මට සත්ත
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අනේ අම්මෝ ඔබලා කියන්නේ කවි 2,3 ගොතලා
    මට එච්චර බෑ ලීවට බොරු සෝබන .........දාලා
    මෙවැනි ලෙහෙසි කවි නම් හැකි ලෙස ...ගොතලා
    ලියනට හැකි එක එක එක්කහු .............කරලා
    එක එක වුනත් හැකි ලෙස පද ගලපාලා
    දෙමුකො බලන්නට දිගටම කවි ගොතලා
    එක දෙක වෙලා වැඩිවී තව කල් ගෙවිලා
    මහ කවි‍යෙක් තිබේවි මේ ලෙස හැදිලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මා එක්කාලා කවි කී අපේ Rex921 කොලුවා
    ඉන්නා තැනක් හඳුනා ගනු බැහැ මලයා
    කොහි සිටියත් එකා කවි ලියුමට රුසියා
    ඒකට කෙල්ලො හැම දෙන වෙනවා වසියා
    ශේප් එකේ මූ ඇත මට මඩ ගහලා
    අ‍යි‍යේ මේක දැනගන් හොඳ හැටි අහලා
    මගේ කවි වලට කිසිවෙකු වශීවෙලා
    හිටි‍යත් තවමත් මම තනිකඩ කොල්ලා
    :lol::lol::lol:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මුලු ලෝකෙට පිලිකාවකි ඔ‍ය හැත්ත
    බාවන්නට හිතෙනව ඔක්කොම රොත්ත
    නැතිවුන කලක මේ ලෝකෙන් ඔ‍ය හැත්ත
    සාම‍ය රජවෙනව සිකුරු‍යි මට සත්ත


    බින් ලාඩින් සාඩින් තව මෙකී .........නොකී
    නමැති ත්‍රස්තයෝ ලෝකෙට දුන්නේ ....දුකකී
    ත්‍රස්තයො නම් තම්බියො දැන් ......කිව්වහැකී
    උන් වැනසිය යුතුයි මහලා හෝ මැෂිමෙන් ජුකී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    බින් ලාඩින් සාඩින් තව මෙකී .........නොකී
    නමැති ත්‍රස්තයෝ ලෝකෙට දුන්නේ ....දුකකී
    ත්‍රස්තයො නම් තම්බියො දැන් ......කිව්වහැකී
    උන් වැනසිය යුතුයි මහලා හෝ මැෂිමෙන් ජුකී
    අනිවා මමත් සැමදා එහෙම‍යි සිතුවේ
    ලෝක විනාස‍යම‍යි උන් හැම කෙරුවේ
    ත්‍රස්ත‍යො හැමදෙනා වල් හම්බ‍යො වූවේ
    උන් නැති හැම රටම ඇත සුන්දර වූවේ